බල්ලට ගිය මනුස්සකම ..තු නොදකින්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බල්ලට ගිය මනුස්සකම ..තු නොදකින්




    PhqbAO9.png





     
    • Like
    Reactions: ashmi

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    gahapu eka panuwo gahala marenna one yako ballek wage..kalakanni parayo

    ඔව් බන් සිගේපුතා . ඕකට නිකමටවත් හිතුනේ නැද්ද මමත් අම්ම කෙනෙකුගේ බඩේ හිටිය කියල :angry::angry::angry:
    ඕකට හෙන හතම ගහන්න ඕනේ :angry::angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේව දැක්කම තමයි හිතෙන්නෙ ඇයි පැවත්මක් ( an existence) ඇති උනේ කියල :sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Deiyane...maha kalakanni minissu inne me loke..eka athakata asiawe jiwath wena godak minissu maha amanushikai..

    sarayak horakam karapu podi lamayektath gahalama marala thibba me wagema kanuwaka gata gahala..

    mewanan hena gahana aparada..anthimata beraganna wage apu ganu kenatath kawuruhari gahanawada koheda..:(:(:(
     
    • Like
    Reactions: Chathuranga1

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පැවත්මක් ඇති උනේ කියල හිතනවට වඩා නැවත්මක් ගැන හිතන එකයි වැදගත් මචන්​

    මම හිතන්නෙ නෑ බන් නැවැත්මක් තියේ කියල. පැවැතම්ක් ඇති උනා කියන්නෙ ඇති උනාම තමයි.

    වෙනස්වීම් වෙයි එත් නැවතිමක් නෑ
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම හිතන්නෙ නෑ බන් නැවැත්මක් තියේ කියල. පැවැතම්ක් ඇති උනා කියන්නෙ ඇති උනාම තමයි.

    වෙනස්වීම් වෙයි එත් නැවතිමක් නෑ

    ඔන්න මචන් උබ වරදද ගත්තු තැන .. මේ ලෝකෙයේ කිසිම දෙයක් හේතුවක් නැතිව ඇති වෙලා නෑ කියල පිළිගන්නවද මචන්