බලශක්ති_අර්බුධයට විසදුම් මොනවාද

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    LNG කියන්නෙ හොඳ විසඳුමක් අපිට low cost source එකක් තියනවානම්. නැත්නම් ඉතින් ඒකත් petroleum ම තමා. එතකොට ඉතින් low cost කැලේ. Nuclear power plant එකක් තමා හොඳම විසඳුම.එත් operation cost ඒකත් ගල් අඟුරු එක්ක බලද්දී වැඩි. මාස ගානකට සැරයක් fuel replacementකරන්න ඕනෙ ලූ. අනික ඉතින් පෙඩ්ඩ ගෑවූනොත් කෙලියා. සම්පූර් ගැහූවනම් මේ කරදර නැහැ.අර අසෝක අබෙයවර්දන කියන එකා තමා පඩි ටොන් දුන්නෙ අපි සාම්පූර් නවත්තලා ලංකාවම renewable energy වලින් ස්වයංපෝෂිත කරනවා කිව්වේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජල බලාගාර සුලන් බලාගාර සූර්ය බලාගාර හදන්න ඉල්ලන හැම එකාටම අවසර දීලා ලෝන් එකකුත් දෙන්න ඕන අඩු පොලියට.මොකද ඕවගෙන් පරිසරයට කිසිම ගැටලුවක් නෑ.තව එක ගල් අගුරු බලාගාරයක් තියෙන්න ඕන.ඒක හදිසි අවස්තාව විතරක් යූස් කරන්න.නොරොච්චල් උනත් ඕෆ් කරන්න ඕන ඕෆ් පීක් වෙලාවට.ස්වබාවික වායු වලින් ගහන්න ඕන ඒවා ගහන්නම ඕන.

    ජල බලාගාර එහෙම හදන්න බෑ.වායු දූශනය තරම් නැති වුනාට අපිට නොපෙනෙන පරිසර හානියක් තියෙනවා.
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    උඹට rep ++ මේක කතාකරන එකට

    හැබය් පුතේ මේක ටිකක් වැරදි
    "700 MW ප්‍රමාණය ලබාගැනීම සදහා සුදුසු සූර්ය විදුලි බලාගාර තිබුනානන් ඉතා කුඩා ඒකක පිරිවැයකට විදුලිය නිපදවාගන්න පුලුවන්."

    සූර්ය විදුලි බලාගාරවල සෙටප් cost එක හෙනම හෙන වැඩිය් .....

    සූර්ය විදුලි බලාගාරවල වලින් 700MW කියන්නේ මචන් අවුරුදු කීපයකින් කරන්ඩ පුළුවන් වැඩක් නෙමේ ........

    මට තේරෙන විදිහට මොනමගුලකටත් කලිං සාම්පුර් හදල ඊට පස්සේ කරන සංග්‍රාමයක් කෙරුවනම් හරි ...........

    නැත්නම් පුතේ ලංකාවට විදුලිය දෙන්ඩ ලංකාව විකුනලවත් බරිවෙය් වගේ ..............
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Solar panel gennath lankawe salli pitarata yanne. return on investment awrudu bara ganak yanawa. solar panel thawa awrudu 5kin meeta wada godak efficient wei, milath godak adu wei. ithin dan salli wiyadam karana eka aparade.

    Nuclear power thama ekama long term goda yama.


    meka thamai wisaduma.:yes::yes::yes:


    mata mathakai MR ge kale patali widulibala amathi inna kale genna giya nuclear power station ekak eth ekata godak parsahna awa dan anduwe amathi kenek wela inna nissa aya parak eka genna try kare naththe ai danne na.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් අරෙහෙ පෝට් සිටිය කියල එකක් හදනවා ඔකේ බිල්ඩින් ටික ගැහුවම වෙනම බලාගාරයක් ගහන්න වේවි ඒක දුවන්න :baffled:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    nuclear plant ekak gahanawa kiyanne lankawata risk wedi saha lankawe electricity demand eka madi nuclear power plant ekakata. anika sehenna technology ekkak one :dull::dull:

    solar walin yanna puluwan limit ekkak thiyenawa mokada solar system stable ne wehi dawas walata kela wenawa. :rolleyes::rolleyes:

    denata thiyena ekama solution eka sampur coal plant eka (less cost solution) hebei itin eka hadanawa nm hadala test karala commission karanna 4-5yrs wath yai. :baffled::baffled:


    nuclear power plant ekak hadanan giye ada iye newi bn MR ge kale hadanna giya pakisthan hari russia hari thamai tech eka denna hitiye india wa case ekak damma ekata ita passe thamai sampur hadanna giye patali thamai widuli amathi hitiye habai eka e kale kattak kagana haduwanam apita kisima aulak wenne na me wage dan monwa karath aya isarahatath power cut enawa wasath nathath privet eken ganna eka witharai thiyenne sampur hadanna thibba kaleta hadapu nathi eke thamai me okoyoma hethuwa.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    ඔව් බං නුගේගොඩත් ෆ්ලැට් ගහනව අැයි පෝර්ට් සිටි ඵක..ඕව නිසා තමා සාම්පූර් හදන්න හැදුවේ..කොහෙද ඒක කරන්න දුන්නේ නැහැනේ බක පණ්ඩිත අප්පුලා ටික.මානව හිමිකම් ඵකටත් ගියානේ කට්ටියක් දැන් නම් මීක් නෑ උන්.:angry:....

    Uje5DR5.jpg


    View attachment 75454

    පර JVP බැල්ලිගෙ පුතාල කුණු වෙලා මැරෙන්න ඕන..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Dan oya gewal walin Factory walin nipadawena solar power ekath wadak nane mun currunt kapanakota. Nikan apathe yanawa. Aduma 5MW wath apathe yanawa athi dawasata mun maha dawale current kapana eken.

    Currunt kapaddi Solar walin generate wena currunt eka aduma gane national grid ekata ganna kramayak hadanawanam hodai.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    Solar panel gennath lankawe salli pitarata yanne. return on investment awrudu bara ganak yanawa. solar panel thawa awrudu 5kin meeta wada godak efficient wei, milath godak adu wei. ithin dan salli wiyadam karana eka aparade.

    Nuclear power thama ekama long term goda yama.

    Nuclear power eka thama loke labetama power eka genarate wenne.
    oya wena ekak wath hariyanne neha.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ලෝකේ කිසිම රටක විදුලි ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් නැහැ (හදිසි බලාගාරයක් අක්‍රීය වීම නිසා වගේ හේතුවක් ඇරෙන්න). ලෝකේ හැම රටකම කෙටිකාලින, දිර්කාලින සැලසුම් තිබෙනවා, අවුරුදු 10 - 20 දක්වා පවා (ලංකාවේ CEB එකේ වගකීම).

    ප්‍රශ්නය සරලයි. සැලසුම් තිබ්බට වැඩක් නැහැ ආණ්ඩුව ඒවා ක්‍රියාත්මක නොවෙනවා නම්. 2016 විදියට සම්පුර් බලාගාරය හැදුවනම් මේ කිසි ප්‍රස්නයක් නැහැ. අසාර්ථක චන්ද්‍රිකා යුගය අයිත් ඇවිල්ල.
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලෝකේ කිසිම රටක විදුලි ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් නැහැ (හදිසි බලාගාරයක් අක්‍රීය වීම නිසා වගේ හේතුවක් ඇරෙන්න). ලෝකේ හැම රටකම කෙටිකාලින, දිර්කාලින සැලසුම් තිබෙනවා, අවුරුදු 10 - 20 දක්වා පවා (ලංකාවේ CEB එකේ වගකීම). උදාහරණ වශයෙන් මේ අවුරුද්දේ

    ප්‍රශ්නය සරලයි. සැලසුම් තිබ්බට වැඩක් නැහැ ආණ්ඩුව ඒවා ක්‍රියාත්මක නොවෙනවා නම්. 2016 විදියට සම්පුර් බලාගාරය හැදුවනම් මේ කිසි ප්‍රස්නයක් නැහැ. අසාර්ථක චන්ද්‍රිකා යුගය අයිත් ඇවිල්ල.

    ලංකාවේ එවුන් හිතාගෙන ඉන්නේ යුද්දේ කරන්නේ හමුදාපති .. බලාගාර හදන්නේ ඉංජිනේරුවෝ කියල නේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අන්තිමට කියලා තියන තනියම ඕෆ් ග්‍රිඩ් සෝලා සිස්ටම් එකක් ගහගන්න එක ආත්මාර්තකාමීයි කියලා
    අපේ වැඩිපුර විදුලිය ග්‍රිඩ් එකට නොදුන්නත් ඒක ආත්මාර්තකාමී වෙන්නෙ නැහැ මොකද අපි ග්‍රිඩ් එකෙන් ගන්නෙ නැතිව අපේ සෝලා එකෙන් වැඩ කරගන්නවා කියන්නෙ අපි වෙනුවෙන් ග්‍රිඩ් එකේ තියන විදුලිය වෙන කෙනෙකුට යූස් කරන්න පුලුවන් වෙනවා කියන එක, ඒක ආත්මාර්තකාමී කමක් නෙමෙයි පරාර්තකාමී වැඩක් මොකද සෝලා සිස්ටම් එකක මූලික කොස්ට් එකත් එක්ක බැලුවොතින් ශෝට් ටර්ම් යුනිට් එකකට යන ගාන පට්ම වැඩියි ඒක හරියට අපි ග්‍රිඩ් එකේ ලාබෙට තියන විදුලිය යූස් නොකර අපේ වියදමෙන් වැඩි ගානක් දීල විදුලිය හදාගැනීමක්නේ වෙන්නෙ
    එතකොට වෙන කාට හරි අර අඩු ගානට ග්‍රිඩ් එකේ තියන විදුලිය යූස් කරන්න පුලුවන්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ලංකාවේ එවුන් හිතාගෙන ඉන්නේ යුද්දේ කරන්නේ හමුදාපති .. බලාගාර හදන්නේ ඉංජිනේරුවෝ කියල නේ




    :yes::yes:
    වැරදි දේශපාලන තීන්දු නිසා රටක් විදියට අපි පල්ලෙහට යන එකට හොදම උදාහරණයක් මේක. යුද්දය ගැනත් ඉස්සර හරි දේශපාලන තීන්දුවක් ගත්තනම්, අවුරුදු 30ක් මේක ඇදී ඇදී යන්නේ නැහැ. එදා වේල ආණ්ඩු.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    1. පාරවල් වල දාලා තියෙන ලයිට් එල් ඊ ඩී කරන්න ඕනෙ. ටික ටික එව්වා ඔක්කොම සෝලර් වලින් දුවන්න හදන්න ඕනෙ. තව මෝශන් සෙන්සර්ස් වගේ දැම්මොත් නිකරුනේ රෑ පුරා පත්තු වෙලා තියෙන එක නවතීවි. එතනිනුත් සෑහෙන එනර්ජි එකක් ඉතුරු කරෑකි. පාරෙ ලයිට් දාන එකට පිළිවෙලක් තියෙන්න ඕනෙ. සමහර එවුන් කරන්නෙ ශාඛා සමිතියෙ එකාට ගොට්ට අල්ලලා තමුන්ගෙ ගේ ඉස්සරහට පුළුවන් තරම් ලොකු ලයිට් එකක් දා ගන්න එක. උන්ට අතගහන්න බැරිවෙන්න ඕනෙ. අතින් ලයිට් ඕෆ් කරනවා වෙනුවට ඔටෝ ඔන් ඕෆ් වෙන්න ඕනෙ.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    2. ආගමික තැන්වලට නොමිලේ හරි අඩු මුදලට හරි විදුලිය දෙන එක නවත්වන්න ඕනෙ. විශේෂයෙන් බුදු පිළිමයි අනික් ආගම් වල පිළිමයි දැන් හැම හන්දියකම ගහනවා. ඉවරයක් නෑ. ඒ මදිවට එව්වට කරන්ට් එක නොමිලෙ දෙන්නෙ. උනුත් ඉතින් ෆ්ලෑශර් හිටන් ගහනවා. මාර නාස්තියක් වෙන්නෙ.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    3. ඩේටා වලට වගේ පීක් ඕෆ් පීක් වෙලාවල් හදලා එව්වා අනුව බිල හදන්න ඕනෙ. එතකොට මිනිස්සු අනවශ්‍ය දේවල් පීක් වෙලාවෙ නොකර ඉඳී.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    4. මුහුදු රැල්ලෙන් කරන්ට් එක ගන්න ක්‍රමයකට යන්න ඕනෙ. මේක නම් දැන්ම කරන්න බැරි වැඩක්.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    5. සෝලාර් වලට ටැක්ස් එහෙම අඩු කරලා මිනිස්සුන්ව ඒකට පොළඹවන්න ඕනෙ. සෝලාර් පැනල් මෙහෙ හදන්න වගේ ගන්නත් පුළුවන් වෙයි සමහරවිට. දැන්ම අමාරුයි.