පරණ Movies බලමු 🎞️🎬🎞️

thomian

Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    මේක හරියන්නේ නෑ කළුවො. මේ woke , lgbt මගුල් එක්ක දැන් හොඳ Movie එකක් සෙට් උනේ නෑ මතක ඇති කාලෙකින්. :(

    ඒක නිසා ආපහු ඉස්සර ආපු හොඳම Movie බලන්න හිතුනා.. :rolleyes:

    ඔන්න එහෙනම් මගෙන් මුලින් ම සුපිරි භාණ්ඩයක්..

    MV5BNzgzODA5MTU3MF5BMl5BanBnXkFtZTcwODY4MDEwNg@@._V1_FMjpg_UX1000_.jpg

    https://thepiratebay.org/description.php?id=13585222

    https://thepiratebay.org/description.php?id=13585223

    උඹල බලල තියන සුපිරිම ඒවා මෙතන දාගෙන යන් අපිටත් බලන්න :yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඔය ෆිල්ම් එක මගෙත් 'favourite' ම එකක්. :yes: :love: මාත් දැන් අලුතෙන් එන ෆිල්ම්ස් බලන්නෙම නැති තරම් ඔය හේතු හින්දා. පහුගිය ටිකේ බලපු ෆිල්ම්ස් ගත්තොත් වැඩි හරියක්ම 1940 යි 1960 යි අතරෙ හදපු ෆිල්ම්ස් ඒවා. මේ තුන තමයි අන්තිමට බැලුවෙ.

    White Heat (1949)

    'Gangster' genre එකේ ලොකු වෙනසක් ඇති කරපු ෆිල්ම් එකක් තමයි මේක.

    61PjMd1KmCL._UF894,1000_QL80_.jpg

    Double Indemnity (1944)

    සෑහෙන හොද noir, crime thriller ෆිල්ම් එකක්.

    So0yJBlzFXZG1ganHAXLtpJPhBnmg4_large.jpg

    Patton (1970)

    පට්ටම biographical/war ටයිප් එකේ ෆිල්ම් එකක්. 'Cinematography' එහෙම පට්ට.

    patton_800x1200_ea6c5221.jpeg
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,116
    1,612

    පරණයි කියල මෙච්චර පරණ එව්වා බලන්න බෑ යකෝ! :shocked:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    පරණයි කියල මෙච්චර පරණ එව්වා බලන්න බෑ යකෝ! :shocked:
    පරණ වුණාට දැන් ෆිල්ම්ස් කියලා එන අටමගල්වලට වඩා සෑහෙන ගුණයක් හොදයි පරණ ෆිල්ම්ස් මට නම්. බ්ලැක් ඇන්ඩ් වයිට් හින්දා බෝරින් ඇතියි කියලා හිතන්නෙ නැතුව නිවාඩු, පාඩුවෙ ඉන්න වෙලාවට මේ වගේ පරණ ෆිල්ම්ස් ටිකක් බලන්නත් ට්‍රයි එකක් දෙන්න නිකන්. :) සෑහෙන හොද ස්ක්‍රිප්ට්වලට හදපු පට්ට ෆිල්ම්ස් තියෙනවා ඒකාලෙ හදපුවා අතරෙත්. :yes: දැන් කාලෙ වගේ අනම් මනම් අජෙන්ඩා පුෂ් කරන්නෙත් නෑ ඉස්සර හදපු ෆිල්ම්ස්වල.