බලශක්ති ඇමතිගෙ උපාධිය බොරුවක් - යාළුවෙක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,031
    18,950
    113
    මේකත් එක version එකක

    "බලමුකො ඇමතිකම් කරන හැටි" එකක් තමයි


    අම්මටසිරි IESL එකෙනුත් හොර මෙම්බර්ශිප් දෙනව ද. ශිකේ මේ අනුරගෙ හොර ආණ්ඩුවෙන් ඒ කාලෙ කරල තියන වැඩ
    ------ Post added on Dec 10, 2024 at 7:35 AM
     
    • Haha
    Reactions: gnilukshi

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,641
    26,002
    113
    Associate Membership එක ගන්න උපාධිය හෝ ඩිප්ලෝමා එක ඕනේ.
    IESL / IIESL.

    කැරි ඉරිෂියා කාරයෙක් මූට ඇරලා වගේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Associate Membership එක ගන්න උපාධිය හෝ ඩිප්ලෝමා එක ඕනේ.
    IESL / IIESL.

    කැරි ඉරිෂියා කාරයෙක් මූට ඇරලා වගේ.

    හරි එහෙමනම් උපාධිය නෑ ඩිප්ලෝමාව විතරයි ඇත්තේ
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,558
    1,364
    113
    Rathnapure
    වේදනාවේ උපරිම සලකුණු..
    කතාව ඇත්ත වෙන්න ඇති..ඒත් මේක කියවද්දි මට දැනුනෙ
    පොරට වඩා පහල මට්ටමක හිටපු කෙනෙක් එකපාර රටේ උඩම තැනකට ඇවිත් හොදම අමාත්‍යංශ ටිකක් රන් කරන එක දරාගන්න බැරි කුහක කමත්....හීනමානයක සුවදක්..

    [දුකහංගන්හිනාවෙනමූණ.jpg]
    මේකනම් සිරා.. මටත් ඕක හිතුනා:lol:
    හරි එහෙමනම් උපාධිය නෑ ඩිප්ලෝමාව විතරයි ඇත්තේ
    ඩිප් එක තියන අයට IIESL නෙහ් හම්බුවෙන්නෙ, ඉස්සර නම් එක්සෑම් ලියල IESL ගන්න පුලුවන්, IESL ගත්ත කියන්නෙ පොරට ඉංජිනේරු කියල දාගන්න පුලුවන්
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,647
    72,860
    113
    මාලඹේ
    මේකත් එක version එකක

    "බලමුකො ඇමතිකම් කරන හැටි" එකක් තමයි


    අම්මටසිරි IESL එකෙනුත් හොර මෙම්බර්ශිප් දෙනව ද. ශිකේ මේ අනුරගෙ හොර ආණ්ඩුවෙන් ඒ කාලෙ කරල තියන වැඩ
    ------ Post added on Dec 10, 2024 at 7:35 AM
    Diploma එකට දෙනවා බං🤦
    Undergraduate Student ඉන්න කොටත් ගන්න පුළුවන්
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,928
    113
    එකමත් එක රටක
    Associate Member denna 4 years engineering degree ekak (NDT 3 years neda) or equivalent academic qualifications illala thiyenawane bn 🤔

    https://iesl.lk/index.php?option=com_content&view=article&id=146&Itemid=362&lang=en

    @shenat @hancok @Lokka Ayya @dilann Can you elaborate on the process of this registration?
    සයිට් එකේ දාල ඇති පුළුවන් ක්‍රම ..ඩිප්ලෝමා නම් ෂුවර් නෑ
    eng නම් ඇතුලේ ඉද්දීම රෙජිස්ටර් වෙන්නේ ගොඩක් උන් 3rd year වගේ .
     
    • Like
    Reactions: Asmodeus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,031
    18,950
    113
    Diploma එකට දෙනවා බං🤦
    Undergraduate Student ඉන්න කොටත් ගන්න පුළුවන්
    සිරාවට..මට පොඩ්ඩක් diploma එකට IESL Membership ගන්න විදිහ කියල දීපන්කො
     
    • Haha
    Reactions: shenat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,031
    18,950
    113
    සයිට් එකේ දාල ඇති පුළුවන් ක්‍රම ..ඩිප්ලෝමා නම් ෂුවර් නෑ
    eng නම් ඇතුලේ ඉද්දීම රෙජිස්ටර් වෙන්නේ ගොඩක් උන් 3rd year වගේ .
    කිසිම diploma එකකට ගන්න බෑ. Bsc Engineering ඕනෙ. Open university එකේ Btec එකටත් දෙනව. 2011 වගේ අන්තිමටම තිබ්බ IESL College of Engineering කියල postgraduate diploma එකක් වගේ දෙන එකක්. අන්න ඒකටත් IESL membership දුන්න.

    ඉස්සර නම් Diploma එක කරල part 1 , part 2 examination කලාම IESL ගන්න පුලුවන් කම තිබ්බ ( 100% ශුවර් නෑ)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,200
    113
    ආශ්චර්යමත් රටක
    Diploma එකට දෙනවා බං🤦
    Undergraduate Student ඉන්න කොටත් ගන්න පුළුවන්

    ගන්න පුලුවන් පුක. 😹

    නොදන්න ලබ්බවල් කතා නොකර ඉඳපනි බයි පොන්නයෝ.
    අනිත් බයි උපදෙස් වගේම තමා මේකත් 🙈😹

    Diploma තියෙන අයට ගන්න පුලුවන් IIESL එක.
    UG student ඉන්නකොට Associate Memeber දෙන්නෙ නෑ. එතකොට දෙන්නෙ student member 🤣
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මම දැක්කා අර දොස්තර ගාලා පොර වෙන්න හදන එකාත් බලු දොස්තර කෙනෙක් කියලා
     
    • Haha
    Reactions: Identity

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    ඉන්දියාවෙ තියෙන්නෙ කුලවාදය

    අද සනාත උනා ලංකාවෙ තියෙන්නෙ "සෙටිෆිකට් කුලවාදය" අති දරුණුවටම ගිහින්. එක එකාගෙ සෙටිෆිකට් හොය හොයා යනව. අද මාස්ටර් ඩිග්‍රි ගහපු උන් ඉන්නව පදුරට ගැහුවම 1000ක් විතර විසි වෙන්න නමුත් වැඩක් කරගන්න හැකි උන් කීයද ඉන්නෙ.

    මට නම් පේන්නෙ මෙතන තියෙන්නෙ තනිකරම ඊර්ශ්‍යාවක් මූ ගේමක් ගහල තැනකට ආපු එකට.

    ( මම ජෙප්පෙක් නෙවෙයි මට මුගෙන් වැඩක් නෑ. නමුත් මූට ගහන එක නම් තනිකරම කුහක කැරියොන්ගෙ හීනමානෙ සීන් එකක් )