බල්ලෙක්ට නවතින්න තැනක්.. ගාල්ල මාතර අවටින්

gepa

Well-known member
  • මචන්ලා.. අපේ මාම කෙනෙක් රට යනවා.. ගෙදර කවුරුත් ඉතුරු වෙන්නේ නෑ..බල්ලෙක් ඉන්නවා ..ඌව දාලා යන එක කේස්ලු.. ඉතින් ඌව ඇති කරන තැනකට වගේ සෙට් කරන්ඩ බැලුවේ.. ගාල්ල මාතර අවට හරි නැත්නම් කොහේ හරි මෙහෙම බල්ලෝ බාරගන්න ප්ලේස් තියෙයිද?තිබේ නම් කියන්ට ප්ලීස්
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    අහංගම එකක් තියනව, කතා කරලා බලන්න.

    Animal SOS Sri Lanka - Sanctuary
    071 8877888

    එහෙම නැත්නම්, සුරතලුන්, බල්ලන් ඇති කරන අයගේ Facebook groups තියනවා නේ. ඒවට විස්තරය කියලා දාලා බලන්න. සමහර අය බාරගන්නවා. මොකක් හරි හොඳ Breed එකක නම් වැඩේ ලේසී වෙයි. 😉
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    මචන්ලා.. අපේ මාම කෙනෙක් රට යනවා.. ගෙදර කවුරුත් ඉතුරු වෙන්නේ නෑ..බල්ලෙක් ඉන්නවා ..ඌව දාලා යන එක කේස්ලු.. ඉතින් ඌව ඇති කරන තැනකට වගේ සෙට් කරන්ඩ බැලුවේ.. ගාල්ල මාතර අවට හරි නැත්නම් කොහේ හරි මෙහෙම බල්ලෝ බාරගන්න ප්ලේස් තියෙයිද?තිබේ නම් කියන්ට ප්ලීස්
    ballawa geniyanna barida pada gepo...
     
    • Like
    Reactions: gepa and Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    බල්ලොන්ට ආස අය ඉන්නවා බාරගන්න කැමති. අපිත් එහෙම කෙනෙකුට දුන්නා. පස්සෙ දවසක ගෙදර කෙනෙක් ගියා බලන්න. පොර හොඳට බලාගන්නවලු. ඒ ගෙදර තව බල්ලොත් ඉන්නවා.

    එහෙම අය හම්බවෙන්න පුලුවන්. දන්න අයගෙන් කටින් කට මැසේජ් එක ගිහින් හම්බවෙන්න පුලුවන්. හදිසියේ බැරිවෙයි ඉතින්.

    මොකක්ද බල්ලගෙ වර්ගෙ ඇන්ඩ් හරියටම කොහෙද ඉන්නෙ කියල කියහන්කො බලන්න.
     
    gepa

    Well-known member
  • බල්ලොන්ට ආස අය ඉන්නවා බාරගන්න කැමති. අපිත් එහෙම කෙනෙකුට දුන්නා. පස්සෙ දවසක ගෙදර කෙනෙක් ගියා බලන්න. පොර හොඳට බලාගන්නවලු. ඒ ගෙදර තව බල්ලොත් ඉන්නවා.

    එහෙම අය හම්බවෙන්න පුලුවන්. දන්න අයගෙන් කටින් කට මැසේජ් එක ගිහින් හම්බවෙන්න පුලුවන්. හදිසියේ බැරිවෙයි ඉතින්.

    මොකක්ද බල්ලගෙ වර්ගෙ ඇන්ඩ් හරියටම කොහෙද ඉන්නෙ කියල කියහන්කො බලන්න.
    බල්ල වල් ටයිප් මචන්.. බට් ලුක්ස් ගුඩ්

    Paw ithin, uge life eka iwaray.

    Animal Sos eken me hodata gewal wala inna ballo ganne ne.
    ඔව් මචන්.. බල්ලා ගැන පොඩි දුකක් හෑව්.. ඒකයි මේක මෙහෙම දැම්මෙත්.. එස් ඕ එස් එකෙන් ගනේ නෑ කිව්වා
    ------ Post added on Nov 3, 2023 at 11:07 AM

    අහංගම එකක් තියනව, කතා කරලා බලන්න.

    Animal SOS Sri Lanka - Sanctuary
    071 8877888

    එහෙම නැත්නම්, සුරතලුන්, බල්ලන් ඇති කරන අයගේ Facebook groups තියනවා නේ. ඒවට විස්තරය කියලා දාලා බලන්න. සමහර අය බාරගන්නවා. මොකක් හරි හොඳ Breed එකක නම් වැඩේ ලේසී වෙයි. 😉
    මෙතනට කෝල් කලා මචන්.. උන් ගනේ නෑ කිව්වා..
    ------ Post added on Nov 3, 2023 at 11:08 AM

    ballawa geniyanna barida pada gepo...
    මම යන්නේ නෑ මචෝ.. බල්ල්ලා පව් නිසා බැලුවේ.. නැත්නම් මාමන්ඩි ඕකවා නිදැල්ලේ අතෑරලා යයි කියලා හිතෙනවා
    ------ Post added on Nov 3, 2023 at 11:09 AM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බල්ල වල් ටයිප් මචන්.. බට් ලුක්ස් ගුඩ්

    ballage karume.... kawuruth wal ballo lesiyen ganne nee ban... :dull:

    panadure thiyenawa ekak... katha karala balanna... hebei sure naa... name : Doggy Thaththa

    youtube and tiktok dekema contact details thiyenawa... fb eketh athi... salli denawa nam unge gaawa thiyala feed karanna nam puluwan wei samahara wita....

    @Solo Rider kohomada meka

    ------ Post added on Nov 3, 2023 at 12:17 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ballage karume.... kawuruth wal ballo lesiyen ganne nee ban... :dull:

    panadure thiyenawa ekak... katha karala balanna... hebei sure naa... name : Doggy Thaththa

    youtube and tiktok dekema contact details thiyenawa... fb eketh athi... salli denawa nam unge gaawa thiyala feed karanna nam puluwan wei samahara wita....

    @Solo Rider kohomada meka

    ------ Post added on Nov 3, 2023 at 12:17 PM

    Pure breed ewunta salakana ewun Nan one tharan athi ban.

    Local ewun thama paw. :(