බල්ලන්ගේ රෝග

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    බල්ලට බඩේ අමාරුවක්.... VET ගාවට යන්න විදියක් නෑ.... කරන්න පුලුවන් අත් බෙහෙතක් නැද්ද....
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ලොකු අමාරුවක් නැත්නම් ඌ තණකොළ වර්ග කාලා අඩුකරගන්නවා.
    බැඳලාද ඉන්නේ? එක එක වර්ගෙ තණකොළ තියන තැනක් තියනම් එක්ක යන්න.
    ගොඩක් වෙලාවට කාලා වමනෙ කරයි. ඊට පස්සේ ටික වෙලාවකින් අඩු වෙනවා.
    ලොකු අමාරුවක්ද දන්නෑ. එහෙමනම් තණකොළ කෑවට හරියන්නෙ නෑ. :sorry:
    ඔය පැත්තේ ගෙදරකවත් පශු වෛද්‍ය කෙනෙක් හොයාගන්න නැද්ද?
    නැත්නම් තව බල්ලො ඉන්න අයගෙන් අහන්න. සමහර අය දන්නවා බේත්.
    සුවවේවා ඉක්මනින්ම! :(
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,141
    3,144
    113
    අසමෝදගම් අරිෂ්ටය දෙන්න

    අපේ එකාට නම් කරන්නේ මේක. බඩේ අමාරුව on the spot ස්පොට් නැති වෙනවා. මූඩියක් එකහමාරක් වගේ දෙනවා. අවුරුදු දෙකක් වයස GSD bawwek
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලොකු අමාරුවක් නැත්නම් ඌ තණකොළ වර්ග කාලා අඩුකරගන්නවා.
    බැඳලාද ඉන්නේ? එක එක වර්ගෙ තණකොළ තියන තැනක් තියනම් එක්ක යන්න.
    ගොඩක් වෙලාවට කාලා වමනෙ කරයි. ඊට පස්සේ ටික වෙලාවකින් අඩු වෙනවා.
    ලොකු අමාරුවක්ද දන්නෑ. එහෙමනම් තණකොළ කෑවට හරියන්නෙ නෑ. :sorry:
    ඔය පැත්තේ ගෙදරකවත් පශු වෛද්‍ය කෙනෙක් හොයාගන්න නැද්ද?
    නැත්නම් තව බල්ලො ඉන්න අයගෙන් අහන්න. සමහර අය දන්නවා බේත්.
    සුවවේවා ඉක්මනින්ම! :(

    :eek:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Jeewani powanna... godak welawata nikanma hariyanawa..eth eya amaruwen inna hinda jeewani denna... khmhr kawanna.. wamane kaloth lesi wei man htnne..thanakola kanawa ape ekkenath bade amaruwak awama... mage inne labrador kenek...
    habai bade amaruwak awama behethak karanne naha.. Jeewani denawa echchara thama karanne... bonne nathnam balen hari powanna kata arala
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අපේ එකාට නම් කරන්නේ මේක. බඩේ අමාරුව on the spot ස්පොට් නැති වෙනවා. මූඩියක් එකහමාරක් වගේ දෙනවා. අවුරුදු දෙකක් වයස GSD bawwek

    Gripe water උණත් දෙන්න පුළුවන්
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Vet lagata ekkagena yanna pass one na policiyata pahadiliwa hethuwa kiyanna aulak wenne na
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    ලොකු අමාරුවක් නැත්නම් ඌ තණකොළ වර්ග කාලා අඩුකරගන්නවා.
    බැඳලාද ඉන්නේ? එක එක වර්ගෙ තණකොළ තියන තැනක් තියනම් එක්ක යන්න.
    ගොඩක් වෙලාවට කාලා වමනෙ කරයි. ඊට පස්සේ ටික වෙලාවකින් අඩු වෙනවා.
    ලොකු අමාරුවක්ද දන්නෑ. එහෙමනම් තණකොළ කෑවට හරියන්නෙ නෑ. :sorry:
    ඔය පැත්තේ ගෙදරකවත් පශු වෛද්‍ය කෙනෙක් හොයාගන්න නැද්ද?
    නැත්නම් තව බල්ලො ඉන්න අයගෙන් අහන්න. සමහර අය දන්නවා බේත්.
    සුවවේවා ඉක්මනින්ම! :(
    :):):)
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    Wattaka dalu kotala powopan hryanava niknma.ape akatath oka hry giya...parvo vage seen akaknm vet kenek thama
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    Vat ගාවට ගෙනියන්න. පොලිසියෙන් යන්න දෙනවා.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    පොලිසියෙන් අවුලක් නැ යන්න පුළුවන් ෆම්ලි vet call කරන්න එයා clinc එකට එනවා උබ කොහෙද මම දන්න තැන් දෙකක් තියෙනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    දන්නේ නැති හින්දා අහන්නේ බන් ම්ට බල්ලෝ නැති හින්දා.
    කොහොමද බන් බල්ලට බඩේ අමාරුව කියලා දැනගන්නේ