බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම නම් ඒ කාලෙ සුපිරි ඉලෙක්ට්‍රොනික් පිස්සෙක්. නයිට් රයිඩර් සර්කිට් හදලා එක එක උන්ට විකුනණවත් එක්ක. මගේ උණ අහල පහළ ගෙවල් වල ඉන්න කොල්ලොන්ටත් බෝ වුණා. සුපිරි වැඩ්ඩෙක් වෙලා හිටියා ඒ දවස් වල. :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ
    අඩේ, මාත් හැදුවා. අනික night rider circuit එක :):):):yes::yes::yes:

    ay ban UM66 ic eka dal music circuits

    :yes::yes::yes::yes:

    ROBO CIRCUIT

    නයිට්‍රයිඩර් එක හදලා led බල්බ් 10 වයරින් කරන්න ගන්න කේසින් එකක පටියට සෙට් කරලා වැන් එකේ ෂෙල් එකට හයි කරා පාක් ලයිට් දැම්මම on වෙන්න . සැහෙන කාලයක් ඒක වැඩ කරා. සකිට් එකට වතුර යනවට ඒක කැසට් පීස් පෙට්ටියක දාලා ටේප් කරා..

     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ
    අපිත් මචං මේවා එකපාරටම ඉගෙනගත්ත ඒවා නෙවේ... ඒ කාලේ විජය පත්තරෙයි.. විදුසර පත්තරෙයි ගියා නියම ලිපි පෙළක්... ඒවගෙන් තමයි මම ඇතුලු බොහෝ දෙනෙක් ඉගෙන ගත්තෙ. තව සෙනිත් පොත් තිබුනා. දැන් නම් ඉස්කෝලවලත් උගන්නනවද කොහෙද...තනිකර අපේ ළමා කාලයම ගෙවුනේ ඕවත් එක්ක...රෙසිස්ටර් කලර් කෝඩ් එක කවදාවත් පාඩම් කරලා නෑ.. ඒත් අදටත් රෙසිස්ටරයක් දැක්ක ගමන් value එක ඔළුවට එනවා...
    උඹටත් මම කියන්නේ වැරදි වැරදි හරි පොඩි පොඩි සර්කිට් හදපන්...කාලයක් එහෙම භාවිතා වෙනකොට නිකන්ම පුළුවන් වෙයි..
    :yes::yes::yes:

    අද කාලේ එවුන් ස්මාර්ට් ෆෝන් , fb , pc එකේ , tv series වල හිර වෙලා ඉන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මම o/l ප්‍රැක්ටිකල් එක පෙන්නන්න හැදුවෙත් ඕක. 80 ගනන් වල සැට් එක :rofl::rofl:
     

    AnuradhaRa

    Well-known member
  • අද කාලේ එවුන් ස්මාර්ට් ෆෝන් , fb , pc එකේ , tv series වල හිර වෙලා ඉන්නේ.

    ටීවි සීරීස් නං අවුලක් නෑ මචං...
    බස් එකේ එහෙම යනකොට සමහරක් කොල්ලො කෙල්ලො ෆෝන් එකේ ඔලුව ඔබා ගත්ත ගමන්මයි..
     

    AnuradhaRa

    Well-known member
  • 4017 IC එක :cool:

    375px-4017_Functional_Diagram.svg.png
     

    AnuradhaRa

    Well-known member
  • mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Mama hedwua bang, kohaoamhari 100 parak wage hedeuwa, eath anthimeta thama oka weda kare. eetapasse aaye heduwe nehe santhosetama,
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මාත් පොඩි කාලෙ ඕක තමයි ජොබ් එක
    අපේ තාත්තා ඔය වැඩ දන්නවා ඒ කාලෙ PCB වල නෙමයි සර්කිට හැදුව, ෆෝමිකා ශීට් වල හිල් හදලා කෑලි දාලා අනෙක් කම්බි පැත්තෙන් පාස්සලා තමයි හදන්නෙ

    ඒ කාලෙ ඕවට කෑලි ගන්න සල්ලි නැහැ, අපෙ ගෙදර ලොකු වත්තක් තියනවා ඒක වටේටම පුවක් ගස් තියනවා ඒවා කඩලා විකුනලා තමයි ගොඩක්ම සල්ලි හොයාගත්තෙ (අදටත් තියන මොකක් හරි රෙදි කෑල්ලකින් වලල්ලක් අටවගෙන සුටුස් ගාල පුවක් ගහක හරි පොල් ගහක හරි නැගගන්න පුලුවන් ඒ කාලෙ පුරුද්දට)

    දැන් ඕන තරම් කෑලි ගන්න සල්ලි තියනවා සංකීර්ණ දේවල් හදන්න දැනුමත් තියනවා ඒත් වෙලාව නැතිකම තමයි තියෙන්න, ඒ උනාට දැනටත් මාසෙකට එක සර්කිට් එකක් හරි අටවලා බලනවා, කවදා හරි පොඩි එකෙක් හැදුනම ඒකට මේ සේරම කියල දෙන්න ඕන

    ඒ කාලෙ දුර වැඩ කරන ට්‍රාන්ස්මීටර් එකක් හදාගන්න හෙන ගේමක් දුන්නා, පස්සෙ BFY-51 සර්කිට් එක හොයන් හැදුවා එයිටත් පස්සෙ,ඒකටම 2n3553 දාල පවර්ෆුල් ට්‍රාන්ස්මීටරයකුත් හදාගත්තා
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    කවදා හරි පොඩි එකෙක් හැදුනම ඒකට මේ සේරම කියල දෙන්න ඕන ,
    sira katahwa machan. marama hobby ekak, den thiyena phone wala ellila innawata oka daahen sampathak.

    marama aathal ekak