බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉස්සර ගෙදරින් කොහේ හරි ගෙදරකට ගියාම කියනවා "අපේ මේ ඉලෙක්ට්‍රික් කාරයා ගෙදර දාලා යන්න බයයි මේකා කරන්ට් වැඩ කරනවා" කියලා.

    issara ape amma gedarin yanakota kiyanne current wada ehema karanne na kiyalal :lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම නම් පටන් ගත්තේ UM66 music සීන් එකෙන්.මම එතකොට 4 වසරේ වගේ බන්,අපේ අය්ය කෙනෙක් එක්ක හැදුවේ. ඒ පටන් ගනිල්ලා නතර උනේ o/L කලේ STK 4191 100W amp එකෙන්. මගේ wedding එකේ සින්දු දැම්මෙත් ඒ amp එකෙන්මයි.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉස්සර සර්කිට් හැදුවෙ මම සල්ලි ටික ටික එකතු කරං..බෝඩ් ගන්න සල්ලි නෑ.. ඔයිල් කෑන් කපලා තමා සර්කිට් හයි කරන්න ගන්නෙ... මම ඉස්සරවෙලාම හැදුවෙ රොබෝ සර්කිට් එක... රතු පාටයි කොලපාටයි විතරයි බල්බ් තිබ්බෙ...පස්සෙ කහ පාට ආවා..පස්සෙ ක්ලියර් එකේ පාට පාට ආව..ඒක හැදුවට පස්සෙ දිනූෂ මුණසිංහගේ සර්කිට් පොත් දෙකම ගත්තා.. සෙනිත් එක ගත්තා...සර්කිට් පොත් ගොඩක් තිබ්බා මංගාව. සෑහෙන සර්කිට් ප්‍රමානයක් හැදුවා.. වැඩිපුරම හැදුවෙ සවුන්ට් සර්කිට්. UM 66 අයි සී එකේ වැඩ දැම්මා ඇති වෙන්න... NE 555 / 556 එහෙම මතක ඇති නේද.. ගොඩක් වැඩ කෑලි හැදුවා රේඩියෝ එකකුත් හැදුවා... ට්‍රාන්ස්මීටරයක් හදලා ගෙදර ඉදන් ගේ ලzග කඩේට සිග්නල්ස් යැව්වා....පස්සෙ කවුරු හරි කිව්වා ට්‍රාන්ස්මීටර් තහනම් කියලා ඒකේ කෑලි ගලවලා වෙන ඒවට යූස් කලා..රේඩියෝ එක හදපු එකේ අර කොයිල් එක එච්චර හරියට ආවෙ නැති නිසා වැඩි කල් යූස්කලේ නෑ...මාර අතීතයක් ඒක
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම නම් පටන් ගත්තේ UM66 music සීන් එකෙන්.මම එතකොට 4 වසරේ වගේ බන්,අපේ අය්ය කෙනෙක් එක්ක හැදුවේ. ඒ පටන් ගනිල්ලා නතර උනේ o/L කලේ STK 4191 100W amp එකෙන්. මගේ wedding එකේ සින්දු දැම්මෙත් ඒ amp එකෙන්මයි.

    ඈම්ප් මම ගොඩක් අයට හැදුවා හැබැයි හැම එකාම බැන්නා පුපුරනවා සවුන්ඩ් වැඩි කරාම කියලා... :lol::lol::lol:
     
    • Like
    Reactions: richlife

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    ඈම්ප් මම ගොඩක් අයට හැදුවා හැබැයි හැම එකාම බැන්නා පුපුරනවා සවුන්ඩ් වැඩි කරාම කියලා... :lol::lol::lol:

    Stk 4191 math heduwa.. mage IC eke heatsink eka madi wela athule transistor ekak solder unu wela gelawila path una.. itapasse heduwe transistor amps 400w eka

    2n3055, mj2955 toshiba batto transistor 8k use karana eka.. eke nam speakers walata kela wena eka thama une patta sounds hebei..
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Stk 4191 math heduwa.. mage IC eke heatsink eka madi wela athule transistor ekak solder unu wela gelawila path una.. itapasse heduwe transistor amps 400w eka

    2n3055, mj2955 toshiba batto transistor 8k use karana eka.. eke nam speakers walata kela wena eka thama une patta sounds hebei..

    දැන් බලන්න ඕනි ඩිජිටල් amp එකක් හදන්න. ebay එකේ තියෙනවා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    2004 නිල්පාට එක රුපියල් 30යි.
    සුදු පාට එක 50යි.
    තිබ්බේ රතුපාට කහපාට කොලපාට එවා එකක් රුපියල් 5යි.
    වයර් යාරයක් රුපියල් 8යි.
    ඊයම් මීටර් එකක් 10යි.
    බල්බ් දෙකේ සර්කිට් බෝර්ඩ් එක රුපියල් 15යි.කෑලිත් එක්ක 30යි .
    4017 අයිසී එක 30ක් වගේ උනා.

    තාම තියනවද බන් 4017 ic එකයි 555 ic එකයි.ආපහු හදන්න.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    2004 නිල්පාට එක රුපියල් 30යි.
    සුදු පාට එක 50යි.
    තිබ්බේ රතුපාට කහපාට කොලපාට එවා එකක් රුපියල් 5යි.
    වයර් යාරයක් රුපියල් 8යි.
    ඊයම් මීටර් එකක් 10යි.
    බල්බ් දෙකේ සර්කිට් බෝර්ඩ් එක රුපියල් 15යි.කෑලිත් එක්ක 30යි .
    4017 අයිසී එක 30ක් වගේ උනා.

    තාම තියනවද බන් 4017 ic එකයි 555 ic එකයි.ආපහු හදන්න.

    ඔව් බං මේක කියෙව්වම මටත් හිතුනා ආයෙ කෑලි ටික ගෙනියලා හදලා බලන්න....නිකන් ආතල් එකට වගේ....මම හිතන්නෙ 4017 තියෙනව 555 / 556 දෙකම තියෙනව.. ඉස්සර 4017 සොකට් එකෙ ගැහුවෙ ආයෙ ආයෙ පාවිච්චි කරන්න ඔන නිසා...
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    දැන් පොඩි උන්ට ඉතින් මේවා තමයි
    chipHeader.png

    https://getchip.com/pages/chip
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    2004 නිල්පාට එක රුපියල් 30යි.
    සුදු පාට එක 50යි.
    තිබ්බේ රතුපාට කහපාට කොලපාට එවා එකක් රුපියල් 5යි.
    වයර් යාරයක් රුපියල් 8යි.
    ඊයම් මීටර් එකක් 10යි.
    බල්බ් දෙකේ සර්කිට් බෝර්ඩ් එක රුපියල් 15යි.කෑලිත් එක්ක 30යි .
    4017 අයිසී එක 30ක් වගේ උනා.

    තාම තියනවද බන් 4017 ic එකයි 555 ic එකයි.ආපහු හදන්න.

    Api Haduwe 1994 kale :-) .
    Ow ow mama nakiyek thama.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    netsurfer:21720574 said:
    2004 නිල්පාට එක රුපියල් 30යි.
    සුදු පාට එක 50යි.
    තිබ්බේ රතුපාට කහපාට කොලපාට එවා එකක් රුපියල් 5යි.
    වයර් යාරයක් රුපියල් 8යි.
    ඊයම් මීටර් එකක් 10යි.
    බල්බ් දෙකේ සර්කිට් බෝර්ඩ් එක රුපියල් 15යි.කෑලිත් එක්ක 30යි .
    4017 අයිසී එක 30ක් වගේ උනා.

    තාම තියනවද බන් 4017 ic එකයි 555 ic එකයි.ආපහු හදන්න.

    Api Haduwe 1994 kale :-) .
    Ow ow mama nakiyek thama.

    1994 nilpata light eka tibbada