බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    2004 නිල්පාට එක රුපියල් 30යි.
    සුදු පාට එක 50යි.
    තිබ්බේ රතුපාට කහපාට කොලපාට එවා එකක් රුපියල් 5යි.
    වයර් යාරයක් රුපියල් 8යි.
    ඊයම් මීටර් එකක් 10යි.
    බල්බ් දෙකේ සර්කිට් බෝර්ඩ් එක රුපියල් 15යි.කෑලිත් එක්ක 30යි .
    4017 අයිසී එක 30ක් වගේ උනා.

    තාම තියනවද බන් 4017 ic එකයි 555 ic එකයි.ආපහු හදන්න.

    තියෙනවා... මේ ත්‍රෙඩ් එක දැකලා ආසාවට ආයේ එකක් අරන් හැදුවා..
    පිස්සු නැත්තන් ෂෝක් කියලා හිතුනා හැදුවට පස්සේ..:rofl:

     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මම හැදුවේ LDR එකක් දාලා අලෝකය කැපෙන කොට එලාම් එකක්..තව TDA 7000 හා ZN414 IC එක දාලා FM Radio එකක් හැදුවා.. අර ROBO CIRCUIT එකෙන් බුදුරුස් මාලා හැදුවා..:D:love::love:
     
    Last edited: