බල්ලන්ට අනාගතේ පේනවද ?
අපේ බල්ල සති කිහිපෙකට සැරයක් එක පාරට කිසිම සතෙක් මනුස්සයෙක් පේන්න නැතුව බුරන්න පටං ගන්නව මෙලෝ යකෙක් පේන තෙක් මානෙක නෑ

එහෙම බුරන්න අරං ටික වෙලාවක් ගියාම මෙන්න යකෝ ලියුං කාරය එනව බෙල් කරගෙන ඊට පස්සෙ ඒ මනුස්සය ඇවිල්ල යනකංම බුරනව

මුලින් මුලින් මං හිතුවෙ අහම්බෙන් වුන දෙයක් වෙන්න ඇති කියල ඒත් බල්ල හැමදාම මේක කරනව

ලියුං කාරය මීටර් දෙසීයක් තුන්සීයක් ඈත බෙල් කරද්දි මූ බුරල ඉවරයි

බල්ලන්ට වෙන්න යන දේ පේනව වෙන්න බැරිද ?

සමහර විට උට ලියුං කාරය දැන් එන්න යනව වගේ පෙනිල බුරනව වෙන්න බැරිද ?

මං අහල තියෙනව සුනාමිය එන්න මොහොතකට කලිනුත් බල්ලන්ට ඒක කල් ඇතුව පෙනිල උන් උස තැන් වලට ගිහිං බේරුනා කියල ?

uta liyum mama athin bel gahana sadde ahenava athi ekai u buranne 