බල්ලන්ට ආදරේ නම්....
මචන් අපේ ගෙවල් ගාව බැල්ලියෙක් පැටවූ දාල .හරියටම 7 දෙනෙක් ඉන්නවා.මචන් දැක්කම පවූ කියල හිතෙනවා.මාරම හුරතල්.
එත් මචන් තව ටික දවසක් ගියොත් දෙතුන් දෙනෙක් පාරට පැනල මැරෙනව.
ආදරෙන් බල්ලෙක් හදන්න හොයන කෙනෙක් ඉන්නවනම් කියන්න.ලොකු පිනක් මචන්.