බල්ලන්ගෙන් ඉන්ටනෙට් ගමුද???

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බල්ලන්ගෙන් ඉන්ටනෙට් ගමුද???

    .
    බල්ලන්ගෙන් ඉන්ටනෙට් ගමුද???
    .
    .
    .
    .
    .
    .
    .
    :D:D

    මාතෘකාව දැක්කම හිතුනේ බල්ලොන්ගෙන් මොන ඉන්ටනෙට් කියල නේද?

    මේකයි කතාව
    මම අද ගියා බිලක් ගෙවන්න ඩයලොග් එකකට (කොහෙද කියල අදාළ වෙන්නේ නැති නිසා දැම්මේ නැත්තේ)
    එතන ඇවිල්ල හිටියා ටිකක් වයස ගෑනු කෙනෙක් සාරියක් එහෙම ඇඳල.
    ඩයලොග් එකේ හිටපු කෙල්ල එක්ක කතා කරකර.

    කතාව මටත් ඇහුන නිසා මමත් රබර් කන දාල අහන් හිටිය.

    මේකයි සීන් කෝන් එක

    මේ ගෑනු කෙනාගේ ඉන්ටනෙට් බිලට එයා ඉල්ලපු නැති සර්විසස් 3 ක් ඇඩ් කරලා. ඒ සර්විස් චාර්ජසුත් ඇඩ් වෙලා තමා බිල හැදිලා තියෙන්නේ. ඒ ගෑනු කෙනා එහෙම සර්විසස් ඉල්ලලා ඇඩ් කරගෙන නැහැලු.

    ඒකට ඩයලොග් එකේ කෙල්ල කියනවා. ඉන්ටනෙට් යනකොට සමහර වෙලාවට ඩයලොග් එකේ සයිට් එකේ සමහර පේජ් වල ලින්ක් ඇවිත් ඒවාට යැවෙනවලු. ඒ ගියහම අර විදිහට සර්විසස් ඇඩ් වෙනවලු. දැන් මේ මාසේ බිල ගෙවන්නලු. දැන් මේ සර්විසස් ටික අයින් කරලා දෙන්නම්ලු. හැබැයි ආයේ අර විදිහට වෙන්න පුළුවන්ලු.

    මුන් ඇවිල්ල මාර කම්පැනි තමා කියල මට හිතුන.

    සමහර විට කස්ටමර්ට ලින්ක් එකක් දීලා ඒක ක්ලික් කරහම අර විදිහට සර්විසස් ඇඩ් කරනවද දන්නේ නැහැ. එහෙම කලත් එකත් වැරදියිනේ.

    සමහර විට නෙට් එකේ ඉන්නකොට ඔටෝමැටිකලි උන්ගේ පේජ් එකට රීඩිරෙක්ට් කරලා සර්විසස් ඇඩ් කරනවද දන්නෙත් නැහැ. කොහොම කරත් මේවා බලු වැඩනේ.

    ඒකයි ටයිට්ල් එකේ දැම්මේ බල්ලනේගෙන් ඉන්ටනෙට් ගමුද කියල :lol::lol:

    මම නම් ඩයලොග් ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ නැහැ. උඹල දන්නවනම් මේකේ ඇත්ත නැත්ත පොඩ්ඩක් කියල දියල්ලා. එතකොට නිවාඩු දවසට වදදෙන්න ගෙදරට එන ඩයලොග් එකේ ඉන්ටනෙට් 4 G පැකේජ් විකුණන උන්ට ඕක ගැන කියල හරවල යවන්න පුළුවන්නේ.:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: richlife

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මගේ dialog TV එකේ බිල මුන් 2450 කරලා එවල තිබුනා. මන් ගෙවුවේ නැ. උන්ගේ කෙල්ලෙක් මට ලගදි call එකක් අරන් ඇහුවා ඇයි ගෙවන්නේ නැත්තේ කියලා. මන් කිඋවුව ඔහෙලා මගේ බිල්ල එක වරද්දලා කියලා. මන් කිඋව දැන් tax එක නැනේ. ඒ බිල් එකේ tax එක මන් ගෙවුවා කියලා ඔහෙලඑක government එකට ගෙවන් නෙත් නැනේ . ඇයි මන් එක ඔහෙලට ගෙවන්නේ කියලා. එට පස්සේ එකී කිඋව හරි සර් මන් බල ලා call එකක් දෙන්නම් කියල. හැබැයි එකී නම් යේ ගත්තේ නැ. සති 2කට පස්සේ තව ගොබිලෙක් call කරා උන්ගේ බදු ටික ගලවන් යන්න එනවා කියලා. මන් උටත් ඔය කතාවම කියලා . උන්ගේ බලු company එකටත් හොද කුණු හරප 2ක් කියල තිබ්බා. උන් තාම අවේ නැ:lol::lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,841
    113
    අදාල නෑනේ
    .
    බල්ලන්ගෙන් ඉන්ටනෙට් ගමුද???
    .
    .
    .
    .
    .
    .
    .
    :D:D

    මම අද ගියා බිලක් ගෙවන්න ඩයලොග් එකකට (කොහෙද කියල අදාළ වෙන්නේ නැති නිසා දැම්මේ නැත්තේ)

    මම නම් ඩයලොග් ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ නැහැ.

    :lol::lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    නෙද්දකින් තෝ වගේ මෝ.... එක්කෝ ඕනේ නැහැ.:lol:
    මම ගියේ ෆෝන් බිලක් ගෙවන්න, මම ඩයලොග් ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ නැහැ කියල කිවුවේ.:lol::lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මගේ dialog TV එකේ බිල මුන් 2450 කරලා එවල තිබුනා. මන් ගෙවුවේ නැ. උන්ගේ කෙල්ලෙක් මට ලගදි call එකක් අරන් ඇහුවා ඇයි ගෙවන්නේ නැත්තේ කියලා. මන් කිඋවුව ඔහෙලා මගේ බිල්ල එක වරද්දලා කියලා. මන් කිඋව දැන් tax එක නැනේ. ඒ බිල් එකේ tax එක මන් ගෙවුවා කියලා ඔහෙලඑක government එකට ගෙවන් නෙත් නැනේ . ඇයි මන් එක ඔහෙලට ගෙවන්නේ කියලා. එට පස්සේ එකී කිඋව හරි සර් මන් බල ලා call එකක් දෙන්නම් කියල. හැබැයි එකී නම් යේ ගත්තේ නැ. සති 2කට පස්සේ තව ගොබිලෙක් call කරා උන්ගේ බදු ටික ගලවන් යන්න එනවා කියලා. මන් උටත් ඔය කතාවම කියලා . උන්ගේ බලු company එකටත් හොද කුණු හරප 2ක් කියල තිබ්බා. උන් තාම අවේ නැ:lol::lol::lol::lol:

    :lol::lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    නෙද්දකින් තෝ වගේ මෝ.... එක්කෝ ඕනේ නැහැ.:lol:
    මම ගියේ ෆෝන් බිලක් ගෙවන්න, මම ඩයලොග් ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ නැහැ කියල කිවුවේ.:lol::lol:

    ai ban okun mobile connection walata ohoma eka eka service activate karanne nadda :baffled:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :growl::growl:

    ඒ කියලා තියෙන කතාව හරි මචන්.. කෙල්ල කිව්වා වගේ උන්ගෙ කොම්පැනීය ලින්ක් එවනවා විවිද විඩි වලින්.. මම් අවු:5 විතර ඩයලොග් ලයින් එකක් යුස් කරෙ මගෙ ඩොන්ගල් එකට... මීට මාස 2 විතර කලින් තමා ඩිස්කොනෙට් කරෙ... ඩොන්ගල් ගහලා කොම්පියුටර් එකෙන් යද්දි නම් ලින්ක් එන්නෙ නෑ නමුත් ඒ සිම් එකම පෝන් එකට දාලා ගියාම එක එක ලින්ක් එනවා.. මාසෙට 30/- සබ්ස් වෙන්න කියලා.. ඒ ලින්ක් එන්නෙ පොප් අප් විදියට අපි මිටරෙන් හිටියෙ නැති උනොත් සබ්ස් වෙනවා.. මට වෙලා තීයනවා 3 පාරක් විතර..
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Mama 4G bila gewala na masekin iye katha karala kiwwa half gewanna 10GB bonus ekakuth dennam kiyala
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ai ban okun mobile connection walata ohoma eka eka service activate karanne nadda :baffled:

    ක්ලබ් විෂන් හින්ද ඒවගේ අලුගුත්තේරු වැඩ කරන්න නම් එන්නේ නැහැ බං.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මම නම් dialog kbb එකේ පැය දෙකට පැය 4-5ක් යනවා
    වැඩේ කියන්න බැ.මොකද අපේ වුන් වැඩේ චා කරනවා අනිවා.අර ip tv වගේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ dialog TV එකේ බිල මුන් 2450 කරලා එවල තිබුනා. මන් ගෙවුවේ නැ. උන්ගේ කෙල්ලෙක් මට ලගදි call එකක් අරන් ඇහුවා ඇයි ගෙවන්නේ නැත්තේ කියලා. මන් කිඋවුව ඔහෙලා මගේ බිල්ල එක වරද්දලා කියලා. මන් කිඋව දැන් tax එක නැනේ. ඒ බිල් එකේ tax එක මන් ගෙවුවා කියලා ඔහෙලඑක government එකට ගෙවන් නෙත් නැනේ . ඇයි මන් එක ඔහෙලට ගෙවන්නේ කියලා. එට පස්සේ එකී කිඋව හරි සර් මන් බල ලා call එකක් දෙන්නම් කියල. හැබැයි එකී නම් යේ ගත්තේ නැ. සති 2කට පස්සේ තව ගොබිලෙක් call කරා උන්ගේ බදු ටික ගලවන් යන්න එනවා කියලා. මන් උටත් ඔය කතාවම කියලා . උන්ගේ බලු company එකටත් හොද කුණු හරප 2ක් කියල තිබ්බා. උන් තාම අවේ නැ:lol::lol::lol::lol:

    ela machan api het enawa badu tika aran yanna,
    gedara innawa ne.:):)
    bila gana mokada karanne kiyala oyata letter ekak eyi ehema naththan kawuruhari call karayi,

    godak welawata oyata gewanna weyi,:):)

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ dialog TV එකේ බිල මුන් 2450 කරලා එවල තිබුනා. මන් ගෙවුවේ නැ. උන්ගේ කෙල්ලෙක් මට ලගදි call එකක් අරන් ඇහුවා ඇයි ගෙවන්නේ නැත්තේ කියලා. මන් කිඋවුව ඔහෙලා මගේ බිල්ල එක වරද්දලා කියලා. මන් කිඋව දැන් tax එක නැනේ. ඒ බිල් එකේ tax එක මන් ගෙවුවා කියලා ඔහෙලඑක government එකට ගෙවන් නෙත් නැනේ . ඇයි මන් එක ඔහෙලට ගෙවන්නේ කියලා. එට පස්සේ එකී කිඋව හරි සර් මන් බල ලා call එකක් දෙන්නම් කියල. හැබැයි එකී නම් යේ ගත්තේ නැ. සති 2කට පස්සේ තව ගොබිලෙක් call කරා උන්ගේ බදු ටික ගලවන් යන්න එනවා කියලා. මන් උටත් ඔය කතාවම කියලා . උන්ගේ බලු company එකටත් හොද කුණු හරප 2ක් කියල තිබ්බා. උන් තාම අවේ නැ:lol::lol::lol::lol:

    me sare bilen tax refund karala thibba dialog TV. habayi kamba horu un