බල්ලගේ පපුව

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
avatar482203_30.gif
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මිතුර ඔබ පියෙකු වන්නට යන බව ඇසීමෙන් මා ප්‍රිතියෙන් පිනා ගියෙමි. ඔබට සුභ පතුම්.
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113

    අනේ බන් හොඳ බල්ලෙක් වෙන්න ඕනේ නැහැ pseudopregnancy හැදෙන්න.අනේ මන්ද උබත් ඉතින්

    නෑ බන්. අරූ ක්‍රොසින් කලාද කියල අහපු නිසා කිවුවේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    එයා දැන් ලොකු ළමයෙක් :P

    vet කෙනෙක් ගාවට ගිහිල්ල බලල. අර operation එක කරපන්(එත් abort කරන්න එපා. abort කරන එකේ අයිතිය තියෙන්නේ බල්ලට(බැල්ලිට). සිරාවට කියන්නේ).

    එයා ලොකු ළමයෙක් වෙලා ගොඩක් කල් බන් :P.ඉන්ජෙක්ෂන් ගගහ හිටියේ.මේ පාර ඒක මග ඇරුන.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    මිතුර ඔබ පියෙකු වන්නට යන බව ඇසීමෙන් මා ප්‍රිතියෙන් පිනා ගියෙමි. ඔබට සුභ පතුම්.

    බල්ලෙක් කියල දැකපු ගමන් අසහනේ වැඩි උනාද? යකෝ මේ බැල්ලියෙක්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ටිකක් නම් ලොකු වෙනවා පැටව්
    නම් ඒත් ඒ හැරෙන්න ගොඩාක් ලොකු වෙන්නෑ බන් :no:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ජේසන් රුල්z කියලා එකෙක් ඉන්නවා,, උගෙන් අහලා බලපන්.. උගේ වැඩේ බැල්ලියන්ගෙ තන් මිරිකන එක තමා...:yes: