බල්ලට සනීප නෑ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    උබේ අර app එකේ දාපු බල්ලෙක්ද? උබේ pets bank app එකේ මම solo rider ගෙ පින්තුරයක් දැම්ම. :P
     
    • Haha
    Reactions: Solo Rider

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    Yako blood test ekak kale nedda vetaa..uge ammage vetek ne..
    FBC, Blood parasite, kidney,liver test karala indapan
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබේ අර app එකේ දාපු බල්ලෙක්ද? උබේ pets bank app එකේ මම solo rider ගෙ පින්තුරයක් දැම්ම. :P

    Fran Healy Reaction GIF by Travis

    මචං චිකන් පිකුදු දෙන්න 100g වගේ දවසට ඊට වඩා එපා

    බිත්තර එහෙමත් හොදයි.
    විටමින් B පුලුන්නම් කැමට එකතු කරන්න.

    අඩේ ඔව්
    මාස 3ක පැටියෙක් නන් ග්‍රෑම් 100ක් වගෙ ඇති

    මන් හිතුවෙ ලොකු එකෙක් කියල
    ------ Post added on Oct 15, 2024 at 11:38 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උඹලා මේකේ දාන ත්‍රෙඩ් දැකලා බල්ලගේත් ඇඟේ ලේ වතුර වෙලා ඇත්තේ.
     
    • Haha
    Reactions: ST.PIERRE

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං චිකන් පිකුදු දෙන්න 100g වගේ දවසට ඊට වඩා එපා

    බිත්තර එහෙමත් හොදයි.
    විටමින් B පුලුන්නම් කැමට එකතු කරන්න.
    චිකන් පීකුදු නම් දෙන්න එපා තරහක් නැති නම්
    චිකන් පීකුදු ලෙඩ වෙච්ච වෙලාවට හොදම නෑ
    හරක් මස්, පීකුදු හොදටෝම හොදයි.
    චිකන් පීකුදු වල දවස් 45-40 ඇතුලේ දෙන බේත් වලින් බාගයක්, හෝමෝන ඉතුරු වෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Vet ගෙන් බෙහෙත් ගත්තා. ලේ නෑ කිව්වා කහ වෙලා. කලින් vet ගේ හොඳ කමට. කැනියුලා දාගෙන සති ගානක් ඇද්දා.
    ලේ උනන්න හොඳ මොනවද ඉක්මනට.
    පී කුදු ගෙනාවා.
    තව මේක ගෙනාවා. මේක නිකන්ම දෙන්න නේද තියෙන්නේ?
    View attachment 239432
    මේක නිකං බලු කෑම එකක්.
     
    • Love
    Reactions: ST.PIERRE

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මටත් ඉන්නෙ පාරෙන් ගත්ත මාස 3/4 වෙන කික්කියෙක්, අපේ වෙටා කියන්නේ කිසිම සමපෝෂ ජාතියක්, කිරි, යෝගට් දෙන්න එපා ලෙඩ වැඩී කියල.
    අපි කන විදියටම දෙන්න කිව්වෙ. උගේ තියරිය අපි වෙජිනං බල්ලව අපිකන එකට පුරුදු කරන්න කියන එක.
     
    • Wow
    Reactions: ST.PIERRE

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය ජරාව කන්න දෙන්න එපා බං.
    Ingredients බලපං වැඩිදුරම තියෙන්නේ 🌽
    රසකාරක නිසා උනුත් ගිලිනවා.

    කිසිම ගුණයක් ඇති කෑමක් නෙමෙයි.
    මිනිහෙක්ටවත් දිරවන්න බැරි ජරාව.

    හොඳ මස් බිත්තර කන්න දියන්

    o7-B4X_21GtBOp9SFQgHvIPOoaq-sbt_FD_PGPjvKdE.jpg
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,116
    739
    113
    ballata live problem avilla kollo. oyala sweet kema ehema dunnada> meat arenna mukuth denna epa. liver problem aawama ikmanata nathi wenawa,iron kema denna nattam heart attack enawa,piliyanadala dr gamage vet gawata geniyanna puluwanna num
     
    • Wow
    Reactions: ST.PIERRE

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මචන් වැඩිය එහෙමෙහෙ උට යන්න නොදී උණුසුම්ව තියල තියපන් ගේ ඇතුළෙ තැනක.. Fresh milk දියන්.. පුලුවන්නම් මස් තම්බලා බ්ලෙන්ඩර් කරල කැරට් වගේ දෙයක් එක්ක ඔය පොඩි උන්ට කවන මික්ස්චර් එක වගේ එකක්.. ඉක්මනට ඩයිජෙස්ට් වෙන්න ඕනෙ ඇඟ දුර්වල හින්දා.. බිත්ත්‍ර, යෝගට් දියන් අතර මැද්දට..
     
    • Love
    Reactions: Nidarshana_k

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Vetgrow Kick in punch eka deepan. Ape ekatath eka thama denna kiwwe. Ballage bara anuwa denna oni 10kg walata tin ekak denna oni.
    link
    order damma. loku discount ekak hambuna first time nisa wennathi.

    උබේ අර app එකේ දාපු බල්ලෙක්ද? උබේ pets bank app එකේ මම solo rider ගෙ පින්තුරයක් දැම්ම. :P
    na machan. gedarata genapu ekek fb hoyala. okata hoda ewa watuna. mama oka witharai ithuru kare.
    ------ Post added on Oct 16, 2024 at 2:20 PM

    පීකුදු
    පොළොස්
    Apple juice (හොඳ brand එකකින්)
    peekudu thama dan denne
    ------ Post added on Oct 16, 2024 at 2:21 PM

    Yako blood test ekak kale nedda vetaa..uge ammage vetek ne..
    FBC, Blood parasite, kidney,liver test karala indapan
    kalin kara machan. as baluwama kiwwaki le na kiyala.
    ------ Post added on Oct 16, 2024 at 2:21 PM

    මන් හිතුවෙ ලොකු එකෙක් කියල
    genath thama sathi ganai
    ------ Post added on Oct 16, 2024 at 2:22 PM

    Erythropoietin dunne nadda vet?

    anemidox denno
    ------ Post added on Oct 16, 2024 at 7:33 AM
    liwwa thawa dawas dekakin demu kiwwa
    ------ Post added on Oct 16, 2024 at 2:22 PM

    චිකන් පීකුදු නම් දෙන්න එපා තරහක් නැති නම්
    චිකන් පීකුදු ලෙඩ වෙච්ච වෙලාවට හොදම නෑ
    හරක් මස්, පීකුදු හොදටෝම හොදයි.
    චිකන් පීකුදු වල දවස් 45-40 ඇතුලේ දෙන බේත් වලින් බාගයක්, හෝමෝන ඉතුරු වෙනවා
    harak mas walath peekudu thamala vitharak adda?
    ------ Post added on Oct 16, 2024 at 2:24 PM

    මටත් ඉන්නෙ පාරෙන් ගත්ත මාස 3/4 වෙන කික්කියෙක්, අපේ වෙටා කියන්නේ කිසිම සමපෝෂ ජාතියක්, කිරි, යෝගට් දෙන්න එපා ලෙඩ වැඩී කියල.
    අපි කන විදියටම දෙන්න කිව්වෙ. උගේ තියරිය අපි වෙජිනං බල්ලව අපිකන එකට පුරුදු කරන්න කියන එක.
    eka eka vet eka eka ewa kiyanne
    ------ Post added on Oct 16, 2024 at 2:24 PM

    ඔය ජරාව කන්න දෙන්න එපා බං.
    Ingredients බලපං වැඩිදුරම තියෙන්නේ 🌽
    රසකාරක නිසා උනුත් ගිලිනවා.

    කිසිම ගුණයක් ඇති කෑමක් නෙමෙයි.
    මිනිහෙක්ටවත් දිරවන්න බැරි ජරාව.

    හොඳ මස් බිත්තර කන්න දියන්
    mekenam habai mas thibbe. meka dunne normal mas wala flavor eka tthama appiriyai wage patiyata
    ------ Post added on Oct 16, 2024 at 2:26 PM

    ballata live problem avilla kollo. oyala sweet kema ehema dunnada> meat arenna mukuth denna epa. liver problem aawama ikmanata nathi wenawa,iron kema denna nattam heart attack enawa,piliyanadala dr gamage vet gawata geniyanna puluwanna num
    dan tika tika kanawa. meke kenek kiyapu suppliment drinks wagekuth damma. saline denawa ude hawasa. wathurath bonawa. jeewani ehemath denawa poddak. mas, peekudu thama kanna denne.
    ------ Post added on Oct 16, 2024 at 2:27 PM
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    බල්ලෙක් තරම්වත් වටින් නැති කිරියන්සලා අතරින් වැදගත් මහත්තුරුන් කීපදෙනෙතුත් ඉන්නවා වගේ Reply බැලුවම. මන් නම් ඔය සබ්ජෙක්ට් එක දන්නෑ මචං. කුක්කට ඉක්මන් සුවය ලැබේවා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    බල්ලෙක් තරම්වත් වටින් නැති කිරියන්සලා අතරින් වැදගත් මහත්තුරුන් කීපදෙනෙතුත් ඉන්නවා වගේ Reply බැලුවම. මන් නම් ඔය සබ්ජෙක්ට් එක දන්නෑ මචං. කුක්කට ඉක්මන් සුවය ලැබේවා.
    ඕනෙම වෙලාවක ප්‍රශ්නයක් ඇහුවොත් බොක්කෙන් උදව් කරන සෙට් එකක් කිරියේ ඉන්නේ . මේකේ පිටට කැත විදියට හැසිරෙන අයත් ප්‍රශ්නයක් ඇහුවම PM දාලා තියෙනවා උදව් කරලා.