බල්ලට ගිය නීතිය.............

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    බල්ලට ගිය නීතිය.............

    බල්ලට ගිය නීතිය කියල කිවුවට ඉතින් බල්ලෝ මේවට පලි නෑ.....:angry::angry: :baffled: මේක හොයාගත්තේ මූනු පොතෙන්......... :yes::yes:

    vvvvvvvvv.jpg
     
    • Like
    Reactions: බන්ටු

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම.. ඕකුන් බල්ලො නෙමෙයි.. කැ* බල්ලො..
    ඔය හැම බල්ලම දන්නෙ දුප්පත් අහිංසක මිනිහට අරින්න තමා.. මුන් බල්ලො වගේ නැමෙන්නෙ බෙන්ස් වලින් බහින එවුන් ඉස්සරහ..:angry:

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    සිරාවටම.. ඕකුන් බල්ලො නෙමෙයි.. කැ* බල්ලො..
    ඔය හැම බල්ලම දන්නෙ දුප්පත් අහිංසක මිනිහට අරින්න තමා.. මුන් බල්ලො වගේ නැමෙන්නෙ බෙන්ස් වලින් බහින එවුන් ඉස්සරහ..:angry:

    :baffled::baffled::baffled::baffled:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    සිරාවටම.. ඕකුන් බල්ලො නෙමෙයි.. කැ* බල්ලො..
    ඔය හැම බල්ලම දන්නෙ දුප්පත් අහිංසක මිනිහට අරින්න තමා.. මුන් බල්ලො වගේ නැමෙන්නෙ බෙන්ස් වලින් බහින එවුන් ඉස්සරහ..:angry:

    sira kathawa... mun gananam kiyala wadak naa....:angry:

    Eth ban mata mathaka widiyata thani ira kapuwata kamak naa.. namuth thani ira kapala overtake karanna baa....

    Double ira kohomatath kapanna baa.... ehemai mata mathaka...:(

    But police karaya nam waradi.. mokada bend ekaka iri nathath ape side eke yanna one nisa....:rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sira kathawa... mun gananam kiyala wadak naa....:angry:

    Eth ban mata mathaka widiyata thani ira kapuwata kamak naa.. namuth thani ira kapala overtake karanna baa....

    Double ira kohomatath kapanna baa.... ehemai mata mathaka...:(

    But police karaya nam waradi.. mokada bend ekaka iri nathath ape side eke yanna one nisa....:rolleyes:
    මේ රටේ හැම කෙනාටම නීතිය එක වෙන්න ඕන මචං.. ලොක්කටත් සොක්කටත් දෙපක්ෂයටම.. පොලීසියත් වැරදි කරන එකේ තවත් මොන කතාද බං.. මේ පේන්නෙ නැද්ද..
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මේ රටේ හැම කෙනාටම නීතිය එක වෙන්න ඕන මචං.. ලොක්කටත් සොක්කටත් දෙපක්ෂයටම.. පොලීසියත් වැරදි කරන එකේ තවත් මොන කතාද බං.. මේ පේන්නෙ නැද්ද..

    aniwa.. agreed machan... mama kiwwe machan mama waradda dakke wena widiyata... iri kapana ekata witharak nemei, bend ekakadi wunama waradda thawath wadi kiyna ekai mage adahasa....:D
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මේ රටේ හැම කෙනාටම නීතිය එක වෙන්න ඕන මචං.. ලොක්කටත් සොක්කටත් දෙපක්ෂයටම.. පොලීසියත් වැරදි කරන එකේ තවත් මොන කතාද බං.. මේ පේන්නෙ නැද්ද..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බල්ලට ගිය නීතිය කියල කිවුවට ඉතින් බල්ලෝ මේවට පලි නෑ.....:angry::angry: :baffled: මේක හොයාගත්තේ මූනු පොතෙන්......... :yes::yes:

    vvvvvvvvv.jpg

    හරි නේ මචන් දකුණට හරවනවා නම් ඔය ඉර කපන්න පුලුවන්....නේ පොතේ නීතියට අනුව ඔය දකුණට සෑහෙන්නම කපල අල්ලන්න නේ යන්නේ...ලංකාවේ පොලිසිය කරන වැඩ ගැන කියලාම වැඩක් නැහැ..අපිටම හොඳයි ඉතින්...