බල්ලන්ගෙන් ඉන්ටනෙට් ගමුද???
.
බල්ලන්ගෙන් ඉන්ටනෙට් ගමුද???
.
.
.
.
.
.
.

මාතෘකාව දැක්කම හිතුනේ බල්ලොන්ගෙන් මොන ඉන්ටනෙට් කියල නේද?
මේකයි කතාව
මම අද ගියා බිලක් ගෙවන්න ඩයලොග් එකකට (කොහෙද කියල අදාළ වෙන්නේ නැති නිසා දැම්මේ නැත්තේ)
එතන ඇවිල්ල හිටියා ටිකක් වයස ගෑනු කෙනෙක් සාරියක් එහෙම ඇඳල.
ඩයලොග් එකේ හිටපු කෙල්ල එක්ක කතා කරකර.
කතාව මටත් ඇහුන නිසා මමත් රබර් කන දාල අහන් හිටිය.
මේකයි සීන් කෝන් එක
මේ ගෑනු කෙනාගේ ඉන්ටනෙට් බිලට එයා ඉල්ලපු නැති සර්විසස් 3 ක් ඇඩ් කරලා. ඒ සර්විස් චාර්ජසුත් ඇඩ් වෙලා තමා බිල හැදිලා තියෙන්නේ. ඒ ගෑනු කෙනා එහෙම සර්විසස් ඉල්ලලා ඇඩ් කරගෙන නැහැලු.
ඒකට ඩයලොග් එකේ කෙල්ල කියනවා. ඉන්ටනෙට් යනකොට සමහර වෙලාවට ඩයලොග් එකේ සයිට් එකේ සමහර පේජ් වල ලින්ක් ඇවිත් ඒවාට යැවෙනවලු. ඒ ගියහම අර විදිහට සර්විසස් ඇඩ් වෙනවලු. දැන් මේ මාසේ බිල ගෙවන්නලු. දැන් මේ සර්විසස් ටික අයින් කරලා දෙන්නම්ලු. හැබැයි ආයේ අර විදිහට වෙන්න පුළුවන්ලු.
මුන් ඇවිල්ල මාර කම්පැනි තමා කියල මට හිතුන.
සමහර විට කස්ටමර්ට ලින්ක් එකක් දීලා ඒක ක්ලික් කරහම අර විදිහට සර්විසස් ඇඩ් කරනවද දන්නේ නැහැ. එහෙම කලත් එකත් වැරදියිනේ.
සමහර විට නෙට් එකේ ඉන්නකොට ඔටෝමැටිකලි උන්ගේ පේජ් එකට රීඩිරෙක්ට් කරලා සර්විසස් ඇඩ් කරනවද දන්නෙත් නැහැ. කොහොම කරත් මේවා බලු වැඩනේ.
ඒකයි ටයිට්ල් එකේ දැම්මේ බල්ලනේගෙන් ඉන්ටනෙට් ගමුද කියල

මම නම් ඩයලොග් ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ නැහැ. උඹල දන්නවනම් මේකේ ඇත්ත නැත්ත පොඩ්ඩක් කියල දියල්ලා. එතකොට නිවාඩු දවසට වදදෙන්න ගෙදරට එන ඩයලොග් එකේ ඉන්ටනෙට් 4 G පැකේජ් විකුණන උන්ට ඕක ගැන කියල හරවල යවන්න පුළුවන්නේ.

Last edited: