බලශක්ති_අර්බුධයට විසදුම් මොනවාද

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    බලශක්ති_අර්බුධයට විසදුම් මොනවාද

    FB_IMG_1554961769495-489x719.jpg

    සූර්ය බලශක්ති විදුලිය සහ රටේ විදුලි ඉල්ලුම

    අදවන විට ලංකාවෙ උපරිම විදුලි ඉල්ලුම 2170 MW වෙනව. ඒ කියන්නෙ රාත්‍රී 7-9 අතර වෙලාවක මේ අගය සටහන් වෙනව. පහත පරිදියි විදුලි ජනනය වෙන්නෙ.

    = 50 % ක් ද්‍රව ඉන්ධන
    = 43 % ක් ගල් අගුරු
    = 6.99 % ක් ජල විදුලිය
    = 0.01 % ක් සුළං විදුලිය

    දිවා කාලයේදී අපේ රටේ දළ විදුලි ඉල්ලුම 1600 MW පමණ වෙනව. අපේ රටේ සියලු නිශ්පාදන සහ සියලු කාර්‍යාල කාර්‍යයන් සිදුවෙන්නෙ මේ කාලයේදි. මේ ඉල්ලුමෙන් 900 MW පමණ නිපදවන්නෙ නොරෙච්චෝලෙ ලක් විජය බලාගාරය. ඉතින් ඉතිරි 700 MW විදුලි ඉල්ලුම සදහා දිවා කාලයේදී ජලවිදුලියට හෝ ඉන්ධන විදුලියට යන්න සිදුවෙලා තියෙනව.

    අපි සහ සුද්දෙන්ම දන්නව මේ 700 MW ප්‍රමාණය නිපදවන්න ඉතා විශාල මුදලක් වැයවෙනව. සමකය ආසන්න රටක් වෙලා අපිට මේ 700 MW ප්‍රමාණය ලබාගැනීම සදහා සුදුසු සූර්ය විදුලි බලාගාර තිබුනානන් ඉතා කුඩා ඒකක පිරිවැයකට විදුලිය නිපදවාගන්න පුලුවන්.

    එහෙනන් මොනවද අපට කලහැක්කෙ.

    ⏩ රජයක් විදියට විශාල ප්‍රමාණයේ සූර්ය බලශක්ති බලාගාර ඇතිකිරීම

    ⏩ නිවාස සදහා සූර්‍ය පැනල සවිකර අමතර නිපදවන විදුලිය පද්ධතියට එකතු කිරීමේ වැඩපිළිවෙළ සක්‍රීය කරවීම.

    ⏩ මීට අමතරව රාත්‍රී කාලයේ අවශ්‍යතාව උදෙසා හැකි තරම් ජලවිදුලිය ලබාගැනීමට හැකිවන පරිදි ජලය සංරක්ෂණය කිරීම.

    ⏩ දිවා කාලයේ සූර්ය පැනල මගින් අතිරික්ත විදුලි නිපදවීමක් වෙතොත් ජලාෂ වලින් පිටකෙරෙන ජලය ප්‍රයෝජන ගැනීමෙන් අනතුරුව නැවත එම ජලාෂ වලට පොම්ප කිරීමේ ක්‍රමවේදයක් ඇතිකිරීම. එම ජලය රාත්‍රි කාලයේ විදුලි ජනනයට යොදාගැනීම.

    අපිට එකවරම සූර්ය බලශක්තිය මගින් රටම ආවරණය කිරීම තාක්ෂණිකව සහ ප්‍රයෝගිකව යන දෙයාකාරයෙන්ම බැහැ.

    තාක්ෂණිකව ගත්තොත් සූර්ය බලශක්තිය මගින් අපට මුලු රටේම විදුලි බල ඉල්ලුමෙන් 20 % කට පමණ අඩුවෙනුයි තබා ගැනීමට හැකිවන්නෙ. හේතුව බෙදාගැරීම් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වෙද්දි සූර්ය රශ්මිය අඩුවන අවස්‍තාවක එය අනෙකුත් බලාගාර වලින් බාරගැනීමට හැකි පර්දි උචිත ප්‍රතිශතයකින් පවත්වාගත යුතුයි.

    ඒ නිසා රටක් විදියට සූර්ය බලශක්තිය සීමාවෙනව. (මෙම ප්‍රකාෂය තරමක් තර්කානුකූල කාරණාවක් බැවින් ඔබේ අදහස් එකතු කරන්න).

    මගේ පුද්ගලික අදහසනම් අපි තනි තනිවම සූර්ය පැනල සහ බැටරි ආධාරයෙන් තමන්ගේම (Stand alone) විදුලි බලාගාරයක් නිවසේ සකසා ගැනීම. අවශ්‍ය මොහොතක ලබාගැනීමට පමණක් ජාතික පද්ධතියෙ සම්බන්ධයත් පසෙකින් තබාගෙන සිටීම සුදුසුයි. (නමුත් ආත්මාර්ථකාමී වැඩක් )


    ශාන් ලක්මාල්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    මම මේ කල්පනා කරේ හදිස්සියෙන් වත් නොරොච්චෝලෙ කැඩුනොත් මොකෝ වෙන්නේ කියලා..පැය 15ක් වත් කරන්ට් ඵක නැතුව ඉන්න වෙයි අනිවා..:(
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    ඉස්සරහට මේ අර්බුධය තවත් දරුණු වෙනව කොළඹ දැන් වේගෙන් ඉදිකරගෙන යන මහා පරිමාණ තට්ටු ගොඩනැගිලි හා වෙනත් දැවැන්ත ඉදිකිරීම් නිසා
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Solar panel gennath lankawe salli pitarata yanne. return on investment awrudu bara ganak yanawa. solar panel thawa awrudu 5kin meeta wada godak efficient wei, milath godak adu wei. ithin dan salli wiyadam karana eka aparade.

    Nuclear power thama ekama long term goda yama.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ඉස්සරහට මේ අර්බුධය තවත් දරුණු වෙනව කොළඹ දැන් වේගෙන් ඉදිකරගෙන යන මහා පරිමාණ තට්ටු ගොඩනැගිලි හා වෙනත් දැවැන්ත ඉදිකිරීම් නිසා

    ඔව් බං නුගේගොඩත් ෆ්ලැට් ගහනව අැයි පෝර්ට් සිටි ඵක..ඕව නිසා තමා සාම්පූර් හදන්න හැදුවේ..කොහෙද ඒක කරන්න දුන්නේ නැහැනේ බක පණ්ඩිත අප්පුලා ටික.මානව හිමිකම් ඵකටත් ගියානේ කට්ටියක් දැන් නම් මීක් නෑ උන්.:angry:....

    Uje5DR5.jpg


    FB_IMG_1554959941508-492x512.jpg
     
    Last edited:

    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    Issues with Solar,

    • Not Reliable, Not consistent and less efficient
    • It effects the power system inertia and stability (Long subject, cannot explain here)
    • Has lot of harmonics (THD is high)
    • Available only during daytime (Where our peak demand of 2200 MW comes around 7 pm)
    • Batteries are not yet economically viable. People who says that is not, do not include the battery DOD and life-cycle into consideration.

    At last, your suggestion to pump storage is really good. But I think only Upper Kotmale can support it as it has a Francis turbine, even for that Kotmale dam has to be elevated.
     
    • Like
    Reactions: vito

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    Solar panel gennath lankawe salli pitarata yanne. return on investment awrudu bara ganak yanawa. solar panel thawa awrudu 5kin meeta wada godak efficient wei, milath godak adu wei. ithin dan salli wiyadam karana eka aparade.

    Nuclear power thama ekama long term goda yama.

    Nuclear plant ඵකක් හදන්නත් ලොකු වියදමක් යනවා නේද බ්‍රෝ..මම නම් කියන්නේ දැනට සාම්පූර් තමා තියෙන ඵකම විසදුම.අනේ මන්දා අනිත් රටවල් අඟහරු ගැන හොයන කොට අපිට හොයන්න වෙලා තියෙන්නේ කරන්ට් ඵක ගන්නේ කොහොමද කියලා..ඔන්න අපේ දියුණුව..:rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් බං නුගේගොඩත් ෆ්ලැට් ගහනව අැයි පෝර්ට් සිටි ඵක..ඕව නිසා තමා සාම්පූර් හදන්න හැදුවේ..කොහෙද ඒක කරන්න දුන්නේ නැහැනේ බක පණ්ඩිත අප්පුලා ටික.මානව හිමිකම් ඵකටත් ගියානේ කට්ටියක් දැන් නම් මීක් නෑ උන්.:angry:....



    :angry::angry::angry::angry:

    මුන් පුක දෙනවා , අපි කළුවරේ ඉන්නවා
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2016 දි විදුලිබල මණ්ඩලේ engineers union එකෙන් Warning එකක් දුන්න විදුලි අර්බුදයක් 2019 - 2020 වෙනකොට එනව කියල.. අපේ කට්ටිය පණ්ඩිතයිනෙ.. ඒව ගනන් ගත්තෙ නැහැ..
    :nerd:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,138
    113
    adala nene
    Nuclear plant ඵකක් හදන්නත් ලොකු වියදමක් යනවා නේද බ්‍රෝ..මම නම් කියන්නේ දැනට සාම්පූර් තමා තියෙන ඵකම විසදුම.අනේ මන්දා අනිත් රටවල් අඟහරු ගැන හොයන කොට අපිට හොයන්න වෙලා තියෙන්නේ කරන්ට් ඵක ගන්නේ කොහොමද කියලා..ඔන්න අපේ දියුණුව..:rofl:

    nuclear plant ekak gahanawa kiyanne lankawata risk wedi saha lankawe electricity demand eka madi nuclear power plant ekakata. anika sehenna technology ekkak one :dull::dull:

    solar walin yanna puluwan limit ekkak thiyenawa mokada solar system stable ne wehi dawas walata kela wenawa. :rolleyes::rolleyes:

    denata thiyena ekama solution eka sampur coal plant eka (less cost solution) hebei itin eka hadanawa nm hadala test karala commission karanna 4-5yrs wath yai. :baffled::baffled:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    ජල, සුලන්, හිරු එලිය
    ඔය වගේ එවා දියුනු කරන්න ඔනේ. නමුත් මෙහේ කරන්නෑ
    මොකද?

    එවා කලොත් කොමිස් හමබවෙන්නේ එක පාරයී. ( හදන කොට විතරයී )
    එත් ගල් අගුරු, තෙල් වලින් කරන කොට හමදාටම කොමිස් එනවා.
    එහෙම වෙන්නේ කොහොමද?
    ගල් අගුරුවලින් ගහන ගෑහිල්ල, කොහොම හරි නෑව පරක්කු කරනවා
    වඩදිය බාදිය වගේ කේස් නිසා නෑව ත්‍රිකුනා මලයට ගේනවා
    එතනින් ලොරිවලින් අදිනවා
    හෑම එකක්ම කරන්නේ ලොක්කො හා උන්ගේ පොරවල්.
    තෙල් ඉතින් හෑමදාම මාටිය නේ
    ඔතන ඉන්නේ දේශපාලුවෙඔ විතරක් නෙමේ. අපේ සල්ලිවලින් හොදට ඉගෙන ගත්ත විදුලි ඉන්ජිනේරුවො කියන අයගෙන් බහුතරයක්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    Nuclear plant ඵකක් හදන්නත් ලොකු වියදමක් යනවා නේද බ්‍රෝ..මම නම් කියන්නේ දැනට සාම්පූර් තමා තියෙන ඵකම විසදුම.අනේ මන්දා අනිත් රටවල් අඟහරු ගැන හොයන කොට අපිට හොයන්න වෙලා තියෙන්නේ කරන්ට් ඵක ගන්නේ කොහොමද කියලා..ඔන්න අපේ දියුණුව..:rofl:
    අනික අපේ උන් ඕක ලොකු කොමිස් එකකට ඉන්දියාවට හරි චීනෙට හරි දෙයි එක පට්ට රිස්ක් එකක්
    ගල් අගුරු බලාගාරයක් තමා මේ වෙලාවේ රටට ගැලපෙන්නේ මම හිතන විදිහට
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    ජල, සුලන්, හිරු එලිය
    ඔය වගේ එවා දියුනු කරන්න ඔනේ. නමුත් මෙහේ කරන්නෑ
    මොකද?

    එවා කලොත් කොමිස් හමබවෙන්නේ එක පාරයී. ( හදන කොට විතරයී )
    එත් ගල් අගුරු, තෙල් වලින් කරන කොට හමදාටම කොමිස් එනවා.
    එහෙම වෙන්නේ කොහොමද?
    ගල් අගුරුවලින් ගහන ගෑහිල්ල, කොහොම හරි නෑව පරක්කු කරනවා
    වඩදිය බාදිය වගේ කේස් නිසා නෑව ත්‍රිකුනා මලයට ගේනවා
    එතනින් ලොරිවලින් අදිනවා
    හෑම එකක්ම කරන්නේ ලොක්කො හා උන්ගේ පොරවල්.
    තෙල් ඉතින් හෑමදාම මාටිය නේ
    ඔතන ඉන්නේ දේශපාලුවෙඔ විතරක් නෙමේ. අපේ සල්ලිවලින් හොදට ඉගෙන ගත්ත විදුලි ඉන්ජිනේරුවො කියන අයගෙන් බහුතරයක්
    :baffled::baffled::baffled:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Sri Lanka's first LNG power plant could be finalized in next six months: Minister
    Aug 03, 2016 11:24 AM GMT+0530 | 0 Comment(s)
    ECONOMYNEXT - Sri Lanka may see the first liquefied natural gas (LNG) power plant finalized in the next few months as a public-private partnership, Deputy Minister of State Enterprises Minister Eran Wickremaratne said.

    He told a business forum organized by Sri Lanka's Ceylon Chamber of Commerce that an expressway to the centre of the country could be structured as a public-private partnership.

    Older expressways could also have private partnerships for maintenance and operation, Deputy Minister Wickremeratne said.

    Several private business interests have been pushing to set up LNG generators as independent power producers (IPPs) outside the long-term generation plan developed by the Ceylon Electricity Board, following the apparent scuttling of a planned coal plant in Trincomalee that is cheaper.

    Engineers of the utility have complained that ad hoc and more costly plants had been pushed into the CEB in the past by cabinet decision after delaying coal plants.

    At the moment, LNG prices are unusually low. LNG, however, is cleaner than coal.

    Reports said China had proposed a LNG power plant near the Southern Hambantota port.

    Sri Lanka's Sunday Times newspaper citing an unnamed source at the state investment promotion office said that four projects worth $3.0 billion involving 2,050 MegaWatts had applied to set up in Sri Lanka.

    Energy World International Ltd, a British-owned company based in Hong Kong, had applied to set up a terminal in Kerawalapitiya and operate LNG plants of 50MW in the Katunayake Export Processing Zone, 50MW in Biyagama and 40MW in Seethawaka.

    Venture Global Power LLC, a US firm, proposed an offshore LNG terminal, storage, degasification terminal facility and a 500 MW gas-fired combined cycle power plant and under water electrical transmission line and underwater natural gas pipeline at Kerawalapitiya with an investment of $795 million.

    Shapoorji Pallonji, an Indian firm, has proposed a half a million tonnes per annum storage and regasification terminal and 200MW power plants near Colombo Port.

    Sithe Global Power Ventures (SGPV), a wholly owned subsidiary of Sithe Global Power LLC of the US, had proposed an LNG storage and regasification terminal and 500MW combined cycle power plant expandable to 1,000 MW. (Colombo/Aug03/2016)


    https://economynext.com/Sri_Lanka_s_first_LNG_power_plant_could_be_finalized_in_next_six_months__Minister-3-5767.html
     

    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    ජල බලාගාර සුලන් බලාගාර සූර්ය බලාගාර හදන්න ඉල්ලන හැම එකාටම අවසර දීලා ලෝන් එකකුත් දෙන්න ඕන අඩු පොලියට.මොකද ඕවගෙන් පරිසරයට කිසිම ගැටලුවක් නෑ.තව එක ගල් අගුරු බලාගාරයක් තියෙන්න ඕන.ඒක හදිසි අවස්තාව විතරක් යූස් කරන්න.නොරොච්චල් උනත් ඕෆ් කරන්න ඕන ඕෆ් පීක් වෙලාවට.ස්වබාවික වායු වලින් ගහන්න ඕන ඒවා ගහන්නම ඕන.
     

    bab

    Member
    Apr 25, 2013
    11
    5
    0
    isselama suren batagodaya elavanna ona.ravi karunanayakata gasa kanna bari ministry ekak denna ona.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,138
    113
    adala nene
    බලශක්ති_අර්බුධයට... 04-11-2019 12:49 PM සාම්පූර් ලොකුද බයි වහලො.. මහ බයියගෙ ගූ කාපි&#3

    :rofl::rofl::rofl::P:P
     
    • Like
    Reactions: SuperX