බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    man oya utta ki parak haduwada ban ekaparakwat wada kale naha kiyahanko :( bawth eka tibbama mulu circuit eka purama iyam duwanawa :d

    පොඩි කලේ ඕවට සල්ලි නැහැ ,පොත් වල තින සමහර circuit හදන්න බෝර්ඩ් නැති නිසා පිටි පෙට්ටි වලින් ගත්ත card බෝර්ඩ් circuit බෝර්ඩ් වෙනුවට අරන් තිනවා .
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :yes::yes:අඩෝ...

    ඉස්සර සල්ලි එකතු කරලා LED බල්බ් ගන්න එක තමයි වැඩේ.

    උබලට මතකද ඔය කන්ඩෙසර් එකට බැටරි power එක දීලා charge කරන්න පුලුවන්, පස්සේ LED බල්බ් එකක් තත්පර 2ක් 3ක් පත්තු කරන්න පුලුවන්, වැඩක් නැති වෙලාවට ඒක තමයි කරන්නේ.

    සමහර දවස් වලට බැටරි කෑල්ලක් තියගෙන පිස්සුවෙන් වගෙ LED බල්බ් පත්තු කර කර ඉන්නවා.:rofl::lol::P

    පට්ට දුක හිතෙනව ඒ කාලේ මතක් වෙනකොට, :(:(:(

    ඉස්කෝලේ ඇරිලා ඉලෙක්ට්‍රොනික් කඩේට තමයි යන්නේ, 2.50ක් දීලා වයර් කෑල්ලක් හරි අරගෙන තමයි ගෙදර යන්නේ.:yes:

    electronic_wire.jpg

    සුදු පාට වයර් එකයි රතු පාට වයර් එකයි තමයි වැඩියෙන්ම ගන්නේ.
    තැඹිලි පාට එක නම් ගන්නේ නෑ.

    2002 දී පටන් ගත්තේ 6 වසරේ එතකොට , මුලින්ම රොබෝ circuit එකක් හැදුවේ , ඊට පස්සේ knight rider එක(එකේ IC එකෙන් රටා ගොඩක් ගන්න පුළුවන් ) ,බුදු රැස වළලු , fm mic , remote,door බෙල්, තව යකඩ කැල්ලක් දල එක කව්රු හරි touch කරොත් alarm වදින ඒවා 100+ එක එක ඒවා හැදුව 8 වසර වෙද්දී නැවතුන .
    කාමරේ ඇවිදින්න බහ IC කකුල් වල ඇනෙනවා , සමහර අලුත් ඒවා හදන්න කාලි මදි උනාම පරණ ඒවගෙන් ගලවනවා. අව්රුද්දට පඬුරු හම්බ උනාම පට්ට ලොකු circuit ගහනව. c828 පොඩි එක, d400 power වැඩි :D . අනිවා මොකක් හරි කැල්ලක් ඉලෙක්ට්‍රොනික් කඩෙන් අරන් ගෙදර එන්නේ ඉස්කෝලේ ඇරිල එද්දී. දැනුත් වැලමිට යට 1 inch දිග බවුත් එකට පිච්චුන කැළල තිනවා .
    . 4020 ic එක වැඩ කරන්නේ කොහොමද කියන එක cafe ගිහින් search කරද්දී logic gates ගැන දන ගත්ත 7 or 8 වසරේදී විතර ,ඒවගේ තිබ්බ article දැකල java ,VB ගැන අස හිතුනේ. public library එකේ electronic ගැන තිබ්බ හැම පොතක්ම කියවල තිබුන 8 වසර වෙද්දී .
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අඩේ මම වගේම තව එකෙක්...:rofl:

    කියල වැඩක් නෑ.. ඒ කාලෙ.. මම ඉස්සර කොටුවෙන් අඩුවට එල්.ඊ.ඩී උස්සන් ගිහින් ගෙවල් පැත්තෙ කඩේ එකාටත් පෙන්නල එනව..:lol:

    කොටුවෙන් ලයිට් ගන්න ගියේ අම්ම එක්ක...
    අම්ම ඉතින් බනිනව ගෙවල් පැත්තෙ කඩේට ගිහින් මට මේ ගානට මේ මේ පාට ඒව හම්බුනා කිය කිය බැග් එක ඇරගෙන අරූව අවුස්සනව කියල..:rofl:

    මතකද නිල් පාට ලයිට් එක ආව මුල් කාලේ..:cool: ඒව අස්ප ගණන්නේ..
    ගාන ඇහැව්වාම රුපියල් 35ක් ද කොහෙද කිව්ව...:shocked:

    අඩේ ඔව් බන් නිල් පාට එක පට්ට ගනන්,:angry: පාට බල්බ් නෙ මචන් ඉස්සරම අවේ. පස්සේ තමයි වීදුරු එවා අවේ. රතු පාට වීදුරු එක පට්ට එලියයි. කාමරේ ලයිට් නිවලා ඒක පත්තු කරනව ඉස්සර:nerd:.

    උබට මතකද පස්සේ කාලේ ආවා වීදුරු බල්බ් එකේ ටොම්බ:oo: සයිස් එකක්.

    තව කුරු තුනක් තින LED එකක් තිබ්බ , LED එකෙත් තඩි එකක් අව. සුදු අවේ නිල් එකටත් පස්සේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අඩෝ....
    නයිට් රයිඩර් එක මචන් පට්ට. මමත් හැදුවා.
    ස්පීඩ් එක අඩු වැඩි කරන්නත් පුලුවන්.
    ඒක තමයි ඒ දවස් වල තිබ්බ ලොකුම ඒක, ඒක හැදුවා කියන්නේ පට්ට මොරාල් ඒකක් එනව නේද ඇගට.

    මම 2ක් හැදුව. ඉස්සෙල්ලාම රතු පාට වීදුරු එල්.ඊ.ඩි. දාල. අනික් එක පස්සේ හැදුව නිල් පාට විදුරු බල්බ් දාල.:P:P

    මගෙ කී බොඩ ස්ටැන්ඩ් එකක් තිබ්බ ඒකට සෙට් කරා, අනිත් එක බයිසිකලේ සෙට් කරා. 9 වොල්ට් බැටරි එකක් දාලා තිබ්බේ.

    රෑට බයිසිකල් පදිනකොට දාපුවාම තමයි පට්ට:rofl::P, අපෙ ගෙදරින් රෑට බයිසිකල් පදින්න දෙන්නෙ නෑ නේ.:(

    මගෙත් BIKE එකේ රතු පට LED දැම්ම ඩයිනමෝර් එකට k කැල්ලක් සෙට් කරලා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ කාලේ විශ්මිත ඉලෙක්ට්‍රොනික් පරිපථ කියල පොත් තිබුනනේ එකේ තිබිච්ච වීඩියෝ ගේම් එකයි රේඩාර් සර්කිට් එකයි හදන්න පටන්ගත්තා. වීඩියෝ ගේම් එකේ IC එකයි රේඩාර් එකේ මොඩියුල් එකයි දෙකම ලංකාවේ ගන්න නෑ යකෝ බලද්දී.:angry::angry::angry:
    ඉතින් විශ්මයට පත් උනා.:confused::confused::confused:
    අනිත් කෑලි ඔක්කොම අරන්

    ඔව් සමහර පොත් වල මගුල් හදල වැඩ කරෙත් නැහැ , තව පරගණක සඟරාව වගේ CIRCUIT ගන තින MONTHLY සඟරාවක් අව සීනිත් වගේ නමක් තින එකක්
     
    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    ^Buddhika^:20930984 said:
    ඒ කාලේ විශ්මිත ඉලෙක්ට්‍රොනික් පරිපථ කියල පොත් තිබුනනේ එකේ තිබිච්ච වීඩියෝ ගේම් එකයි රේඩාර් සර්කිට් එකයි හදන්න පටන්ගත්තා. වීඩියෝ ගේම් එකේ IC එකයි රේඩාර් එකේ මොඩියුල් එකයි දෙකම ලංකාවේ ගන්න නෑ යකෝ බලද්දී.:angry::angry::angry:
    ඉතින් විශ්මයට පත් උනා.:confused::confused::confused:
    අනිත් කෑලි ඔක්කොම අරන්

    ඔව් සමහර පොත් වල මගුල් හදල වැඩ කරෙත් නැහැ , තව පරගණක සඟරාව වගේ CIRCUIT ගන තින MONTHLY සඟරාවක් අව සීනිත් වගේ නමක් තින එකක්

    senith bn
     
    • Like
    Reactions: ^Buddhika^

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...

    පොඩි කලේ ඕවට සල්ලි නැහැ ,පොත් වල තින සමහර circuit හදන්න බෝර්ඩ් නැති නිසා පිටි පෙට්ටි වලින් ගත්ත card බෝර්ඩ් circuit බෝර්ඩ් වෙනුවට අරන් තිනවා .

    අඩේ සිරාවටම.. මමත් පරණ ෆයිල් කවර වලට පවා හිල් විදලා අරගෙන හදලා තියෙනවා..:(

    2002 දී පටන් ගත්තේ 6 වසරේ එතකොට , මුලින්ම රොබෝ circuit එකක් හැදුවේ , ඊට පස්සේ knight rider එක(එකේ IC එකෙන් රටා ගොඩක් ගන්න පුළුවන් ) ,බුදු රැස වළලු , fm mic , remote,door බෙල්, තව යකඩ කැල්ලක් දල එක කව්රු හරි touch කරොත් alarm වදින ඒවා 100+ එක එක ඒවා හැදුව 8 වසර වෙද්දී නැවතුන .
    කාමරේ ඇවිදින්න බහ IC කකුල් වල ඇනෙනවා , සමහර අලුත් ඒවා හදන්න කාලි මදි උනාම පරණ ඒවගෙන් ගලවනවා. අව්රුද්දට පඬුරු හම්බ උනාම පට්ට ලොකු circuit ගහනව. c828 පොඩි එක, d400 power වැඩි :D . අනිවා මොකක් හරි කැල්ලක් ඉලෙක්ට්‍රොනික් කඩෙන් අරන් ගෙදර එන්නේ ඉස්කෝලේ ඇරිල එද්දී. දැනුත් වැලමිට යට 1 inch දිග බවුත් එකට පිච්චුන කැළල තිනවා .
    . 4020 ic එක වැඩ කරන්නේ කොහොමද කියන එක cafe ගිහින් search කරද්දී logic gates ගැන දන ගත්ත 7 or 8 වසරේදී විතර ,ඒවගේ තිබ්බ article දැකල java ,VB ගැන අස හිතුනේ. public library එකේ electronic ගැන තිබ්බ හැම පොතක්ම කියවල තිබුන 8 වසර වෙද්දී .

    යකො මේක මගේ කතාවමයි..:P කාමරේ ඇතුළෙ වැටිච්ච එක එක මගුළ් කකුලේ ඇනිල තුවාල වෙලත් තියෙනවා..:dull: අම්මා බලෙන් කාමරේ අතු ගානකොට කොස්සෙ පැටලිලා කුස්සියට යනකන් රෙසිස්ටන් කෑලි එහෙම සංචාරය කරපු වෙලාවල් තියෙනවා.. :lol:
    ඒ.එල් වලින් පස්සෙ ටික ටික ඔය වැඩ වලින් ඈත් උනා බං.. දැනටත් ඉඳල හිටල පොඩි පොඩි වැඩ කරනවා.. ඒත් ඒ තරම් ලොකු දැනුමක් නෑ..
    නයිට් රයිඩර් සකිට් එකක්නම් ආසාවට ආයෙත් හැදුවා මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ..:P

    තව කුරු තුනක් තින LED එකක් තිබ්බ , LED එකෙත් තඩි එකක් අව. සුදු අවේ නිල් එකටත් පස්සේ

    මට ඒ ජාතියෙන් එකම එක ලයිට් එකයි සෙට් උනේ.. ඒකත් ඉලෙක්ට්‍රොනික් වැඩ කරන අයිය කෙනෙක් දුන්න එකක්.. ඒකෙ කොමන් එක සෘණ සෙට් වෙලා තිබුණේ..:dull: ඒ කියන්නේ ධන කූරු දෙකයි සෘණ කූරයි.. ඒ නිසා ඒක අර ස්කිට් එකට සෙට් කර ගන්න විදිහක් තිබුණේ නෑ..:no: සෘණ කූර සෙට් කරලනේ සකිට් එක හදන්නේ.. මම ඒ ලයිට් එකත් හෙන කාලයක් යනකන් පරෙස්සම් කරන් හිටියා..
    9.gif
    තාම ඇති සමහර විට පෙට්ටියක් අස්සේ..:rolleyes:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මගෙත් BIKE එකේ රතු පට LED දැම්ම ඩයිනමෝර් එකට k කැල්ලක් සෙට් කරලා.

    මේක අනිත් පිස්සුව.. හප්පේ පුදුම ආතල් එකක් ගත්තේ.. ඒ දවස්වල ඩයිනමෝ එකක් රුපියල් පන්සිය ගාණක්ද කොහෙද.. ඒක ගන්න සල්ලි හොයා ගන්නම බැරි උනා.. අම්මලත් සල්ලි දෙන්නෙ නෑ රෑට බයිසිකල් එකේ කොහෙ යන්නද බොරුවට සල්ලි වියදම් කරන්න ඕනෙ නෑ කියලා...:(

    කොහොමහරි අර ඉලෙක්ට්‍රොනික් වැඩ කියල දුන්න අයියම පරණ ඩයිනමෝ එකක් හොයල දුන්නා පස්සෙ එකක් ගත්තාම ඒක ආපහු දෙන්න කියලා..
    9.gif

    හම්මේ ඉතින් රටක් රාජ්‍යක් ලැබුණ වගේ.. ඒ කාලේ සුදුපාට එල්.ඊ.ඩී ආව අලුත.. පිච්චෙනවත් එක්ක හෝ ගාලා..:dull: ඩයිනමෝ එකත් කලු පාට ටෙප් ගහලා ඒක හොයන්නත් බෑ..:P

    එක එක විදිහට ලයිට් දා දා පුදුම කොලොප්පං ගොඩක් කළේ..:lol: ඒ මදිවට නිල්පාට එල්.ඊ.ඩී එකක් ඇට්ලස් පෑනකට ගහලා ඒකත් ඩයිනමෝ එකේ ඇණේටම සෙට් කලා ඒරියල් එකක් වගේ.. හැම එකාම අහනව ගත්තේ කොහෙන්ද කියලා.. කලුවරට පෑනක් කියලා හොයන්නත් බෑ..:rofl:
    මාර කාලයක් ඒකනම්..
     
    Diodes 4k dala DC karanna try kara podi circuit ekakuth dynamo eken wada karanna ,hari giya da koheda mathaka widihata, dan awrudu 15katath wadi :)

    You younger generation live with electronics. But during my time electricity was a luxury. Only very few households can afford to have electricity. At that time "FLASHER KOTE" is the ultimate in electric lighting. Whether you believe it or not I build my very first flasher at the age of 9, (in 1971 wesak, which was the first troublesome wesak season in history). I can still remember it was only 10 bulbs placed like an arch either side of a Buddha statue, and lighting upwards and downwards. It's build out of LAKSPRAY (milk powder tin),each day I had to stick new gum tapes and replace old ones, because they start to burn with sparks. The slow RPM being archived through an old alarm clock mechanism coupled to a 1.5V motor. Being the eldest son in my family, I had the privilege of doing what I wants, but that does not mean I am on top of everything.
    We older generation had to live with lots and lots of hardship, NEMISIS said he climb up on areca nut palms, I never climbed on them but, collect them and sell them to make money, not only that, we had some coffee plants and I used to pick the up, sun dry them and sell to a merchant who visits our place every week . 100 arica nuts (PUWAK) only makes 10 cents. 2 pounds of coffee ( SERUWAK) payed some 25 cents. But a 5 watt (Japanese) light globe was 90 cents, and a 1.5v motor is 1.50 rupees. I'll tell you more later.

    පොඩි කලේ වෙසක් එකට බුදු රැස් වල්ලක් හදන්න circuit එකට සල්ලි ඉල්ලද්දී අම්ම කිව්ව ටින් එකින් හදන්න පුළුවන් කියල ,එත් circuit තිබුන නිසා හැදුවේ නැහැ. පස්සේ විස්තර හොයාගෙන එකක් හැදුව 7 වසරේදී විතර , එත් prototype එකක් වගේ පොඩි එකක් හැදුව ටින් එකකින් අතින් කරකවද්දී වැඩ කරන
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    This was called 'Flip Flop' Circuit and actual name was Multi Vibrator and 7th Grade Science lesson.
    I did too , using two ctransistors one was AC 127 other I cant remember. All in good past .......... At that time country was very peaceful and politicians did not go with back up they had only one body guard .....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    6 wasaredi thama oka heduwe.. 2000 di wage patan gatte. itapasse wdiyenma nnight rider, budures mala, radio, amps wage thama heduwe.. pothak nam tama tiyenawa..

    IMAG3174-1075x608.jpg

    Eyet ekak heduwa yaluwek ge gedarata automatically reta light on wela udeta off wenna..
     
    Last edited:

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    6 wasaredi thama oka heduwe.. 2000 di wage patan gatte. itapasse wdiyenma nnight rider, budures mala, radio, amps wage thama heduwe.. pothak nam tama tiyenawa..

    IMAG3174-1075x608.jpg

    Eyet ekak heduwa yaluwek ge gedarata automatically reta light on wela udeta off wenna..

    me book eke circuit thiyenawa ewa man danna electric shop ekaka badu tikath ekka vikunuwa a dawas wala.

    patta ban:):):)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    me book eke circuit thiyenawa ewa man danna electric shop ekaka badu tikath ekka vikunuwa a dawas wala.

    patta ban:):):)

    night rider circuit ekath samahara kada wala thibba print karapu kolyak nawala dala, parts & circuit board iyam kaalakuth thubbada koheda mama nam aran naha eka.