LED 3.5W නමුත් CFL එළියෙන් සමාන වෙන්නේ 5W ටඒකත් 5w මද ඒ කියන්නේ?
ඊට අඩු ඒවා එන්නේ නැද්ද බන්LED 3.5W නමුත් CFL එළියෙන් සමාන වෙන්නේ 5W ට
පොඩි එකාට ඈතින් වෙන්නේ බුල්බ් එක හයි කරන්න එලිය වැඩි නම් , පහලින් වගේ wall lamp එකක් සෙට් කලොත් තව එලිය අඩු වෙයි
![]()
Dimo 3W thiyenawa. Warm light ekak dapan.වසය මාස 2-3 විතර පොඩි එකෙක් ඉන්න කාමරයකට එලිය අඩු,සැර අඩු බල්බ් මොනවද තියෙන්නේ.වොට් 5 ක LED බල්බ් එකත් සැර වැඩි වගේ.
මම හිතන්නේ නැහැ මොකද bulb වැල් වලටත් ගන්නේ 5w හැබැයි උබට මෙහෙම දෙයක් කරන්න පුළුවන් 40W ටන්ස්ටන් බුල්බ් එකක් හයි කරලා කොන්ට්‍රෝල් එකක් දාන්න පුළුවන්ඊට අඩු ඒවා එන්නේ නැද්ද බන්
Warm cool kiyala gahala tiyenawada? Kelvins ganen hoyaganna oneda?Dimo 3W thiyenawa. Warm light ekak dapan.
ෆිලමන්ට් ඒවා වැඩි කල් තියෙන්නේ නෑ බන්මම හිතන්නේ නැහැ මොකද bulb වැල් වලටත් ගන්නේ 5w හැබැයි උබට මෙහෙම දෙයක් කරන්න පුළුවන් 40W ටන්ස්ටන් බුල්බ් එකක් හයි කරලා කොන්ට්‍රෝල් එකක් දාන්න පුළුවන්
![]()
හැබයි එලිය ගොඩක් අඩු කරන්න පුළුවන්
ෆිලමන්ට් ඒවා වැඩි කල් තියෙන්නේ නෑ බන්
------ Post added on Aug 6, 2023 at 6:40 PM
3w walata wada eliyada adu weida?හැබයි එලිය ගොඩක් අඩු කරන්න පුළුවන්
නැත්තම් Led පටියක් දාපන් අවශ්‍ය ගානට
Warm light eka kiyanne. issara thibbe bulb eka kaha eka. CFL ennath kalin thibbe. E pata. Eka tikak arakata wada sara adui.Warm cool kiyala gahala tiyenawada? Kelvins ganen hoyaganna oneda?
orange color eka neda warm eke ganna one
ෆිලමන්ට් ඒවා වැඩි කල් තියෙන්නේ නෑ බන්
------ Post added on Aug 6, 2023 at 6:40 PM
ඔව් ඉටි පන්දමක් පත්තු කළා වගේ3w walata wada eliyada adu weida?

Orange awulak ne nea.Warm light eka kiyanne. issara thibbe bulb eka kaha eka. CFL ennath kalin thibbe. E pata. Eka tikak arakata wada sara adui.
පටි අරන් ඕවා සෙට් කරන්න තේරුමක් නෑ බන්.ඔව් ඉටි පන්දමක් පත්තු කළා වගේ![]()
බල්බ් කලර් එක ඔරේන්ජ් වලින් එනවා නේ.සුදු නැතුවKevilton නුත් හොදයි
ඕවාට බඩු හොයද්දි එකක් ගන්න එක ලේසිබල්බ් විකුණන කඩේකින් අහපන්... දැන් එනවා වොට් එකේ ඉදන්.... වොට් 3 මම ගෙනත් තියෙනවා... වෙසක් කාලෙට නම් වෝට් එකේ බල්බ් දැකලා තියෙනවා කඩවල...
උබ ඉන්න පැත්තේ හොයා ගන්න ම නැති නම් යුටියුබ් එක බලල බල්බ් එකක් හදපන්... හොයපන් වෙසක් එකට බලුබ් වැලක් හදමු කියලා... අන්න එකේ කියලා දෙන විදියට බල්බ් එකක් හපන්.. ඕකට පොඩි අයිටම් එකක් බන් දාන්නේ මුළු led වැලම කොන්ටෝර්ල් වෙන්නේ එකෙන්.... අපේ මල්ලි කෙනෙක් හැදුවා ඉස්සර ගෙදර... ඌ ලයිට් වලට ගත්තේ පාට දෙකේ led.. සකීට් නෑ කොහොමත් පාට දෙකට ඔටෝ මාරු වෙනවා නේ.. අර පොඩි සකීට් එකෙන් තමා 230v එක බැටරි කරන්ට් එකට ට්‍රාන්ස් වෙන්නේ...