බලවේගය 1997 | Balawegaya Teledrama

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අඩෝ පිස්සු වගේ බං... ඒ කලෙන් පස්සේ දැණුයි මතක් උනේ මෙහෙම එකක් තිබුන නේද කියල... පට්ට.. කතාව නම් මතක නෑ.. මුද්දක කේස්1ක් නම් මතකයි..:shocked::shocked:

    TFS Rep++++++++++

    නාට්ටියක් ගියා
    ඒකෙ හිටිය සුරුට්ටුව කියල චරිතයක්
    මතකද
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඒ කියන්නේ ඔයා දැන් වැඩිහිටියෙක්

    ඒත් ඔයා වැඩිහිටියෙක්

    ඔවු බන්
    කොහොමහරි ඔය ටෙලිඩ්‍රාම එක මතක නං අනිවාර්යෙන් ඒකා වැඩිහිටියෙක් තමයි :P:P

    වෙනකක් තියා ඕක පෙන්නපු අවුරුද්දෙ ඉපදුන එවුනුත් අවුරුදු 23ක් අද වෙනකොට :lol: ඒ කියන්නෙ උනුත් වැඩිහිටියෝ
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මුහුදේ ඇතුලේ තිබිලා මුද්දක් අරන් නේද බලයක් එන්නේ