ඉස්සර ගෙදරින් කොහේ හරි ගෙදරකට ගියාම කියනවා "අපේ මේ ඉලෙක්ට්‍රික් කාරයා ගෙදර දාලා යන්න බයයි මේකා කරන්ට් වැඩ කරනවා" කියලා.

මම නම් පටන් ගත්තේ UM66 music සීන් එකෙන්.මම එතකොට 4 වසරේ වගේ බන්,අපේ අය්ය කෙනෙක් එක්ක හැදුවේ. ඒ පටන් ගනිල්ලා නතර උනේ o/L කලේ STK 4191 100W amp එකෙන්. මගේ wedding එකේ සින්දු දැම්මෙත් ඒ amp එකෙන්මයි.

ඈම්ප් මම ගොඩක් අයට හැදුවා හැබැයි හැම එකාම බැන්නා පුපුරනවා සවුන්ඩ් වැඩි කරාම කියලා...![]()
Stk 4191 math heduwa.. mage IC eke heatsink eka madi wela athule transistor ekak solder unu wela gelawila path una.. itapasse heduwe transistor amps 400w eka
2n3055, mj2955 toshiba batto transistor 8k use karana eka.. eke nam speakers walata kela wena eka thama une patta sounds hebei..
2004 නිල්පාට එක රුපියල් 30යි.
සුදු පාට එක 50යි.
තිබ්බේ රතුපාට කහපාට කොලපාට එවා එකක් රුපියල් 5යි.
වයර් යාරයක් රුපියල් 8යි.
ඊයම් මීටර් එකක් 10යි.
බල්බ් දෙකේ සර්කිට් බෝර්ඩ් එක රුපියල් 15යි.කෑලිත් එක්ක 30යි .
4017 අයිසී එක 30ක් වගේ උනා.
තාම තියනවද බන් 4017 ic එකයි 555 ic එකයි.ආපහු හදන්න.

netsurfer:21720574 said:2004 නිල්පාට එක රුපියල් 30යි.
සුදු පාට එක 50යි.
තිබ්බේ රතුපාට කහපාට කොලපාට එවා එකක් රුපියල් 5යි.
වයර් යාරයක් රුපියල් 8යි.
ඊයම් මීටර් එකක් 10යි.
බල්බ් දෙකේ සර්කිට් බෝර්ඩ් එක රුපියල් 15යි.කෑලිත් එක්ක 30යි .
4017 අයිසී එක 30ක් වගේ උනා.
තාම තියනවද බන් 4017 ic එකයි 555 ic එකයි.ආපහු හදන්න.
Api Haduwe 1994 kale.
Ow ow mama nakiyek thama.