බලල_තියෙනවද_මේ පොත්

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මචන් සිරි කැන්දූ පොතේ කැ* සින්දු ටිකක් නම් තියෙනවා...
අනිත් ඒවා කියවලා බලන්න ඕනේ
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ''වනයක් සමග තරුවක්''
    me potha nam nitharama kiyawu ekak....
    ''පයින්ද කොකෝ බොම්බේ කිත්තං'' කියන හින්දි ෆිල්ම් එක බලද්දි මුලින්ම කියෙව්වේ....
    ෆිල්ම් එක ඉවර වෙද්දිම පොතත් වැහුවා....
     
    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    ''වනයක් සමග තරුවක්''
    me potha nam nitharama kiyawu ekak....
    ''පයින්ද කොකෝ බොම්බේ කිත්තං'' කියන හින්දි ෆිල්ම් එක බලද්දි මුලින්ම කියෙව්වේ....
    ෆිල්ම් එක ඉවර වෙද්දිම පොතත් වැහුවා....

    Hik Hik:lol:
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    කැම්පස් ගියාම අපේ ජේශ්ඨ උත්තමයො අපිට කියවන්න කියල නිර්දේශ කරපු පොත් තමයි...
    මුරි කෑනා (අප්‍රිකානු ජන කතා පොතක්),
    මුතු හූණි (ලස්සන හූණියෙක් ගැන ලියවුනු ළමා කවි පොතක්),
    වෙට්ට පාසි (දෙමළ සම්භාව්‍ය කෘතියක්)
    වෙල් පාසි (වී වගාවට බලපාන පළිබෝධ ශාක ගන ලියවුනු පොතක් ) අපි ඇග්‍රි ෆැකල්ටියෙනෙ.. ඒකයි...
    :D:P:P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කැම්පස් ගියාම අපේ ජේශ්ඨ උත්තමයො අපිට කියවන්න කියල නිර්දේශ කරපු පොත් තමයි...
    මුරි කෑනා (අප්‍රිකානු ජන කතා පොතක්),
    මුතු හූණි (ලස්සන හූණියෙක් ගැන ලියවුනු ළමා කවි පොතක්),
    වෙට්ට පාසි (දෙමළ සම්භාව්‍ය කෘතියක්)
    වෙල් පාසි (වී වගාවට බලපාන පළිබෝධ ශාක ගන ලියවුනු පොතක් ) අපි ඇග්‍රි ෆැකල්ටියෙනෙ.. ඒකයි...
    :D:P:P
    huno gana mathk karapu nisa kiyanne huno gana thawa pothak tiyanawa "rathu huni " kiyala paliboda shaka ganath tawa potak tiyanawa "weratta pasi" kiyala:lol::lol: