බලල_තියෙනවද_මේ පොත්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    බලල_තියෙනවද_මේ පොත්






    ඔය කට්ටිය මේ පොත් කියවල තියෙනවද බලන්න?

    කැලේට ආ නරියා, කැලේ දිගේ නරි එනවෝ, නරියා සහ කැලෑව, යකාගෙ පහන, පහන් යකා, රතු හුණ්ඩුව, බකන සුළං, වතු සුළං.


    කිං තම්බි කියන අරාබි කාරි ගැන ලස්සන කතාවක් තියෙනවා. අන්තිමට කුමාරි බේර ගන්නේ පට්ටියේ මුක දාන සිටු තුමා.

    කට්ටිය බලල තියෙනවද සෙල්ල වලවේ ගෙ පාකි නකින් බෙල තේරේ කියන චිත්‍රපටිය? ඕක හදල තියෙන්නෙ වනවාකම් කල්ල වඩන් කියන නව කතාවෙන්නෙ.

    ඒ වගෙම ගීත රචනා තියෙන සිරි කැන්දූ පොතත් කට්ටිය බලල ඇති. බණ දේශනා ගොඩක් තියෙන කැටි කල පිරිත් පොතත් කියවන්නම ඕන පොතක්. කුරුළෑ වලට හොඳ අත් බේතක් වෙච්ච කැලැල් බරි හරි කැස්ලිම් මුරි යොදා ගැනීමේ වෙද පොතකුත් තියෙනව. ඔය අතරම වීර චාරිකා ගැන ලියපු වට ඇල්ල සමග, වනයක් සමග තරුවක් පොත් දෙකත් අගෙයි. බෙල්ලේ හැදෙන වණ ගැනත් ලියවිච්ච පොතක් මේ අතර තියෙනවා.

    අපි ඉතින් මේ පොත් ගැන කියන්නේ පඩිය තකා වත්, පට්ටම් තකා වත් නෙවෙයි. අපි විනය තකා ගෙන වැඩ කරන නිසා. අපිට වැස්සෙන් පලක් නැතිවා වගේම, පායන කොට ගුණ නැති වෙන්නෙත් නෑ.

     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    පට්ටියේ මුක දාන සිටු තුමා

    මෙක ෆට්ට පොත මචන් :lol: පොතේ අවසානේට මුට්ටිය බිදෙනවා...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පට්ටියේ මුක දාන සිටු තුමා

    මෙක ෆට්ට පොත මචන් :lol: පොතේ අවසානේට මුට්ටිය බිදෙනවා...


    47831.gif

     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අපි ඔවයින් පොත් ගොඩාක් කියවලා තියෙනවා...අතලොස්සක් මග ඇරිලා තියෙනවා, හැබැයි ඔය පොත් ක්ලෙක්ශන් එකේ තියෙන්න්ම ඕනේ ළමා කථාන්තර පොතක් ඔයාට මිස් වෙලා එකයි මට කනගාටු...ඕකට එකතු වෙන්න ඕනේ. හූනයි මුත්තයි කියන ළමා කථාන්තර පොත....:lol:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපි ඔවයින් පොත් ගොඩාක් කියවලා තියෙනවා...අතලොස්සක් මග ඇරිලා තියෙනවා, හැබැයි ඔය පොත් ක්ලෙක්ශන් එකේ තියෙන්න්ම ඕනේ ළමා කථාන්තර පොතක් ඔයාට මිස් වෙලා එකයි මට කනගාටු...ඕකට එකතු වෙන්න ඕනේ. හූනයි මුත්තයි කියන ළමා කථාන්තර පොත....:lol:
    ado maru poth uba kiyawala nadda aparade