බල්ලන්ට, පුසන්ට දෙන painkillers මොනවද

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    බල්ලන්ට, පුසන්ට දෙන painkillers මොනවද, දෙන්න හොඳ safe එවා තියෙනවද, vet කෙනෙක් prescription තියෙනවා නම් කියන්න පුලුවන්ද, ලොකු පිනක්.

    අපේ එකා තුවාලයක් කරගෙන අත හරියේ, දැනට තුවාලෙට බෙහෙත් දලා තියෙන්නේ, හැබැයි වේදනාවෙන් ඉන්නේ, මම බැලුවේ painkiller එකක් දුන්න නම් ලෙසියි තව ටිකක් බෙහෙත් කරන්න කියලා.
     
    Last edited:

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    උන අඩු වෙන්නද?
    ඇ.. නැහැ බන් අපේ එකා තුවාලයක් කරගෙන අත හරියේ. දැනට තුවාලෙට බෙහෙත් දලා තියෙන්නේ, හැබැයි වේදනාවෙන් ඉන්නේ, මම බැලුවේ painkiller එකක් දුන්න නම් ලෙසියි තව ටිකක් බෙහෙත් කරන්න කියලා

    පැනඩෝල් පැරසිටිමෝල් නං දෙන්න එපා පූසන්ට උන් මැරෙනවා
    ඒවා toxic නේ
    ------ Post added on Oct 18, 2022 at 12:23 AM
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    බල්ලන්ට, පුසන්ට දෙන painkillers මොනවද, දෙන්න හොඳ safe එවා තියෙනවද, vet කෙනෙක් prescription තියෙනවා නම් කියන්න පුලුවන්ද, ලොකු පිනක්.

    අපේ එකා තුවාලයක් කරගෙන අත හරියේ, දැනට තුවාලෙට බෙහෙත් දලා තියෙන්නේ, හැබැයි වේදනාවෙන් ඉන්නේ, මම බැලුවේ painkiller එකක් දුන්න නම් ලෙසියි තව ටිකක් බෙහෙත් කරන්න කියලා.
    බල්ලෙක්ද, පූසෙක්ද?

    ඔහොම නිකන්ම දෙන්න බෑ මං හිතන්නෙ. සතාගෙ කන්ඩිශන් එක, බර එහෙම බලන්න වෙයි. වෙට් කෙනෙක්ගෙන් අහලා දෙන එක හොඳයි.
    @maheshsenadheera මෙයා වෙට් කෙනෙක්
     
    • Like
    Reactions: Solo Rider