බල්ලා හොද කරල දෙන්න

danamith

Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    අයිතිකාරයෙක් නැති ගෙවල් පාරෙ හැදෙන බල්ලෙක් ඉන්නව කටුවා කන ලෙඩේ හැදුන. හොදකරගන්න විදියක් තියෙනවද බොන බේතක් දීල. ඌ බෙහෙත් කරන්න නොදුන්නට මාර කීකරු බල්ලෙක්. ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනියන්න, බෙහෙත් දාන්න බෑ. බොන බේතක් දෙන්න පුලුවන්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    FB එකේ සුරතල් සතුන්ගේ සංගමය කියල group එකක් ඇති. එකේ විස්තරේ දාපන්. ඇවිත් බල්ලව එක්ක ගිහින් බෙහෙත් කරලා ගෙනත් දෙනවා. උබට පුලුවන්නම් transport වලට කියක් හරි දියන්.

    දැනට පණු බෙහෙත් කෝස් එක කරපන්. පාමසියකින් ඉල්ලුවම දෙනවා.
     
    • Like
    Reactions: FALL3N and D_Mad

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕය ලෙඩේට කළුතෙල් ගෑවම සනීප වෙනවා කියල සත්තුන්ගේ ගෘප් දෙක තුනකම තිබ්බ. පොඩ්ඩක් බලපන්
     
    • Angry
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -
    අයිතිකාරයෙක් නැති ගෙවල් පාරෙ හැදෙන බල්ලෙක් ඉන්නව කටුවා කන ලෙඩේ හැදුන. හොදකරගන්න විදියක් තියෙනවද බොන බේතක් දීල. ඌ බෙහෙත් කරන්න නොදුන්නට මාර කීකරු බල්ලෙක්. ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනියන්න, බෙහෙත් දාන්න බෑ. බොන බේතක් දෙන්න පුලුවන්

    ක‍ටුවා කන එක නතර කරන්න ඉන්ජෙක්ශන් ගහන්න ඕනී මචන්.බොන්න දෙන ඒවා නෑ එහෙම.. :yes:ඩොක්ටර් කෙනෙක් ලගට ගෙනියපන්.. :yes:
    නැත්තම් බල්ලගේ ලගට ඩොක්ටර් ගෙනත් අර අලින්ට සිහි නැති කරන විදිහට ඈත ඉදලා කට්ටෙන් විදපන් ඩොක්ටර්ට කියලා..
    එතකොට හරි.

    නැත්තන් ඩොකාගෙයි උබෙයි ඌ කාලා කට්ටා යන්න පටන් ගනි උබලගෙත් :lol:

    @ryandok

    කලුතෙල් ගාන ගොන් ක්‍රමේ අපිත් කරා එක පාරක් ගෙදර හිටපු එකෙක්ට..
    ඌ විදවලා මැරුනේ යකෝ.. :angry:
    ෆේස්බුක් එකේ දැම්ම පලියට විස්වාස කරන්න එපා.. :(
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: FALL3N and ryandok

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    හොදමදේ vet කෙනෙක් ළගට අරගෙන ගිහින් බෙහෙත් විදින එක. ඒත් ඒක කරන්න බැරි නම් මේක අරගෙන යෝගට් එකකට දාලා දෙන්න. මේක ගොඩක් සාර්ථකයි කියලා Comments තිබුනා.

    scb.jpeg
     
    එක තම හොයල බලපන් කිවේ. හැබැයි ඔය දාල තිබ්බ උන් බෙහෙත් වලිනුත් අඩු උනේ නැති අය. බෙහෙත නැවතුන ගමන් ආයේ ආවලු බල්ලන්ගේ .
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ක‍ටුවා කන එක නතර කරන්න ඉන්ජෙක්ශන් ගහන්න ඕනී මචන්.බොන්න දෙන ඒවා නෑ එහෙම.. :yes:ඩොක්ටර් කෙනෙක් ලගට ගෙනියපන්.. :yes:
    නැත්තම් බල්ලගේ ලගට ඩොක්ටර් ගෙනත් අර අලින්ට සිහි නැති කරන විදිහට ඈත ඉදලා කට්ටෙන් විදපන් ඩොක්ටර්ට කියලා..
    එතකොට හරි.

    නැත්තන් ඩොකාගෙයි උබෙයි ඌ කාලා කට්ටා යන්න පටන් ගනි උබලගෙත් :lol:

    @ryandok

    කලුතෙල් ගාන ගොන් ක්‍රමේ අපිත් කරා එක පාරක් ගෙදර හිටපු එකෙක්ට..
    ඌ විදවලා මැරුනේ යකෝ.. :angry:
    ෆේස්බුක් එකේ දැම්ම පලියට විස්වාස කරන්න එපා.. :(
    කලුතෙල් ගාන්න එපා. ඒකෙන් සතාගේ skin එක ඩැමේජ් වෙනවා. හැම බල්ලෙක්ටම ජලභීතිකාවට අමතරව අවුරුද්දකට සැරයක් විදින්න අවශ්‍ය තව බෙහෙත් වර්ග දෙක තුනක්ම තියනවා. කටුවා කන එකට බෙහෙත කිව්වම vetලා ඒ බෙහෙත විදිනවා.
    මගේ බල්ලා Picඑකේ ඉන්න ජාතියේ සාමාන්‍ය බල්ලෙක්. ගම වටේම අවිදිනවා. මැක්කො ඉන්න බල්ලො එක්කත් ඉන්නවා. ඇගේ එක මැක්කෙක් නැහැ. කටූවා කන්නෙත් නැහැ. ලෝම ටික ලස්සන්ට තියනවා. අපේ බල්ලට පහුගිය අවුරුදු 3ක් තිස්සෙම ඒක විදිනවා.

    මැක්කෝ කරදර තියන අයට කොන්ද දිගේ අගලක පරතරෙන් දාන්න බෙහෙතක් දෙනවා. ඒක දැම්මට පස්සේ එක මැක්කෙක්වත් ඇගේ ඉන්නෙ නැහැ.
     
    • Like
    Reactions: charitha2011

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ෆාමසි එකේ නාවලා ගාවන්න කුඩක් තියනවා . ඒකනම් ගන්න එපා. බල්ලා ලෙවකෑවොත් මැරෙන්න තියන ඉඩකඩ වැඩියි .
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,558
    113
    Colombo
    හොදමදේ vet කෙනෙක් ළගට අරගෙන ගිහින් බෙහෙත් විදින එක. ඒත් ඒක කරන්න බැරි නම් මේක අරගෙන යෝගට් එකකට දාලා දෙන්න. මේක ගොඩක් සාර්ථකයි කියලා Comments තිබුනා.

    View attachment 96008

    ඔය එක එකා එෆ් බී දාන බේත් කරන්න යන්න එපා හුත්තො...
     
    • Like
    Reactions: FALL3N and D_Mad

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    හොදමදේ vet කෙනෙක් ළගට අරගෙන ගිහින් බෙහෙත් විදින එක. ඒත් ඒක කරන්න බැරි නම් මේක අරගෙන යෝගට් එකකට දාලා දෙන්න. මේක ගොඩක් සාර්ථකයි කියලා Comments තිබුනා.

    View attachment 96008
    Uba dala ela!! Mn danna yanakota dakke 👍peththak 250 withara wenawa ne
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ෆාමසි එකේ නාවලා ගාවන්න කුඩක් තියනවා . ඒකනම් ගන්න එපා. බල්ලා ලෙවකෑවොත් මැරෙන්න තියන ඉඩකඩ වැඩියි .
    photo-1475302389077-6ec2b24b95bd

    මේවගේ බලුප් එක වටේ තියන කෝන් එක ගලෝලා උගෙ බෙල්ල වටේ දැම්මොත්?
     
    • Wow
    Reactions: nidarsha91

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    මූට අයිතිකාරයෙක් නෑ. අපිත් කන්න දෙනව. ඒත් නාවන්න යන්නෙ නෑ. Lane එකේ වෙන පොරක් එක පාරක් නාවන්න හැදුවම හපන්න හදල තිබ්බ. ඉතින් ගෙනියන්නත් බෑනෙ ඩොක්ටර් ගාවට. එක්කො ඩොක්ටර් ගෙන්න ගන්න ඕන. නැත්නම් අර කොමෙන්ට් කරල තිබ්බ tablet එක ගෙනත් දෙන්න ඕන. ඔයිට කලින් මූ ඉස්සරහ ගෙදර roller door එක වැහෙද්දි යටින් ඇතුලට රිංගන්න ගිහින් (roller door එකේ යට පොඩ්ඩක් දිරපු තැන් තියෙනව) බෙල්ල අහු කරන් තුවාල කරන් බෙහෙත් කරන්න නොදෙන නිසා ඒක නරක් කරගෙන Lane එකටම වදයක් දුන්න. ගෙවල් ඔක්කොගෙන්ම කොහොම හරි මූට හොරෙන් සැරින් සැරේ බෙහෙත් කරල සනීප කරගත්ත :D. මේ ලෙඩේට කවුරුත් බෙහෙත් කරන්නෙ නෑ. ගෙනියන්න කෙනෙක් නෑ අයිතිකාරයෙක් නැති නිසා. ඒකයි මෙහෙම බෙහෙත් ඇහුවෙ