බල්ලා කොළඹ ගිය හැටි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බල්ලා කොළඹ ගිය හැටි

    ඔන්න ගමේ බල්ලෙක්ට කොළඹ යන්නට සිතුනාලු. මේකා ගම වටේ හිටපු ඌ අදුරන බල්ලො හැමෝටම කිව්වලු මම කොළඹ යන්න යන්නෙ කියල. ඒ පාර යාලු බල්ලො ටික කිව්වලු උඹට පිස්සුද බන් ඔය කොළඹ රටේ මිනිස්සු හරි නපුරුයි උන් උඹව මරාවි කියලා. ඒ පාර බල්ල කියපි ඒකට කමක් නෑ මම ගිහින් එනවා කියලා මූ දැන් ආවලු.
    ඔන්න මාසෙකට විතර පස්සෙ අර බල්ලා ලේ පෙරාගෙන කුනු උනු තුවාලත් එක්ක ගමට ආවලු. මේක ආරංචි වෙලා අහල පහළ යාලු බල්ලො අවාලු මූව බලන්න. එකෙක් කිව්වලු ඕක තමයි අපි කිව්වෙ කොළඹ මිනිස්සු හරි දරුනුයි කියලා. ඒ පාර බල්ලා කිව්වලු පිස්සුද බන් ඒ මිනිස්සු මට කරදර කලේ නෑ මට හැපුවෙ අපෙ උන්මයි කිව්වලු...
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    avatar482203_13.gif
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලංකාවේ බාගෙට බාගයක් ඉන්නේ මහම මහා ජරා උන්
    එකෙනුත් ඉවසන්නවත් බැරි තරම් ජඩ කන් කරන්නේ ඔය සර්වාගමිකෝ පොන්නයෝ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ බාගෙට බාගයක් ඉන්නේ මහම මහා ජරා උන්
    එකෙනුත් ඉවසන්නවත් බැරි තරම් ජඩ කන් කරන්නේ ඔය සර්වාගමිකෝ පොන්නයෝ

    ඔක්කොටම වඩා සර්වාගමික කම ඔලුවේ තියන් ඉන්නේ අපේ එවුන්මයි. අනිත් එවුන්ට ලොකු උන්ගේ ජාතිය ආගම. මුස්ලිම් කොන්ග්‍රසය, දෙමල ජාතික සන්දානය, කෝ බෞද්ධ මිනිස්සුන්ටම කියල පක්ෂයක් තියෙනවද?
     
    Apr 13, 2014
    394
    17
    0
    ඔන්න ගමේ බල්ලෙක්ට කොළඹ යන්නට සිතුනාලු. මේකා ගම වටේ හිටපු ඌ අදුරන බල්ලො හැමෝටම කිව්වලු මම කොළඹ යන්න යන්නෙ කියල. ඒ පාර යාලු බල්ලො ටික කිව්වලු උඹට පිස්සුද බන් ඔය කොළඹ රටේ මිනිස්සු හරි නපුරුයි උන් උඹව මරාවි කියලා. ඒ පාර බල්ල කියපි ඒකට කමක් නෑ මම ගිහින් එනවා කියලා මූ දැන් ආවලු.
    ඔන්න මාසෙකට විතර පස්සෙ අර බල්ලා ලේ පෙරාගෙන කුනු උනු තුවාලත් එක්ක ගමට ආවලු. මේක ආරංචි වෙලා අහල පහළ යාලු බල්ලො අවාලු මූව බලන්න. එකෙක් කිව්වලු ඕක තමයි අපි කිව්වෙ කොළඹ මිනිස්සු හරි දරුනුයි කියලා. ඒ පාර බල්ලා කිව්වලු පිස්සුද බන් ඒ මිනිස්සු මට කරදර කලේ නෑ මට හැපුවෙ අපෙ උන්මයි කිව්වලු...

    :lol::lol::lol:
    avatar482203_13.gif
    :lol::lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    hmm eka nm aththa......
    ape sinhala un thawa sinhala unta nagitinna denne na.
    ekek kamathi na anik eka diyunu wenawata.
    ekane lankawa thamath diyunu wemin thiyena ratak kiyanne.
    ape unta kochchara thibbath madi anikage redda thama balanne