බල්ලන්ට අනාගතේ පේනවද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බල්ලන්ට අනාගතේ පේනවද ?

අපේ බල්ල සති කිහිපෙකට සැරයක් එක පාරට කිසිම සතෙක් මනුස්සයෙක් පේන්න නැතුව බුරන්න පටං ගන්නව මෙලෝ යකෙක් පේන තෙක් මානෙක නෑ :no: :no:
එහෙම බුරන්න අරං ටික වෙලාවක් ගියාම මෙන්න යකෝ ලියුං කාරය එනව බෙල් කරගෙන ඊට පස්සෙ ඒ මනුස්සය ඇවිල්ල යනකංම බුරනව :shocked: :shocked:
මුලින් මුලින් මං හිතුවෙ අහම්බෙන් වුන දෙයක් වෙන්න ඇති කියල ඒත් බල්ල හැමදාම මේක කරනව :shocked: :shocked:
ලියුං කාරය මීටර් දෙසීයක් තුන්සීයක් ඈත බෙල් කරද්දි මූ බුරල ඉවරයි :shocked: :shocked:
බල්ලන්ට වෙන්න යන දේ පේනව වෙන්න බැරිද ? :eek: :eek:
සමහර විට උට ලියුං කාරය දැන් එන්න යනව වගේ පෙනිල බුරනව වෙන්න බැරිද ? :shocked: :shocked:
මං අහල තියෙනව සුනාමිය එන්න මොහොතකට කලිනුත් බල්ලන්ට ඒක කල් ඇතුව පෙනිල උන් උස තැන් වලට ගිහිං බේරුනා කියල ? :shocked: :shocked:
 
  • Jul 12, 2012
    447
    74
    28
    බල්ලට මලපැනල ඇති හැමදාම ගෙදර උන්ට විතරක් ලියුම් එනව උට එන්නෙ නැත්තෙ ඇයි කියල. ඔන්න ඔහෙ ගිහින් වෙසක් එකටවත් කාඩ් එකක් post කරල වරෙන් බල්ලට. ආයිත් ගෙදරටනෙ එන්නෙ.එතකොට ඔය තෝන්තු මාන්තු ගතිය ඇරිල යයි.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අපේ බල්ල සති කිහිපෙකට සැරයක් එක පාරට කිසිම සතෙක් මනුස්සයෙක් පේන්න නැතුව බුරන්න පටං ගන්නව මෙලෝ යකෙක් පේන තෙක් මානෙක නෑ :no: :no:
    එහෙම බුරන්න අරං ටික වෙලාවක් ගියාම මෙන්න යකෝ ලියුං කාරය එනව බෙල් කරගෙන ඊට පස්සෙ ඒ මනුස්සය ඇවිල්ල යනකංම බුරනව :shocked: :shocked:
    මුලින් මුලින් මං හිතුවෙ අහම්බෙන් වුන දෙයක් වෙන්න ඇති කියල ඒත් බල්ල හැමදාම මේක කරනව :shocked: :shocked:
    ලියුං කාරය මීටර් දෙසීයක් තුන්සීයක් ඈත බෙල් කරද්දි මූ බුරල ඉවරයි :shocked: :shocked:
    බල්ලන්ට වෙන්න යන දේ පේනව වෙන්න බැරිද ? :eek: :eek:
    සමහර විට උට ලියුං කාරය දැන් එන්න යනව වගේ පෙනිල බුරනව වෙන්න බැරිද ? :shocked: :shocked:
    මං අහල තියෙනව සුනාමිය එන්න මොහොතකට කලිනුත් බල්ලන්ට ඒක කල් ඇතුව පෙනිල උන් උස තැන් වලට ගිහිං බේරුනා කියල ? :shocked: :shocked:

    Oya kathawa true nan :)

    Gedarata ena anith minissu enna issellath balla buranawada?
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    උගේ ශ්‍රවන ඉන්ද්‍රියන් අපිට වඩා සංවේදියි, අපිට කලින් උන්ට ඇහෙනවා දැනෙනවා, ඒකයි ..... :yes::yes:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මේ දවස් වල බල්ලන් සංසර්ගයේ යෙදෙන කාලේ බන්.. උ හේතුවක් නැතිව බුරන්නේ එකයි.. උට සපෝට් එකක් දීපන් ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    මචන් උබේ බල්ලා වර්ථමානයයි අනාගතයයි අතර අතරමං වෙලා ඉන්නේ.

    අපේ බල්ලා නම් සම්පූර්ණයෙන්ම අනාගතයේ ඉන්නේ. ඌ ලිවුම් කාරයා හෝ මොකා හරි එන්න ඉස්සෙල්ලා බුරනවා, ඊට පස්සේ නිකන් ඉන්නවා, ආයිත් බුරනවා. මම හිතන්නේ ඌ ඒහෙම කරන්නේ,, ආපු ගමන් බුරනවා, කතා කර කර ඉන්නකොට සද්ද නැතුව ඉන්නවා, ආයිත් යනකොට බුරනවා. වැඩේ කියන්නේ ඇත්තටම ඒ කෙනා එද්දි එතකොට ඌ බුරලා කරලා ඔක්කෝම ඉවරයි ඉතින් නැට්ට පාත් කරගෙන මූ නිදා ගන්නවා.
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    බල්ලා හයියෙන් හිනා වුනොත් උඹ පරිස්සම් වෙයන්. උඹ මැරෙන්නද දන්නෙ නැහැනේ....
     
    • Like
    Reactions: tvw25 and KasunKDP

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    උ බුරන්නේ postman විතරයින්ම් අනිවා පොර බව්වට joke එකක් කරලා අව්ස්සල නැත්තම් ගලකින් හරි ගහල ඇති....
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අපේ බල්ල සති කිහිපෙකට සැරයක් එක පාරට කිසිම සතෙක් මනුස්සයෙක් පේන්න නැතුව බුරන්න පටං ගන්නව මෙලෝ යකෙක් පේන තෙක් මානෙක නෑ :no: :no:
    එහෙම බුරන්න අරං ටික වෙලාවක් ගියාම මෙන්න යකෝ ලියුං කාරය එනව බෙල් කරගෙන ඊට පස්සෙ ඒ මනුස්සය ඇවිල්ල යනකංම බුරනව :shocked: :shocked:
    මුලින් මුලින් මං හිතුවෙ අහම්බෙන් වුන දෙයක් වෙන්න ඇති කියල ඒත් බල්ල හැමදාම මේක කරනව :shocked: :shocked:
    ලියුං කාරය මීටර් දෙසීයක් තුන්සීයක් ඈත බෙල් කරද්දි මූ බුරල ඉවරයි :shocked: :shocked:
    බල්ලන්ට වෙන්න යන දේ පේනව වෙන්න බැරිද ? :eek: :eek:
    සමහර විට උට ලියුං කාරය දැන් එන්න යනව වගේ පෙනිල බුරනව වෙන්න බැරිද ? :shocked: :shocked:
    මං අහල තියෙනව සුනාමිය එන්න මොහොතකට කලිනුත් බල්ලන්ට ඒක කල් ඇතුව පෙනිල උන් උස තැන් වලට ගිහිං බේරුනා කියල ? :shocked: :shocked:

    එහෙම එකක් නම් දන්නෑ.. හැබැයි අපේ බලු තඩියා ඌව නාවන්න කියල හිතනකොටම තාප්පෙනුත් පැනලා දුවනවා.. ආයෙ ගෙදර එන්නේ රෑ තාත්තා එනකොට එයාගේ පස්සෙන්... ඌව නාවන්න ඔන නම උදේ ඌ නැගිටින්න කලින් බඳින්න ඔනා... මං හිතන්නේ අනාගතේ පෙනවා ඇති...
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උ බුරන්නේ postman විතරයින්ම් අනිවා පොර බව්වට joke එකක් කරලා අව්ස්සල නැත්තම් ගලකින් හරි ගහල ඇති....

    me kathavath eththa..(උ බුරන්නේ postman විතරයින්ම් අනිවා පොර බව්වට joke එකක් කරලා අව්ස්සල නැත්තම් ගලකින් හරි ගහල ඇති....)

    ehema nethnam Ballanta Holman penava kiyala mama ahala thiyenava..
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    එහෙම එකක් නම් දන්නෑ.. හැබැයි අපේ බලු තඩියා ඌව නාවන්න කියල හිතනකොටම තාප්පෙනුත් පැනලා දුවනවා.. ආයෙ ගෙදර එන්නේ රෑ තාත්තා එනකොට එයාගේ පස්සෙන්... ඌව නාවන්න ඔන නම උදේ ඌ නැගිටින්න කලින් බඳින්න ඔනා... මං හිතන්නේ අනාගතේ පෙනවා ඇති...

    :lol:

    Umbalage balla umbalath ekka reta nida gannawada?
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,671
    2,518
    113
    නිධානයක් උඩ
    avatar494741_2.gif
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මචන් උබේ බල්ලා වර්ථමානයයි අනාගතයයි අතර අතරමං වෙලා ඉන්නේ.

    අපේ බල්ලා නම් සම්පූර්ණයෙන්ම අනාගතයේ ඉන්නේ. ඌ ලිවුම් කාරයා හෝ මොකා හරි එන්න ඉස්සෙල්ලා බුරනවා, ඊට පස්සේ නිකන් ඉන්නවා, ආයිත් බුරනවා. මම හිතන්නේ ඌ ඒහෙම කරන්නේ,, ආපු ගමන් බුරනවා, කතා කර කර ඉන්නකොට සද්ද නැතුව ඉන්නවා, ආයිත් යනකොට බුරනවා. වැඩේ කියන්නේ ඇත්තටම ඒ කෙනා එද්දි එතකොට ඌ බුරලා කරලා ඔක්කෝම ඉවරයි ඉතින් නැට්ට පාත් කරගෙන මූ නිදා ගන්නවා.

    :lol::lol::lol::lol::lol::lol: