කොහොමද මේක missed උනේ? 
Saving Private Ryan
The Shawshank Redemption
Godfather series
12 Angry Men
The Usual Suspect
Fight club
Inception
Interstellar

Saving Private Ryan
The Shawshank Redemption
Godfather series
12 Angry Men
The Usual Suspect
Fight club
Inception
Interstellar
මාත් දැන් අලුතෙන් එන ෆිල්ම්ස් බලන්නෙම නැති තරම් ඔය හේතු හින්දා. පහුගිය ටිකේ බලපු ෆිල්ම්ස් ගත්තොත් වැඩි හරියක්ම 1940 යි 1960 යි අතරෙ හදපු ෆිල්ම්ස් ඒවා. මේ තුන තමයි අන්තිමට බැලුවෙ.

