බලශක්ති_අර්බුධයට විසදුම් මොනවාද

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
6. එල් ඊ ඩී ඇරෙන්න අනික් ලයිට් විකුනන එක නවත්වන්න ඕනෙ. එල් ඊ ඩී ලයිට් වල ගාන අඩු කරන්න ඕනෙ. නැත්නම් මිනිස්සුන්ට පහසු ගෙවීමේ ක්‍රමයට දෙන්න ඕනෙ.
 

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
7. වතුර හා විදුලිය පරිස්සමෙන් පාවිච්චි කරන හැටි පොඩි කාලෙ ඉඳලම උගන්වන්න ඕනෙ. කොටලා පොවන්න වෙන්නෙ. විදුලිය ඉතුරු කරන උපාංග වල මිල අඩු කරන්න ඕනෙ.
 
Apr 10, 2019
52
5
0
ඉස්සරහට මේ අර්බුධය තවත් දරුණු වෙනව කොළඹ දැන් වේගෙන් ඉදිකරගෙන යන මහා පරිමාණ තට්ටු ගොඩනැගිලි හා වෙනත් දැවැන්ත ඉදිකිරීම් නිසා

:no: ඒවට විතරක් කරන්ට් එක දීල අපිට කරන්ට් එක කපයි.
 

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Nuclear plant ඵකක් හදන්නත් ලොකු වියදමක් යනවා නේද බ්‍රෝ..මම නම් කියන්නේ දැනට සාම්පූර් තමා තියෙන ඵකම විසදුම.අනේ මන්දා අනිත් රටවල් අඟහරු ගැන හොයන කොට අපිට හොයන්න වෙලා තියෙන්නේ කරන්ට් ඵක ගන්නේ කොහොමද කියලා..ඔන්න අපේ දියුණුව..:rofl:

    NOt sampoor, We need to build next coal power plant next to Norochcholei and it will save cost and reduce time. But need to relocate farmers around.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    සූර්ය සහ සුලන් බලශක්ති ප්‍රයිවැට් ජෙනරේට් කරනවනම් ඒවට ඉඩ දෙන්න ඕන.බීච් වල මවුන්ටන් වල සුලන් බලාගාර හදන්න පුලුවන්.අනිත් එක සූර්ය සහ සුලන් බලාගාර මාසයකින් හදන්න පුලුවන්.ඒවා ගෙනෙල්ලා හයි කරන්න විතරයි තියෙන්නේ උචිත තැනක් බලලා.මහ ලොකු තාක්ෂනයක් ඒවගේ නෑ.පාට්ස් ඇසෙම්බල් කරන්න විතරයි තියෙන්නේ. ලයිට් බිල රුපියල් දාහට අඩුවෙන් එන ගෙවල් ඕන තරම් තියෙනවා.මේවාට සෝලාර් සහ වින්ඩ් ජෙනරේට් වලින් එන විදුලිය ඇති.බැටරිත් ගෙනෙල්ලා වැඩියෙන් හදන විදුලි බලය ස්ටෝ කර ගන්න පුලුවන්නම් රෑට බැටරි වලින් උනත් මේ වගේ කුඩා විදුලි බල යන නිවාස වලට දෙන්න පුලුවන්.සාම්පූර් හැදුවට ඒක හැමතිස්සේම දුව වන්න ඕනී නෑ.හුගක් වෙලාවට ඕෆ් කරලා තියන්න පුලුවන්.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    8. මුහුදෙ පාවෙන සෝලර් ප්ලාන්ට් ගහන්න ඕනෙ. නැත්නම් මුන් කැලෑ එළිකරයි.
     

    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    8. මුහුදෙ පාවෙන සෝලර් ප්ලාන්ට් ගහන්න ඕනෙ. නැත්නම් මුන් කැලෑ එළිකරයි.

    akkara 10,000 vithara ona solar 1500 MW ekak gahanna.India vala thiyenava.thamilnadu. thava indiave wind farm ekak thiyenava 1500MW. ekath thamil nadu.solar power day time vitharai.night time baha.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,813
    21,137
    113
    adala nene
    nuclear power plant ekak hadanan giye ada iye newi bn MR ge kale hadanna giya pakisthan hari russia hari thamai tech eka denna hitiye india wa case ekak damma ekata ita passe thamai sampur hadanna giye patali thamai widuli amathi hitiye habai eka e kale kattak kagana haduwanam apita kisima aulak wenne na me wage dan monwa karath aya isarahatath power cut enawa wasath nathath privet eken ganna eka witharai thiyenne sampur hadanna thibba kaleta hadapu nathi eke thamai me okoyoma hethuwa.

    nuclear nm patta risk bn. lankawe un ekka mata nm satha 5k sure ne nuclear power plant ekkak maintain karana eka.

    wena rataawal wala nuclear power plant decommision karanna plan karanne risk eka wedi nisa:dull::dull:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    solar success na ban lankawe, karanna puluwan nam net metering minisunta den nathuwa gov eken karanawa aniwa. nikan salli thiyena minisunge salli kada ganna wadak net metering kiyanne.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    nuclear nm patta risk bn. lankawe un ekka mata nm satha 5k sure ne nuclear power plant ekkak maintain karana eka.

    wena rataawal wala nuclear power plant decommision karanna plan karanne risk eka wedi nisa:dull::dull:

    lankawa nathi wena wadak mehe un kelina pissuth ekka. :yes::yes:
     

    QD006

    Junior member
  • Mar 13, 2018
    92
    7
    18
    Solar panel gennath lankawe salli pitarata yanne. return on investment awrudu bara ganak yanawa. solar panel thawa awrudu 5kin meeta wada godak efficient wei, milath godak adu wei. ithin dan salli wiyadam karana eka aparade.

    Nuclear power thama ekama long term goda yama.
    Off grid ekakata ganan hadala balanna ayurudhu 3kin recover and after
    return on investment.( ayurudu 5kin meeta wada godak efficient wei, milath godak adu wei.aththa kathawa)



    Nuclear power thama ekama long term goda yama
    me russia or japan newei ne
    karuwale inna eka hondai
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Lankawata nam small modular reactors thama galapenne standard reactors walata wada (nuclear) Solar hoda unata capital cost eka sahenna wadiy..anith eka cloudy,rainy dawas walata supply eka inconsistent, thawa LNG/Coal backup plant ekak ona e capacity ekama raata denna :dull: Battery cost ekawath adu una nan wind,solar maru gewal walata :( Hydro hama athinma hodai but dam gahaddi loku damage ekak wenawa ecosystem walata..Anika paayana kaletath dan thiyena thathwe wage wenna puluwan neh.. :dull: Loku capacity ekak thiyena thani plant ekakta wada bedila yana widiyata plants 2,3k lng/coal,nuclear,hydro wage hadana eka man hithanne hodai..



    Three Gorges Dam

    Danata lokuma power station eka (Hydro)
    Capacity - 22,500MW


    640px-ThreeGorgesDam-China2009.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොඩ්ඩක් හිටු ඉවසලා මේ අවුරුදේ ඔය කරදර ඔක්කොම ඉවරයි..මරාගේ කාලෙ සල්ලි හොරා කෑවේ නැත්නම් ඵක පැයක් කරන්ට් ඵක කපන්න වෙන්නෙ නැහැ..UNP ඵදා ඉදලම රටේ මිනිස්සුන්ගේ දුකට පිහිට උන පක්ෂයක්.නැතුව දුක් දෙන්න අාපු පක්ෂයක් නෙමෙයි.මරා කරේ උගෙ පවුලේ උන්ට සැප දීපු ඵකනේ..අායේ මිනිස්සු රැවටෙන්නේ නැහැ උෟට..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පොඩ්ඩක් හිටු ඉවසලා මේ අවුරුදේ ඔය කරදර ඔක්කොම ඉවරයි..මරාගේ කාලෙ සල්ලි හොරා කෑවේ නැත්නම් ඵක පැයක් කරන්ට් ඵක කපන්න වෙන්නෙ නැහැ..UNP ඵදා ඉදලම රටේ මිනිස්සුන්ගේ දුකට පිහිට උන පක්ෂයක්.නැතුව දුක් දෙන්න අාපු පක්ෂයක් නෙමෙයි.මරා කර් උගෙ පවුලේ උන්ට සැප දීපු ඵකනේ..අායේ මිනිස්සු රැවටෙන්නේ නැහැ උෟට..


    Sarcasm :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩ්ඩක් හිටු ඉවසලා මේ අවුරුදේ ඔය කරදර ඔක්කොම ඉවරයි..මරාගේ කාලෙ සල්ලි හොරා කෑවේ නැත්නම් ඵක පැයක් කරන්ට් ඵක කපන්න වෙන්නෙ නැහැ..UNP ඵදා ඉදලම රටේ මිනිස්සුන්ගේ දුකට පිහිට උන පක්ෂයක්.නැතුව දුක් දෙන්න අාපු පක්ෂයක් නෙමෙයි.මරා කරේ උගෙ පවුලේ උන්ට සැප දීපු ඵකනේ..අායේ මිනිස්සු රැවටෙන්නේ නැහැ උෟට..

    giphy.gif
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    ඕකට ඕන හරි දැක්මක් තියෙන නායකත්වයක් මචන්...
    නිලධාරී වාදය උපරිමෙන් තියෙනවා විදුලිබල මණ්ඩලේ.. ඒ හැම දේම කළමනාකරණය කරගන්න පුළුවන් එක්කෙනෙක් තම ඕන...
    ජලවිදුලි බලාගාර අලුත්වැඩියා කරලා ගත්තනම් ඔයිට වඩා විදුලි සැපයුම ගන්න තිබ්බ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඕකට ඕන හරි දැක්මක් තියෙන නායකත්වයක් මචන්...
    නිලධාරී වාදය උපරිමෙන් තියෙනවා විදුලිබල මණ්ඩලේ.. ඒ හැම දේම කළමනාකරණය කරගන්න පුළුවන් එක්කෙනෙක් තම ඕන...
    ජලවිදුලි බලාගාර අලුත්වැඩියා කරලා ගත්තනම් ඔයිට වඩා විදුලි සැපයුම ගන්න තිබ්බ.

    ජලවිදුලිබලාගාර අලුත්වැඩියා කරා කියලා මහා ලොකු වෙනසක් කරන්න බැහැ මොකද මම දන්න විදියට දැන් ලංකාවෙ අවශ්‍යතාවෙන් 10%ටත් අඩුවෙන් තමයි ජල විදුලියෙන් ගන්නෙ, එතකොට ඕවයෙ අඩුපාඩු හැදුවත් තව 1% ක් 2%ක් වැඩි කරගන්න පුලුවන් වෙයි, ඒකෙන් දැනෙන වෙනසක් කරන්න බැහනේ
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    Lankawa hadanna ba ban me inna kalakanne nisa.politician lath ekai.untama hariyana officer la.
    Habai hoda aya natiwa nemei.e unata Dan minissu e rallata purudu wela.commis walata
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    නොරොච්චෝලේ තව expand කරන එක තමා හොඳම ගොවියන්ට වෙන ඉඩම් දීලා
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    අපේ රටේ න්‍යෂ්ටික බලාගාර හදන එක පට්ටම රිස්කි. ඕකක් හදන්න නම් ලොකු හිස් ඉඩක් ඕනෙ. චර්නොබිල් වගේ කේස් එකක් උනොත් මිනිස්සු evacuate කරන්න දිහාවක් ඕනෙ. අනික ඕක හදන්න බාර දෙන්නෙ ඉන්දියන් නැත්නම් චයිනා කොම්පැනියකට. බඩුම තමයි.