මචන්ලා, අපේ බල්ලට දැන් අවුරුදු 16ක් විතර වෙනවා. උගේ කණ තුවාලවෙලා තිබුණා මිට සති කීප්යකට කලින්. ඩොක්ටට කියලා බෙහෙතක් ගෙනත් කන සුද්ද කරලා දැම්මා දැන් 03 වතාවක් විතර. ඒත් තාම සනිප නෑ. ඊට පස්සේ කපුරුබෝල කුඩු, කොහොබතෙල් එක්ක දැම්මා. ඒත් නෑ. මු කෑ ගහනවා වෙදනාවට. වයසත් නිසා අමාරු වෙන්න ඇති. බල්ලොන්ට මෙහෙම වෙදනාවක් දැනෙන නිසා මට හිතෙනවා මුට ඉන්ජෙක්ශන් එකක් ගහන්න. (මැරෙන්න) පශු වෙද්‍ය වර්යෙක්ට කියලා එහෙම කරගන්න පුලුවන්ද? ඒක පවක් වෙන එකක් නෑ මු මේ වෙදනාවෙන් විදිනවට වඩා...
