මචන්ලා.. අපේ මාම කෙනෙක් රට යනවා.. ගෙදර කවුරුත් ඉතුරු වෙන්නේ නෑ..බල්ලෙක් ඉන්නවා ..ඌව දාලා යන එක කේස්ලු.. ඉතින් ඌව ඇති කරන තැනකට වගේ සෙට් කරන්ඩ බැලුවේ.. ගාල්ල මාතර අවට හරි නැත්නම් කොහේ හරි මෙහෙම බල්ලෝ බාරගන්න ප්ලේස් තියෙයිද?තිබේ නම් කියන්ට ප්ලීස්
ballawa geniyanna barida pada gepo...මචන්ලා.. අපේ මාම කෙනෙක් රට යනවා.. ගෙදර කවුරුත් ඉතුරු වෙන්නේ නෑ..බල්ලෙක් ඉන්නවා ..ඌව දාලා යන එක කේස්ලු.. ඉතින් ඌව ඇති කරන තැනකට වගේ සෙට් කරන්ඩ බැලුවේ.. ගාල්ල මාතර අවට හරි නැත්නම් කොහේ හරි මෙහෙම බල්ලෝ බාරගන්න ප්ලේස් තියෙයිද?තිබේ නම් කියන්ට ප්ලීස්
@Thu Nodakin"බල්ලෙක්ට නවතින්න තැනක් " මම හිතුවේ බල්ලෙක් ඇවිත් ත්රෙඩ් එකක් දාල කියල.
හොද තැන් 2ක් තියනව. හැබැයි පානදුර පැත්තේ. මෙන්න @scurvy @Heshan Daminda.
බල්ල වල් ටයිප් මචන්.. බට් ලුක්ස් ගුඩ්බල්ලොන්ට ආස අය ඉන්නවා බාරගන්න කැමති. අපිත් එහෙම කෙනෙකුට දුන්නා. පස්සෙ දවසක ගෙදර කෙනෙක් ගියා බලන්න. පොර හොඳට බලාගන්නවලු. ඒ ගෙදර තව බල්ලොත් ඉන්නවා.
එහෙම අය හම්බවෙන්න පුලුවන්. දන්න අයගෙන් කටින් කට මැසේජ් එක ගිහින් හම්බවෙන්න පුලුවන්. හදිසියේ බැරිවෙයි ඉතින්.
මොකක්ද බල්ලගෙ වර්ගෙ ඇන්ඩ් හරියටම කොහෙද ඉන්නෙ කියල කියහන්කො බලන්න.
ඔව් මචන්.. බල්ලා ගැන පොඩි දුකක් හෑව්.. ඒකයි මේක මෙහෙම දැම්මෙත්.. එස් ඕ එස් එකෙන් ගනේ නෑ කිව්වාPaw ithin, uge life eka iwaray.
Animal Sos eken me hodata gewal wala inna ballo ganne ne.
මෙතනට කෝල් කලා මචන්.. උන් ගනේ නෑ කිව්වා..අහංගම එකක් තියනව, කතා කරලා බලන්න.
Animal SOS Sri Lanka - Sanctuary
071 8877888
එහෙම නැත්නම්, සුරතලුන්, බල්ලන් ඇති කරන අයගේ Facebook groups තියනවා නේ. ඒවට විස්තරය කියලා දාලා බලන්න. සමහර අය බාරගන්නවා. මොකක් හරි හොඳ Breed එකක නම් වැඩේ ලේසී වෙයි.![]()
මම යන්නේ නෑ මචෝ.. බල්ල්ලා පව් නිසා බැලුවේ.. නැත්නම් මාමන්ඩි ඕකවා නිදැල්ලේ අතෑරලා යයි කියලා හිතෙනවාballawa geniyanna barida pada gepo...
බල්ල වල් ටයිප් මචන්.. බට් ලුක්ස් ගුඩ්

ballage karume.... kawuruth wal ballo lesiyen ganne nee ban...
panadure thiyenawa ekak... katha karala balanna... hebei sure naa... name : Doggy Thaththa
youtube and tiktok dekema contact details thiyenawa... fb eketh athi... salli denawa nam unge gaawa thiyala feed karanna nam puluwan wei samahara wita....
@Solo Rider kohomada meka
------ Post added on Nov 3, 2023 at 12:17 PM
