බල්ලවයි පූසවයි යාලු කරවගන්න විදියක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ගෙදරට පූසෙක් ගෙනාවා පන්සලේ දාල ගිය.
    අපේ ගෙදර හැබැයි දැනට මාස 10ක් විතර ඉදල බල්ලෙකුත් හදනවා.
    ගෙනාපු දවසෙ ඉදන් බල්ල පූසව හපන්න යනවා. පස්සෙන් එලවගන ගිහින් බය කරනවා. ඒක නිසා පූසට කන්න දෙන්නවත් ඌ ඉන්න තැන හොයාගන්න බෑ ගොඩක් වෙලාවට.

    මුන් දෙන්නව කොහොමද යාලු කරවන්නෙ? දැන් ගෙනල්ල මාසයක් විතර වෙනවා. එහෙම සහයෝගයෙන් හැදෙන පාටක් නෑ.
    කට්ටිය දන්න කරපු tips/tricks වගේ ඒව මොනවද. මට දෙන්නවම හදාගන්න ඕනෙ. ගෙනිහින් දාන්න කියලනම් කියන්න එපා පූසව.

    දෙන්නටම බොන්න පුරුදු කරපංකෝ. ගල් කාලක් ගහලා බයිට් කැල්ලක් කාලා ඉදිද්දි එක වටෙන්ම ඕකුන් සෙට්.

    #බේබදුඔවදන්
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අපේ ගෙදර නම් ඉස්සර ඉදපු බල්ලයි (සාමාන්‍යය වල් බල්ලෙක්) පූසයි (සාමාන්‍යය පූසෙක්) නම් හෙන ලව් එකේ උන්නා කොහොම යාලු උනාද දන්නෑ.
    උන් දෙන්නා කන්නෙත් එකට එක පිගානේ, පූසා නැත්තම් බල්ලා කන්නේ නැති තරමට ලව් එක නැගලා ගියා.
    පස්සේ බව්වා කොච්චියට හැපුනා. :(

    පූසා නම් ටික කලක් ඉදලා ඌත් අර කාලෙකට යන ට්‍රිප් එක ගිහින් ආවේ නෑ. :no:
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මුන් දෙන්නව මූනට මූන පෙන්නන්න තියල හරියෙන්නෙ නැහැ. තව පොඩ්ඩෙන් මගෙයි තාත්තගෙයි අත් දෙකම ඉවරයි.
    දෙන්නම නිකන් ජාති ජාති වෞරක්කාරයෝ වගේ

    වීඩියො එකේ පලවෙනියට තියනවා වගේ මොකක් හරි වීදුරු barrier එකක් හදාගන සෙට් කරවන්න ට්‍රයි කරන්න ඕනෙ.
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Golden Retriever nm lesiyenma puso ekka yalu wenawalu neh... Anith unwa nm podi kale indaala wage purudu kaloth set wei.. pusawa katin allanna nm denna epa machn.. Ape rottweiler kenek innw. pora pus pataw 3k maruwa danata katin hapala :cautious: hapuwoth beraganna amarui
     

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    බල්ලයි පුසයි රණ්ඩු කරනවා නං උන් දෙන්නටම දීපන් හුජ්ජා යන්ඩ පොල්ලක් ඇරගෙන.

    ආයේ මීක් නෑ ඊට පස්සේ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Cat And Dog Omg GIF by JustViral.Net
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,780
    1
    51,671
    113
    ප*යාගල
    sorry.com
    උන් දෙන්නව පේන මානෙ ගැට ගහල තියපන් එපා වෙනකන්ම. ටිකක් අමාරුයි යාලු කරන්න. That is the reality