අනේ බන් හොඳ බල්ලෙක් වෙන්න ඕනේ නැහැ pseudopregnancy හැදෙන්න.අනේ මන්ද උබත් ඉතින්
එයා දැන් ලොකු ළමයෙක්
vet කෙනෙක් ගාවට ගිහිල්ල බලල. අර operation එක කරපන්(එත් abort කරන්න එපා. abort කරන එකේ අයිතිය තියෙන්නේ බල්ලට(බැල්ලිට). සිරාවට කියන්නේ).
.ඉන්ජෙක්ෂන් ගගහ හිටියේ.මේ පාර ඒක මග ඇරුන.මිතුර ඔබ පියෙකු වන්නට යන බව ඇසීමෙන් මා ප්රිතියෙන් පිනා ගියෙමි. ඔබට සුභ පතුම්.