බල්ලට සනීප නෑ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,702
    10,767
    113
    octagon
    Vet ගෙන් බෙහෙත් ගත්තා. ලේ නෑ කිව්වා කහ වෙලා. කලින් vet ගේ හොඳ කමට. කැනියුලා දාගෙන සති ගානක් ඇද්දා.
    ලේ උනන්න හොඳ මොනවද ඉක්මනට.
    පී කුදු ගෙනාවා.
    තව මේක ගෙනාවා. මේක නිකන්ම දෙන්න නේද තියෙන්නේ?
    IMG-20241015-WA0024.jpg
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,702
    10,767
    113
    octagon
    Halmasso dilada Yako ballo haduwe

    Harak pikudi genat diyan ,
    යෝගට්, චිකන්, බිත්තර දුන්නේ දිගටම. මොනවා දුන්නත් අවුලක් තිබ්බා. Vet කැනියිලා එකක් ගහල සති ගානක් දුන්නා injection. මොනවා විද්දද මන්ද සති ගානක්. මේ ගියපු තැනින් confuced වගේ කලින් කෙනාගේ treatment වලට.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,244
    1
    158,162
    113
    98
    කෑගල්ල
    පීකුදු දියන් දවසට ග්‍රෑම් 200ක් වගෙ
    puppy food එක අවුලක් නැ, ඒත් ඔක හපල කන්න කැමැති ණැති එවුන් ඉන්නව, එහෙම එකෙක් නන් වෙට් ෆුඩ් එකක් එනව පොඩි පැකට්ස්. එකෙන් 2ක් එල වෙලකට දියන්

    ලේ නැති උනෙ ඇයි
    පණු අමරුවද
    කහ උනද දන්නෙ ණැc
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,702
    10,767
    113
    octagon
    පීකුදු දියන් දවසට ග්‍රෑම් 200ක් වගෙ
    එක අවුලක් නැ, ඒත් ඔක හපල කන්න කැමැති ණැති එවුන් ඉන්නව, එහෙම එකෙක් නන් වෙට් ෆුඩ් එකක් එනව පොඩි පැකට්ස්. එකෙන් 2ක් එල වෙලකට දියන්

    ලේ නැති උනෙ ඇයි
    පණු අමරුවද
    කහ උනද දන්නෙ ණැc
    කහ උණ වගේ. කලින් ගෙද්දී කිනිතුළු උණ තිබ්බා ලොකුවට
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,501
    199,521
    113
    Colombo, Sri Lanka
    පීකුදු දියන් දවසට ග්‍රෑම් 200ක් වගෙ
    puppy food එක අවුලක් නැ, ඒත් ඔක හපල කන්න කැමැති ණැති එවුන් ඉන්නව, එහෙම එකෙක් නන් වෙට් ෆුඩ් එකක් එනව පොඩි පැකට්ස්. එකෙන් 2ක් එල වෙලකට දියන්

    ලේ නැති උනෙ ඇයි
    පණු අමරුවද
    කහ උනද දන්නෙ ණැc
    එළකිරි :love2: 🙏
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,459
    24,789
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පාරෙන් ගෙනාවේ මචං. Fb එකේ දාලා තිබ්බ කෙනෙක්. ඒ වෙද්දිත් ගොඩක් දුර්වලයි
    ඔය පැකට එක නම් එක වේලකටත් මදි වෙයි.
    කන්නෙ නැත්තම් කිරි බිස්කට් හරි බලෙන් දෙන්න.
    pedigri. beef දෙන්න සති දෙකෙන් පනගහල එයි.
    මැක්කො බලල අයින් කරන්න. නාවන්න එපා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,702
    10,767
    113
    octagon
    ඔය පැකට එක නම් එක වේලකටත් මදි වෙයි.
    කන්නෙ නැත්තම් කිරි බිස්කට් හරි බලෙන් දෙන්න.
    pedigri. beef දෙන්න සති දෙකෙන් පනගහල එයි.
    මැක්කො බලල අයින් කරන්න. නාවන්න එපා.
    මාස 3 ක කෙනෙක්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,244
    1
    158,162
    113
    98
    කෑගල්ල
    කහ උණ වගේ. කලින් ගෙද්දී කිනිතුළු උණ තිබ්බා ලොකුවට

    කෑම කනව නන් ගොඩ යයි
    කන්නෙ නැත්නන් අයෙ අරන් යන්න, බල බල ඉන්න එපා

    පීකුදු, බීෆ් හොදයි
    මස් ම දෙනකොට බඩ වේලෙනව, එකට යෝගට් දියන්, කිරිත් හොදයි

    වෙට් මොකද කීවෙ කෑම ගැන
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,459
    24,789
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාස 3 ක කෙනෙක්.
    පෙඩිග්‍රි පපි එක තියේ. වේල් හතරක් කන්න දෙන්න මචන්. පෙඩිග්‍රි දෙන්නෙ එපා වේල් හතරම. කන්න සෙට් වෙනකම් උදේටයි රැටයි විතරක් පෙඩිග්‍රි දෙන්න. උන් ආසාවෙන් කනව වගේම උන්ට සෙට් වෙන පෝශනය තියේ.
    දවසක් ඇර දවසක් වගේ එක්ක එන්න කිව්වෙ නැද්ද සේලයින් එකක් දෙන්න.
    තොල් උස්සල ඇස් යට බලහන් රතු වෙනවද කියල ප්‍රගතිය කොහොමද කියල.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,702
    10,767
    113
    octagon
    කෑම කනව නන් ගොඩ යයි
    කන්නෙ නැත්නන් අයෙ අරන් යන්න, බල බල ඉන්න එපා

    පීකුදු, බීෆ් හොදයි
    මස් ම දෙනකොට බඩ වේලෙනව, එකට යෝගට් දියන්, කිරිත් හොදයි

    වෙට් මොකද කීවෙ කෑම ගැන
    එරිත්‍රෝපොටින් දෙමු කිව්වා දවස් දෙකක් බලලා. මොකද දැන් එක දෙන මට්ටමෙත් නෙවේ ඉන්නේ.
    පිළුදු, ඇපල් ජුස් දෙන්න කිව්වා . ඩෙංගු වලට වගේ තමා කිව්වා.
    අරක කෑව තප්පරේට :D

    පෙඩිග්‍රි පපි එක තියේ. වේල් හතරක් කන්න දෙන්න මචන්. පෙඩිග්‍රි දෙන්නෙ එපා වේල් හතරම. කන්න සෙට් වෙනකම් උදේටයි රැටයි විතරක් පෙඩිග්‍රි දෙන්න. උන් ආසාවෙන් කනව වගේම උන්ට සෙට් වෙන පෝශනය තියේ.
    දවසක් ඇර දවසක් වගේ එක්ක එන්න කිව්වෙ නැද්ද සේලයින් එකක් දෙන්න.
    තොල් උස්සල ඇස් යට බලහන් රතු වෙනවද කියල ප්‍රගතිය කොහොමද කියල.
    අර පැකට් එක දුන්නා තප්පරෙට. මස් , බිත්තර,යෝගට් කන්නේ නෑ
    ------ Post added on Oct 15, 2024 at 7:45 PM
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,798
    7,087
    113
    වදුරව
    Vet ගෙන් බෙහෙත් ගත්තා. ලේ නෑ කිව්වා කහ වෙලා. කලින් vet ගේ හොඳ කමට. කැනියුලා දාගෙන සති ගානක් ඇද්දා.
    ලේ උනන්න හොඳ මොනවද ඉක්මනට.
    පී කුදු ගෙනාවා.
    තව මේක ගෙනාවා. මේක නිකන්ම දෙන්න නේද තියෙන්නේ?
    View attachment 239432
    මචං චිකන් පිකුදු දෙන්න 100g වගේ දවසට ඊට වඩා එපා

    බිත්තර එහෙමත් හොදයි.
    විටමින් B පුලුන්නම් කැමට එකතු කරන්න.
     
    • Love
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,702
    10,767
    113
    octagon
    මචං චිකන් පිකුදු දෙන්න 100g වගේ දවසට ඊට වඩා එපා

    බිත්තර එහෙමත් හොදයි.
    විටමින් B පුලුන්නම් කැමට එකතු කරන්න.
    තැන්ක්ස් මචන්. මෙයාට blend කරලා හරි දෙන්න බලනවා. කන්නේ නෑ හපල