බලල තියන best ම Crime /Mystery movie එක???????

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Martyrs

    මේක බලලා මට බනින්න නම් එපා උබලා. හිත් හයිය නම් විතරක් බලපන්.
    ඕක බල බල ඉද්දි අපේ තාත්තා ඇවිල්ල ඉදගෙන එයත් බලල, ෆිල්ම් එක ඉවරවෙලා ගෙදර මරාගත්තා ඒවා බලල මමත් ඒවා කරන්න යනවද කොහෙද කියල.. එයා මුලින් මුලින් හෙන ආසාවෙන් බලන් හිටියා.. අන්තිම හරියට යද්දි එයාට ට්‍රැක් පැන්නා.. හෙන Extreme Film එකක්නෙ බං..එයා තියා අපි උනත් ෂොක් වෙනවනෙ පළවනි පාර ඒකට.. ඉතිං හිතහංකො පිටරට ෆිල්ම් බලන්නැති කෙනෙක් එකපාරට ඇවිත් Martyrs, Human centipede, A Serbian film වගේ එකක් බැලුවහම

    :lol: :lol:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්

    උබත් යකෝ මරුම family movie එකක් නේ තාත්තා එක්ක බලලා තියෙන්නේ අම්මෝ යකෝ 😂😂😂 මන් ඔය වගේ distrubing මගුල් ගොඩක් බලලා තියෙනවා. Ban කරපු ඒවා ඉඳන් බලලා තියෙනවා. මේ මගුලේ අවුල තියෙන්නේ කතාව පට්ටම realistic බං ඇත්ත වගේනේ. දැන් උනත් ඔහොම වෙන්න පුළුවන් එතකොට දැනෙනවා වැඩි. මටත් හික් ගෑවුණා ඕකට. සතියක් විතර ෂෝක් එකේ හිටියේ. මන් ආතල් එකට කෙල්ලේකට ඕක බලන්න කියලා එකී දැන් මාත් එක්ක කතා කරන්නෙත් නෑ මන් psychopath කියලා හිතන් ඉන්නේ.
     
    • Wow
    Reactions: Yin And Yang

    තාත්තා මුලින් හිතුවේ හොල්මන් ෆිල්ම් එකක් කියල.. අරකිව හම ගහනකොට එහෙම එයාට හොඳටම අවුල් ගියා.. ඒත් කතාව තේරෙන්නේ නැති නිසා බලං හිටියා. ඉවර උනාම මගෙන් ඇහුවා මොකක්ද ඒ උනේ කියල. මමත් ගොනා වගේ විස්තර කරලම කිව්වා.. ඊටපස්සේ අර අප්සෙට් එකටයි, කතාවටයි ට්‍රැක් පැනල මමත් නිකං Cult එකකට Join වෙලා වගේ කෑගහුවා.. මම බලනකොට එයා සමහර වෙලාවට ඇවිත් ඔහෙ ඉදගෙන බලන් ඉන්නවා එයාට කතාව තේරෙන්නේ නැති උනාට.. මොන කුණුහරපෙ ගියත් එයා පාඩුවෙ ඔහෙ බලං ඉන්නවා.. මේක බලල විතරයි එයාට ට්‍රැක් පැන්නෙ..
     
    ට්‍රැක් පනින්නේ නැද්ද යකෝ ඒකට 🥲 අපිටත් පනින එකේ 🥲