මචං පාරේ දාලා ගියපු බලු පැටියෙක් අරගෙන ආවා. පේන විදිහට මාසයක් වගේ වයස ඇති. මූට දෙන්න ඕන බෙහෙත් මොනවද? වයස කීයෙන්ද? ප්රයිවෙට් ඒ ටික කරගන්න කීයක් විතර වෙයි ද? බල්ලො ගැන දන්න අය උපදෙස් ටිකක් දීපල්ලකෝ...
සත්තුන්ට සලකන එක බොහොම වටින දෙයක්. ඒ වුණාට ඔයත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. විශේෂෙන් මේ කාලෙ. පොඩ්ඩක් හරි හීරුවොත් එහෙම විදින්න බෙහෙතුත් නෑ හොස්පිටල්වල.