බල්ලන්ට_මැජික්_පෙන්වීම
උදේ පාන්දර හිනාවෙන්න පට්ට වීඩියෝ එකක් හම්බුනා
. මේ වීඩියෝ එකේ ඉන්නෙ පින්ලන්ත මැජික් ශිල්පියෙක්. මැජික් පෙන්නන්නෙ නම් බල්ලන්ට. බලපල්ලකො බල්ලන්ගෙ ඇක්ෂන් ටික. අන්තිම බල්ලගෙ ඇක්ෂන් එකනම් පට්ට

පට්ට......
බල්ලොත් හොල්මන්.....