බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    ....ගෙදරලොකු වත්තක් තියනවා ඒක වටේටම පුවක් ගස් තියනවා ඒවා කඩලා විකුනලා තමයි ගොඩක්ම සල්ලි හොයාගත්තෙ......


    අඩේ.....කිරියේ ඉන්නවා උඹ වගේම පුවක් විකුණලා සල්ලි හොයාගන්න තව බුවෙක්... හැබැයි ඌ නම් ලොකු ලොකු වැඩ ඒ සල්ලි වලින් කරන්නේ.:P
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒ කාලේ විශ්මිත ඉලෙක්ට්‍රොනික් පරිපථ කියල පොත් තිබුනනේ එකේ තිබිච්ච වීඩියෝ ගේම් එකයි රේඩාර් සර්කිට් එකයි හදන්න පටන්ගත්තා. වීඩියෝ ගේම් එකේ IC එකයි රේඩාර් එකේ මොඩියුල් එකයි දෙකම ලංකාවේ ගන්න නෑ යකෝ බලද්දී.:angry::angry::angry:
    ඉතින් විශ්මයට පත් උනා.:confused::confused::confused:
    අනිත් කෑලි ඔක්කොම අරන්
     

    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    math haduwa ban.. a kale patta pissuwak thibune..:rofl::rofl::rofl:
    anthimedi mama radio 1kuth haduwa..:cool::cool:
    akata policeya wokitoki signal wadinawa ban.. uba katha karana awa ahanawa patta mara athal 1k thibbe..:P:P:P

    passe api set 1ka wokiy toky hadanna paluwa samahara kali a dawas wala hoyaganna thibune naha ban:baffled::baffled: thibbanam ada hiree :rofl::rofl::rofl:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    WESAK DECORATIONS

    You younger generation live with electronics. But during my time electricity was a luxury. Only very few households can afford to have electricity. At that time "FLASHER KOTE" is the ultimate in electric lighting. Whether you believe it or not I build my very first flasher at the age of 9, (in 1971 wesak, which was the first troublesome wesak season in history). I can still remember it was only 10 bulbs placed like an arch either side of a Buddha statue, and lighting upwards and downwards. It's build out of LAKSPRAY (milk powder tin),each day I had to stick new gum tapes and replace old ones, because they start to burn with sparks. The slow RPM being archived through an old alarm clock mechanism coupled to a 1.5V motor. Being the eldest son in my family, I had the privilege of doing what I wants, but that does not mean I am on top of everything.
    We older generation had to live with lots and lots of hardship, NEMISIS said he climb up on areca nut palms, I never climbed on them but, collect them and sell them to make money, not only that, we had some coffee plants and I used to pick the up, sun dry them and sell to a merchant who visits our place every week . 100 arica nuts (PUWAK) only makes 10 cents. 2 pounds of coffee ( SERUWAK) payed some 25 cents. But a 5 watt (Japanese) light globe was 90 cents, and a 1.5v motor is 1.50 rupees. I'll tell you more later.
     

    dhammikaj

    Junior member
  • Jan 26, 2011
    174
    14
    18
    math oka haduwa..:love:..
    11.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔකේ කැපැසිටර් දෙකේ වැලිව් වෙනස් කරලා ස්පීඩ් එක වෙනස් කරන්න පුළුවන්.. low cost circuit එකක්. රු 30ක් වගේ යන්නේ :yes::yes:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,596
    3,058
    113
    40
    කැන්ඩි...
    අපිත් මචං මේවා එකපාරටම ඉගෙනගත්ත ඒවා නෙවේ... ඒ කාලේ විජය පත්තරෙයි.. විදුසර පත්තරෙයි ගියා නියම ලිපි පෙළක්... ඒවගෙන් තමයි මම ඇතුලු බොහෝ දෙනෙක් ඉගෙන ගත්තෙ. තව සෙනිත් පොත් තිබුනා. දැන් නම් ඉස්කෝලවලත් උගන්නනවද කොහෙද...තනිකර අපේ ළමා කාලයම ගෙවුනේ ඕවත් එක්ක...රෙසිස්ටර් කලර් කෝඩ් එක කවදාවත් පාඩම් කරලා නෑ.. ඒත් අදටත් රෙසිස්ටරයක් දැක්ක ගමන් value එක ඔළුවට එනවා...
    උඹටත් මම කියන්නේ වැරදි වැරදි හරි පොඩි පොඩි සර්කිට් හදපන්...කාලයක් එහෙම භාවිතා වෙනකොට නිකන්ම පුළුවන් වෙයි..
    :yes::yes::yes:

    Ow bn man gawath oya set ekakma tibuna.dan ara pcb gannath nathda koheda.othanin tamai godak denekge anagath set une.dan inna un loku unama monawa karaida dan na
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    ow ban..kochcra nam buduras maala ,amp kochcra haduwada??
    ape gedara almariye lachchu thunema tama purawala thenne mage circuit kali walin..
    petti ganan transister,capsitr ic thogayak thynawa???
    kotinam 9di 10di amma dena salli ekathu karala kanne nathuwa ewagen circuit badu gaththe..
    dan inna un owa karann nane..facebok ekey badu passenui yanne..!!!
    kotinma multimter 2i bouth 5k wadiya thibba mage...!!!!
    deiyne kiyala deyak kargannpuluwan..

    amma kaagahanwa...
    mokda mama balanna kiyala Tv ekat DVD 5 k dana ssetup eaky dvd palyer okkma galeewa mama....
    uba thyene dewaluth kanna hadanawa kiyalaa :D
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තාක්ෂණ විෂයට විදුලිය හා ඉලෙක්ට්‍රොනික්ස් කියල එකක් තිබුන ඒ කාලෙ :yes:

    ඒ මොනාටද බං ප්‍රැක්ටිකල් පෙන්නුවෙ :confused:
    අපිත් 98 තමා O/L කලේ..