බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

    ල්ප් දෙකේ සර්කිට් (Automatic Circuit)

    මචන්ලා.....
    උබලාගෙන් කී දෙනෙක් මේ සර්කිට් එක හදල තියෙනවාද පොඩි කාලේ. :yes::yes:

    ඔක්කොම Set කරලා LED බල්ප් දෙක Automatic වෙනකොට කොච්චර සතුටක් අපෙ හිතට ආවද.:):)

    මම නම් අපේ පවුලේ එ දවස් වල හිටපු හැම පොඩි එකෙක්ටම හදලා දුන්න්නා.:cool:

    ඒ කාලේ කොච්චර සුන්දරද.

    LED+Flasher.GIF

    FVL4XX9GONGHYU1.LARGE.jpg

    3led.JPG

    simple1%255B1%255D.gif

     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    මාත් 6පන්තියේදී හැදුව pcb එකක් නැතිනිසා වැඩකරන විදියට හදාගන්න බැරිඋන,
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    PHP:
    :) රොබෝ සර්කිට් එක

    පට්ට ..... ඕක තමයි කෙටි නම .... පිළිපොල රොබෝ කියල තමයි ඉගැන්නුවේ.... තේරුම් අහන්න නම් එපා ...