බලශක්තියට ඇරිය කියන්නේ..........

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    ඊලඟ පාරත් රාජපස්සලාටම දෙනවද පොන්ස්ලා @JBLs @weer 11 @nicjosh83
    2018 මෙච්චර ප්‍රශන් නැති කාලෙක බැසිලා ගෝල්ෆෙස් එක පිරෙව්වා...දැන් කොච්චර ප්‍රශන තියෙනවාද..ඒත් විපක්ශේ උන උඩ බලාගෙන ඉන්නවා..මිනිස්සුත් ඔහේ පොලිම් වලට වෙලා බිබී කාර්ඩ් ගගහ සිංදු කිය කියා ඉන්නවා..රාජපක්ශලාගේ වාසනාව බං..සිංහලුන්ට තව කෙලවෙන්න ඔනා මමනම්
    කියම්නේ.මයිනා ඇරියා මදි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    2018 මෙච්චර ප්‍රශන් නැති කාලෙක බැසිලා ගෝල්ෆෙස් එක පිරෙව්වා...දැන් කොච්චර ප්‍රශන තියෙනවාද..ඒත් විපක්ශේ උන උඩ බලාගෙන ඉන්නවා..මිනිස්සුත් ඔහේ පොලිම් වලට වෙලා බිබී කාර්ඩ් ගගහ සිංදු කිය කියා ඉන්නවා..රාජපක්ශලාගේ වාසනාව බං..සිංහලුන්ට තව කෙලවෙන්න ඔනා මමනම්
    කියම්නේ.මයිනා ඇරියා මදි
    ඔහේ කියන්නේ ගොල් ෆෙස් ගිහින් ආයේ පොලු පාරවල් කන්න කියලද. :lol: :lol:. මෙච්චර දෙයක් රටට කරපු එක පරයෙකුට පොලු පාරක් දුන්නද.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,805
    113
    Homagama
    2018 මෙච්චර ප්‍රශන් නැති කාලෙක බැසිලා ගෝල්ෆෙස් එක පිරෙව්වා...දැන් කොච්චර ප්‍රශන තියෙනවාද..ඒත් විපක්ශේ උන උඩ බලාගෙන ඉන්නවා..මිනිස්සුත් ඔහේ පොලිම් වලට වෙලා බිබී කාර්ඩ් ගගහ සිංදු කිය කියා ඉන්නවා..රාජපක්ශලාගේ වාසනාව බං..සිංහලුන්ට තව කෙලවෙන්න ඔනා මමනම්
    කියම්නේ.මයිනා ඇරියා මදි
    රජපක්ෂලාම ඔය අමාරුව ලගදිම ⁣හොද කරනවා.
    ටිකක් ඉන්නකෝ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,453
    67,794
    113
    Screenshot-20220626-211110-You-Tube-2.jpg
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    ඔහේ කියන්නේ ගොල් ෆෙස් ගිහින් ආයේ පොලු පාරවල් කන්න කියලද. :lol: :lol:. මෙච්චර දෙයක් රටට කරපු එක පරයෙකුට පොලු පාරක් දුන්නද.
    එහෙම නොගපු එක තමා මේ හෙනේට වෙලා තියෙන්නේ..නිවටයෝ වගේ ගෙදරට වෙලා උඩ බලාගෙන හිටියා කියල වැඩක් වෙන්නේ නෑනේ...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කොහොම හරි මේ කටුව දීලා අවසානේ එක මොහොතක් එනවා මිනිස්සුන්ට දරාගන්න බැරි උනාම රටම විකුණලා හරි අපිට මේවා ගෙනත් දීපන් කියන. ඔය රටම ඒ mind එකට ගේන්න සාටක බැල්ලිගෙ පුතාල ගහපු long term ප්ලෑන් එක . කෝටි ගණන් කොමිස් එහෙට මෙහෙට යන deals මේවා . බැසිල් ඉන්දියාවේ රිංග රිංග ලැට් ඕපන් කලේ රටට ආදරේකට නෙවෙයි.

    කොහොම හරි හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට. බලමුකෝ ඉතින්
    :yes:
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    එහෙම නොගපු එක තමා මේ හෙනේට වෙලා තියෙන්නේ..නිවටයෝ වගේ ගෙදරට වෙලා උඩ බලාගෙන හිටියා කියල වැඩක් වෙන්නේ නෑනේ...

    ගෝල්ෆේස් ගිහින් සජියට දුන්නෙ දුවන්න.
     
    • Like
    Reactions: kasun090354t

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    2018 මෙච්චර ප්‍රශන් නැති කාලෙක බැසිලා ගෝල්ෆෙස් එක පිරෙව්වා...දැන් කොච්චර ප්‍රශන තියෙනවාද..ඒත් විපක්ශේ උන උඩ බලාගෙන ඉන්නවා..මිනිස්සුත් ඔහේ පොලිම් වලට වෙලා බිබී කාර්ඩ් ගගහ සිංදු කිය කියා ඉන්නවා..රාජපක්ශලාගේ වාසනාව බං..සිංහලුන්ට තව කෙලවෙන්න ඔනා මමනම්
    කියම්නේ.මයිනා ඇරියා මදි
    බයියෙක් නෙවේ මම. ඇතතම කතාව පොහොට්ටුවට උන්ගේ වාසියටහරි දැක්මක් තිබ්බා. දැන් උන් මඩේ හිටෝපු ඉන්නක් වගේ එහේට මෙහේට වැනි වැනී ඉන්නවා. විපක්ෂ නායක පොල්පිත්තකින් කපලා ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: jeewan tk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,032
    113
    බයියෙක් නෙවේ මම. ඇතතම කතාව පොහොට්ටුවට උන්ගේ වාසියටහරි දැක්මක් තිබ්බා. දැන් උන් මඩේ හිටෝපු ඉන්නක් වගේ එහේට මෙහේට වැනි වැනී ඉන්නවා. විපක්ෂ නායක පොල්පිත්තකින් කපලා ගන්න පුලුවන්.
    lol
     
    • Like
    Reactions: Windscreen1

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    බයියෙක් නෙවේ මම. ඇතතම කතාව පොහොට්ටුවට උන්ගේ වාසියටහරි දැක්මක් තිබ්බා. දැන් උන් මඩේ හිටෝපු ඉන්නක් වගේ එහේට මෙහේට වැනි වැනී ඉන්නවා. විපක්ෂ නායක පොල්පිත්තකින් කපලා ගන්න පුලුවන්.
    හරිහමන් විපක්ශක් නැති එක රටේ කරුමේ..එකෙක්ටවත් කොන්දක් නෑ දෑක්මක් නෑ මේක හරියට කරන්න ඔනා කියලා....රජපක්ශලාට කිසි දඩුවමක් කවදා ලැබෙයිද..මිනිස්සුම උන්ව ඇදල පාරට දැම්මේ නැත්නම්
     
    • Like
    Reactions: EVC and Windscreen1