පරණ Movies බලමු 🎞️🎬🎞️

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,583
    2
    1,742
    113
    On a Cloud
    Indecent Proposal (1993)
    1760357831853.png
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    ඔය ෆිල්ම් එක මගෙත් 'favourite' ම එකක්. :yes: :love: මාත් දැන් අලුතෙන් එන ෆිල්ම්ස් බලන්නෙම නැති තරම් ඔය හේතු හින්දා. පහුගිය ටිකේ බලපු ෆිල්ම්ස් ගත්තොත් වැඩි හරියක්ම 1940 යි 1960 යි අතරෙ හදපු ෆිල්ම්ස් ඒවා. මේ තුන තමයි අන්තිමට බැලුවෙ.

    White Heat (1949)


    'Gangster' genre එකේ ලොකු වෙනසක් ඇති කරපු ෆිල්ම් එකක් තමයි මේක.

    61PjMd1KmCL._UF894,1000_QL80_.jpg





    Double Indemnity (1944)


    සෑහෙන හොද noir, crime thriller ෆිල්ම් එකක්.

    So0yJBlzFXZG1ganHAXLtpJPhBnmg4_large.jpg




    Patton (1970)


    පට්ටම biographical/war ටයිප් එකේ ෆිල්ම් එකක්. 'Cinematography' එහෙම පට්ට.

    patton_800x1200_ea6c5221.jpeg
    Black and white ewagen man asama 12 angry men film ekata
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,761
    953
    113
    Bump

    පරණ ෆිල්ම් ලින්ක් එක්කම තිබුන ත්‍රෙඩ් එකක් තිබුනා. ඒක ඩිලිට් කරලද බන් :(
    Link ekkama thibunanam watinawa. Ekin eka download karaganna thibuna
    ------ Post added on Oct 14, 2025 at 7:54 AM
     
    • Like
    Reactions: thomian

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113

    Donnie Darko (2001)​


    'Fovourite' ම sci-fi/thriller ෆිල්ම් එකක් මගෙ නම් මේක.

    donnie-darko-2001-v0-qjpegkcj0wt81.jpg





    The Searchers (1956)​


    'Western' genre එකේ ආපු හොදම ෆිල්ම් එකක්.

    61BzFoP2ziL._UF894,1000_QL80_.jpg




    Once Upon a Time in America (1984)


    'Gangster' genre එකේ හැදුණු හොදම ෆිල්ම් එකක්. බලනවා නම් ෆිල්ම් එකේ "restored' කරපු "4 hours cut" (director's cut) එක බලන්න "theatrical cut" එක බලන්නෙ නැතුව.

    MV5BMDQ0ZTg2OGUtZjMyOC00M2M5LThkMmItZmM2MmUzMmIxMWJhXkEyXkFqcGc@._V1_.jpg




    Somewhere in Time (1980)​


    හොද romance/fantasy ෆිල්ම් එකක්. ලස්සන 'Soundtrack' එකකුත් තියෙනවා.

    p7382_p_v10_ag.jpg




    Miracle Mile (1988)

    හොද Thriller/Sci-fi ෆිල්ම් එකක්. මේකෙත් 'soundtrack' එක පට්ට.

    miracle-mile-1988-v0-tl2ittosdwdd1.jpeg





    The Right Stuff (1983)​


    "space exploration" වෙනුවෙන් සම්බන්ධ වෙලා කැපකිරීම් කරපු මූලාරම්භකයො කණ්ඩායමක් ගැන සත්‍ය කථාවක් තමයි තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්වන්නෙ. ක්‍රිස්ටෝපර් නෝලාන්ගෙ 'Interstellar' ෆිල්ම් එක හදන්න පවා 'inspired' කරගත්තු එක ප්‍රධානම ෆිල්ම් එකක් තමයි මේක. :yes:


    p6985_p_v8_ts.jpg