බල්ලවයි පූසවයි යාලු කරවගන්න විදියක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    දැක්ක තැන දීපන් බල්ලට. මටත් ඔය අවුල තිබ්බා. එක පාරක් බේරන්න ගිහින් මගේ අත හිල් වෙන්නම හැපුවා. එදා ඉදන් ගොරෝපු ගමන් කොස්ස අතට අරන් දේනවා පලු යන්නම. දැන් උන් දේන්නා ඉන්නේ රනිලුයි මහිදයි වගේ පුසා අරුගේ කරේ. :lol: :lol:
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,884
    4,231
    113
    අපිට තියෙන ප්‍රශ්න මදිවට🤣
    .......................................................
    පූසව බල්ලෙක් විදිහට අන්දපන්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    1680689515104.png
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    දෙන්නටම එකට කන්න දීපන්. විස්කාස් කැට් ෆුඩ් එක හෝ පෙඩිග්‍රී ඩෝග් වෙට් ෆුඩ් එකක් ගෙනත් බත් එක්ක අනලා දීපන් දෙන්නටම. එතකොට යාළු වෙලා කයි. එතකොට රන් ඩු කරන්න හැදුවොත් පූසට විතරක් කන්නදීපන්. එතකොට බල්ලා සංසුන් වෙලා කන්න පුරුදු වෙයි. ඒවගේම රණ් ඩූ කරන එකකුත් නැ
     
    • Like
    Reactions: Solo Rider

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    issara hitiya mn gaawa. ape nam kana welawata denna hari ekamuthui. balla tama puusawa awussanne. dennama rip
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මසයක් විතර යන කොට හරි යනව
    බව්ව හුරු වෙයි.

    හරි ගියෙ නැත්නන් පූස කොහාට හරි ගිහින් දල, බව්වගෙ තනියට තව බලු පැටියෙක් ගේන්න
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ටික දවසක් යනකම් දෙන්නව එක ළඟ තියලා ඇහැ ගහගෙන හිටපන්. ඉබේම හරියයි
     
    • Love
    Reactions: Solo Rider

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    මසයක් විතර යන කොට හරි යනව
    බව්ව හුරු වෙයි.

    හරි ගියෙ නැත්නන් පූස කොහාට හරි ගිහින් දල, බව්වගෙ තනියට තව බලු පැටියෙක් ගේන්න
    Blasphemy. 🤬
     
    • Haha
    Reactions: Solo Rider

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    ape untath welawakata pannanawa kana welawata mama hayyen kagahuwama bayai balla. kagahala baya karapan
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    පූසා පොඩි කාලේ ඉඳන් බල්ලා එක්ක හිටියේ නැත්තන් යාලු කරන්න පොඩ්ඩක් අමාරුයි. අපෙත් පූසා එක්ක යාලු කරන්න කියලා බල්ලෝ සෙට් එකටම් muzzle දාලා පූසව ගේ ඇතුලට ගත්තා. ඌ GSDලා දෙන්නාගේම ඇස් වලට ගැහුවා. Lab මෝඩයා වගේ ඉන්න නිසා ඌට මුකුත් උනේ නෑ. Vet ගාවට අරන් ගිහින් surgery කරලා තමා ඇහැ බේර ගත්තේ. හැබයි උගේ පැටව් තුන් දෙනා නම් බල්ලෝ එක්ක කිසිම අවුලක් නෑ. එකෙක් නිදා ගන්නෙත් බල්ලෝ අස්සෙම තමා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113
    නේටෝ එක සම්බන්ධ කරගෙන දෙපාර්ශ්වේ අතර දස අවුරුදු සාම ගිවිසුමක් අත්සන් කරන්න. එතකොට වැඩේ හරි. 😎