පූසා පොඩි කාලේ ඉඳන් බල්ලා එක්ක හිටියේ නැත්තන් යාලු කරන්න පොඩ්ඩක් අමාරුයි. අපෙත් පූසා එක්ක යාලු කරන්න කියලා බල්ලෝ සෙට් එකටම් muzzle දාලා පූසව ගේ ඇතුලට ගත්තා. ඌ GSDලා දෙන්නාගේම ඇස් වලට ගැහුවා. Lab මෝඩයා වගේ ඉන්න නිසා ඌට මුකුත් උනේ නෑ. Vet ගාවට අරන් ගිහින් surgery කරලා තමා ඇහැ බේර ගත්තේ. හැබයි උගේ පැටව් තුන් දෙනා නම් බල්ලෝ එක්ක කිසිම අවුලක් නෑ. එකෙක් නිදා ගන්නෙත් බල්ලෝ අස්සෙම තමා.