අසමෝදගම් අරිෂ්ටය දෙන්න
ලොකු අමාරුවක් නැත්නම් ඌ තණකොළ වර්ග කාලා අඩුකරගන්නවා.
බැඳලාද ඉන්නේ? එක එක වර්ගෙ තණකොළ තියන තැනක් තියනම් එක්ක යන්න.
ගොඩක් වෙලාවට කාලා වමනෙ කරයි. ඊට පස්සේ ටික වෙලාවකින් අඩු වෙනවා.
ලොකු අමාරුවක්ද දන්නෑ. එහෙමනම් තණකොළ කෑවට හරියන්නෙ නෑ.
ඔය පැත්තේ ගෙදරකවත් පශු වෛද්‍ය කෙනෙක් හොයාගන්න නැද්ද?
නැත්නම් තව බල්ලො ඉන්න අයගෙන් අහන්න. සමහර අය දන්නවා බේත්.
සුවවේවා ඉක්මනින්ම!![]()

අපේ එකාට නම් කරන්නේ මේක. බඩේ අමාරුව on the spot ස්පොට් නැති වෙනවා. මූඩියක් එකහමාරක් වගේ දෙනවා. අවුරුදු දෙකක් වයස GSD bawwek