පට්ටියේ මුක දාන සිටු තුමා
මෙක ෆට්ට පොත මචන්පොතේ අවසානේට මුට්ටිය බිදෙනවා...







''වනයක් සමග තරුවක්''
me potha nam nitharama kiyawu ekak....
''පයින්ද කොකෝ බොම්බේ කිත්තං'' කියන හින්දි ෆිල්ම් එක බලද්දි මුලින්ම කියෙව්වේ....
ෆිල්ම් එක ඉවර වෙද්දිම පොතත් වැහුවා....




huno gana mathk karapu nisa kiyanne huno gana thawa pothak tiyanawa "rathu huni " kiyala paliboda shaka ganath tawa potak tiyanawa "weratta pasi" kiyalaකැම්පස් ගියාම අපේ ජේශ්ඨ උත්තමයො අපිට කියවන්න කියල නිර්දේශ කරපු පොත් තමයි...
මුරි කෑනා (අප්‍රිකානු ජන කතා පොතක්),
මුතු හූණි (ලස්සන හූණියෙක් ගැන ලියවුනු ළමා කවි පොතක්),
වෙට්ට පාසි (දෙමළ සම්භාව්‍ය කෘතියක්)
වෙල් පාසි (වී වගාවට බලපාන පළිබෝධ ශාක ගන ලියවුනු පොතක් ) අපි ඇග්රි ෆැකල්ටියෙනෙ.. ඒකයි...![]()

