බල්ලන්ට ගල් ගැහුවොත් අවුරුදු තුනක් හිරේට🦮🥰👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    TOQFtxf.jpeg


    සුනඛයෙකුට ගල් පහරක් එල්ල කළත් එම සත්ව හිංසනයට රුපියල් 125,000 ක දඩයක් හා වසර තුනක සිර දඩුවමක් නියම කළ හැකි පරිදි සකස් කරන ලද සත්ව සුභ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

    සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මස 19 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද අනුමැතිය ලැබී තිබුණි.

    සත්ව හිංසනයක් සිදුකරන අයකුට රුපියල් 125,000 ක උපරිම දඩයක් හා වසර තුනකට නොඅඩු සිරදඬුවමක් සත්ව සුභ සාධන නව පනතට අනුව ලබාදිය හැකි බවත්,මෙම පනත අනුව කටයුතු කිරීමට වෙනම පශු වෛද්‍ය නිලධාරියකු පත්කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. ගොවිපළවල, නිවෙස්වල, කැලෑබද, අයාලේ යන කුමන සතෙකුට වුවද කෲර වධ හිංසා පැමිණවීම මෙම සත්ව සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැළකෙන බව කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය.

    “ මෙරටේ සත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ඇති සත්ව හිංසා ආඥා පනතට අනුවයි. එම පනත යටතේ සත්ව හිංසාවන් සඳහා පැනවිය හැකි දඩය රුපියල් 100ක් පමණයි. මේ නිසා මේ පනත සංශෝධනය කරන්න අපි පියවර ගත්තා.⁣ ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. මෙම යෝජිත පනත ගැසට් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, අනුමැතිය ලබා ගන්න අපේක්ෂා කරනවා.”යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය..

    https://mawurata.lk/archives/15528
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    කෘෂිකර්ම ඇමැතිවරයා
    :lol: :lol:

    සුනඛයෙකුට ගල් පහරක් එල්ල කළත් එම සත්ව හිංසනයට රුපියල් 125,000 ක දඩයක් හා වසර තුනක සිර දඩුවමක්
    Parliament set ekata gahai kiyalada me ;)
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ponna wesiye, owa peththaka thiyala. maha banku horu, pasku attack karayanwa, allanna kiyapan,
    gobbasenage sadde witharai weda ne
    පල පල හින්දු කොටියා..තොපේ ඩස්පයොන්ට බල්ලො කසාද බඳින්න හොඳයි මේ වගේ දෙයක් බල්ලො වෙනුවෙන් කරහම රිදෙනවා..

    man_dog_marriage_20071120.jpg
     
    • Haha
    Reactions: ruchira55

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    උබලට ඔය දැන් ටිපර් වෙලා තියෙන්නෙ බල්ලන්ට ගල් ගහන්න බැරිඋන නිසාද? මහින්දානන්ද පනත ගෙනාපු නිසාද? හොද දෙයකට හොදයි කියන්න ඉගෙන ගනිල්ලා බන්. වැරදි දේ වෙනුවෙන් ෆයිට් කරල්ලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පල පල හින්දු කොටියා..තොපේ ඩස්පයොන්ට බල්ලො කසාද බඳින්න හොඳයි මේ වගේ දෙයක් බල්ලො වෙනුවෙන් කරහම රිදෙනවා..

    man_dog_marriage_20071120.jpg
    බල්ලො අයාලෙ යැවීම ගැන නීතිමය තත්වෙ කොහොමද? @N A K A M U R A

    පඹයගෙ අයිය ඉන්න කාලෙ නේද ජංගි ඇදන් ගියෙ නැත්තං හිරේට යැව්වෙ @erozan @ESL