බල්බ් එකක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වසය මාස 2-3 විතර පොඩි එකෙක් ඉන්න කාමරයකට එලිය අඩු,සැර අඩු බල්බ් මොනවද තියෙන්නේ.වොට් 5 ක LED බල්බ් එකත් සැර වැඩි වගේ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Screenshot-2023-08-06-180723.png
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඒකත් 5w මද ඒ කියන්නේ?
    LED 3.5W නමුත් CFL එළියෙන් සමාන වෙන්නේ 5W ට
    පොඩි එකාට ඈතින් වෙන්නේ බුල්බ් එක හයි කරන්න එලිය වැඩි නම් , පහලින් වගේ wall lamp එකක් සෙට් කලොත් තව එලිය අඩු වෙයි

    6be6dca1f8fdd8940e5fc35615e5d0e3.jpg
     
    • Like
    Reactions: DHE

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    LED 3.5W නමුත් CFL එළියෙන් සමාන වෙන්නේ 5W ට
    පොඩි එකාට ඈතින් වෙන්නේ බුල්බ් එක හයි කරන්න එලිය වැඩි නම් , පහලින් වගේ wall lamp එකක් සෙට් කලොත් තව එලිය අඩු වෙයි

    6be6dca1f8fdd8940e5fc35615e5d0e3.jpg
    ඊට අඩු ඒවා එන්නේ නැද්ද බන්
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය බල්බ් එක උඩින් ගන්කම් රෙදි කැල්ලක් දාපන් එලිය ඕන විදිහට අඩු වෙන්න
     
    • Like
    Reactions: Dr.Amdan

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    වසය මාස 2-3 විතර පොඩි එකෙක් ඉන්න කාමරයකට එලිය අඩු,සැර අඩු බල්බ් මොනවද තියෙන්නේ.වොට් 5 ක LED බල්බ් එකත් සැර වැඩි වගේ.
    Dimo 3W thiyenawa. Warm light ekak dapan.
     
    • Like
    Reactions: Dr.Amdan

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඊට අඩු ඒවා එන්නේ නැද්ද බන්
    මම හිතන්නේ නැහැ මොකද bulb වැල් වලටත් ගන්නේ 5w හැබැයි උබට මෙහෙම දෙයක් කරන්න පුළුවන් 40W ටන්ස්ටන් බුල්බ් එකක් හයි කරලා කොන්ට්‍රෝල් එකක් දාන්න පුළුවන්

    Screenshot-2023-08-06-183129.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Dimo 3W thiyenawa. Warm light ekak dapan.
    Warm cool kiyala gahala tiyenawada? Kelvins ganen hoyaganna oneda?

    orange color eka neda warm eke ganna one

    මම හිතන්නේ නැහැ මොකද bulb වැල් වලටත් ගන්නේ 5w හැබැයි උබට මෙහෙම දෙයක් කරන්න පුළුවන් 40W ටන්ස්ටන් බුල්බ් එකක් හයි කරලා කොන්ට්‍රෝල් එකක් දාන්න පුළුවන්

    Screenshot-2023-08-06-183129.png
    ෆිලමන්ට් ඒවා වැඩි කල් තියෙන්නේ නෑ බන්
    ------ Post added on Aug 6, 2023 at 6:40 PM
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113

    ෆිලමන්ට් ඒවා වැඩි කල් තියෙන්නේ නෑ බන්
    ------ Post added on Aug 6, 2023 at 6:40 PM
    හැබයි එලිය ගොඩක් අඩු කරන්න පුළුවන්
    නැත්තම් Led පටියක් දාපන් අවශ්‍ය ගානට
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැබයි එලිය ගොඩක් අඩු කරන්න පුළුවන්
    නැත්තම් Led පටියක් දාපන් අවශ්‍ය ගානට
    3w walata wada eliyada adu weida?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    Warm cool kiyala gahala tiyenawada? Kelvins ganen hoyaganna oneda?

    orange color eka neda warm eke ganna one

    ෆිලමන්ට් ඒවා වැඩි කල් තියෙන්නේ නෑ බන්
    ------ Post added on Aug 6, 2023 at 6:40 PM
    Warm light eka kiyanne. issara thibbe bulb eka kaha eka. CFL ennath kalin thibbe. E pata. Eka tikak arakata wada sara adui.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Warm light eka kiyanne. issara thibbe bulb eka kaha eka. CFL ennath kalin thibbe. E pata. Eka tikak arakata wada sara adui.
    Orange awulak ne nea.

    ඔව් ඉටි පන්දමක් පත්තු කළා වගේ :)
    පටි අරන් ඕවා සෙට් කරන්න තේරුමක් නෑ බන්.
    ------ Post added on Aug 6, 2023 at 6:46 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බල්බ් විකුණන කඩේකින් අහපන්... දැන් එනවා වොට් එකේ ඉදන්.... වොට් 3 මම ගෙනත් තියෙනවා... වෙසක් කාලෙට නම් වෝට් එකේ බල්බ් දැකලා තියෙනවා කඩවල...

    උබ ඉන්න පැත්තේ හොයා ගන්න ම නැති නම් යුටියුබ් එක බලල බල්බ් එකක් හදපන්... හොයපන් වෙසක් එකට බලුබ් වැලක් හදමු කියලා... අන්න එකේ කියලා දෙන විදියට බල්බ් එකක් හපන්.. ඕකට පොඩි අයිටම් එකක් බන් දාන්නේ මුළු led වැලම කොන්ටෝර්ල් වෙන්නේ එකෙන්.... අපේ මල්ලි කෙනෙක් හැදුවා ඉස්සර ගෙදර... ඌ ලයිට් වලට ගත්තේ පාට දෙකේ led.. සකීට් නෑ කොහොමත් පාට දෙකට ඔටෝ මාරු වෙනවා නේ.. අර පොඩි සකීට් එකෙන් තමා 230v එක බැටරි කරන්ට් එකට ට්‍රාන්ස් වෙන්නේ...
     
    • Like
    Reactions: cheecha007

    ඕවාට බඩු හොයද්දි එකක් ගන්න එක ලේසි
     
    • Haha
    Reactions: allrights