බල්ලන්ට විදින බෙහෙත්

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මචං පාරේ දාලා ගියපු බලු පැටියෙක් අරගෙන ආවා. පේන විදිහට මාසයක් වගේ වයස ඇති. මූට දෙන්න ඕන බෙහෙත් මොනවද? වයස කීයෙන්ද? ප්‍රයිවෙට් ඒ ටික කරගන්න කීයක් විතර වෙයි ද? බල්ලො ගැන දන්න අය උපදෙස් ටිකක් දීපල්ලකෝ...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    සත්තුන්ට සලකන එක බොහොම වටින දෙයක්. ඒ වුණාට ඔයත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. විශේෂෙන් මේ කාලෙ. පොඩ්ඩක් හරි හීරුවොත් එහෙම විදින්න බෙහෙතුත් නෑ හොස්පිටල්වල.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    සත්තුන්ට සලකන එක බොහොම වටින දෙයක්. ඒ වුණාට ඔයත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. විශේෂෙන් මේ කාලෙ. පොඩ්ඩක් හරි හීරුවොත් එහෙම විදින්න බෙහෙතුත් නෑ හොස්පිටල්වල.
    :yes:
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මචං පාරේ දාලා ගියපු බලු පැටියෙක් අරගෙන ආවා. පේන විදිහට මාසයක් වගේ වයස ඇති. මූට දෙන්න ඕන බෙහෙත් මොනවද? වයස කීයෙන්ද? ප්‍රයිවෙට් ඒ ටික කරගන්න කීයක් විතර වෙයි ද? බල්ලො ගැන දන්න අය උපදෙස් ටිකක් දීපල්ලකෝ...
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Vet. කෙනෙක් ලඟට එක්ක පලෑන්. ගොඩක් බෙහෙත් විදින්න ඕන නෑ වලෙක් නම්. ඔරොත්තු දෙනවා උන්. Anti rabies එක විදහන්. තව පස්ස පනනැති වෙනවටද කොහෙද විදිනවා ඒක විදහන්. දවස් දෙකකට විදී හැබැයි.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මුලින්ම රේබීස් එක දෙන්න සති හයෙන්.
    ඒක දීලා සති දෙකකින් පාවෝ ෆස්ට් ඩෝස් එක.
    ඒක දීලා සති දෙකකින් රේබීස් සකන්ඩ් ඩෝස් එක.
    ඒක දීලා සති දෙකකින් පාවෝ සකන්ඩ් ඩෝස් එක.
    ඒක දීලා සති දෙකකින් DHL ෆස්ට් ඩෝස් එක.
    ඒක දීලා මාසෙකින් DHL සකන්ඩ් ඩෝස් එක.
    මේ ටික අනිවාර්යයෙන්ම දෙන්න.මොකද මේ ලෙඩ හැදුනොත් ඔයාටයි සතාටයි දෙන්නටම දුක් විඳින්න වෙනවා.ඊට වඩා ලේසියි බෙහෙත් ටික විදගන්න එක.අනික ඩෝසස් දෙක ගානෙ දෙන්න ඕන පලවෙනි පාර විතරයි.ඊලඟට ආයෙ අවුරුද්දකින් එක ගානෙ විදගන්න තියෙන්නෙ.විදින්න ගියාම ඩොක්ට ගෙන් අහලා පණු බෙහෙතුත් දෙන්න
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රේබීස්, ඩිස්ටෙම්පර්, පාර්වො
    මේ 3 අනිවා විදින්න, ඔතනින් ඩිස්ටෙම්පර්, පාර්වො වැක්සින් එකට එන්නෙ ගොඩක් වෙලාවට

    එතකොට ඔක්කොම වැක්සින් 2යි. ඔක්කොටම 3000ක් 3500ක් අතර ගානක් යයි

    ආයෙ පනුබේත් දෙන්න, තව ඕන නන් මල්ටි විටමින් එකක් දෙන්න,
    එතකොට්‍ හොදට බූල් ඇවිල්ල, ශයින් වෙලා එනවා


    උඩ Sathira529 ගෙ රිප්ලයි එක බලන්න, ඒ ශෙඩියුල් එක හරි