බල්ලෙක් ඉන්නවා අපේ පැත්තේ

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ගෙදර ඉඳන් හාමුට බුරනවා.හාමු ඌව උස්සගෙන ඇවිල්ල ගෙදර ඉස්සරහ දොර ලඟ තියල පුකට පයින් එකක් ගහනවා. බල්ලා අඬාගෙන අල්ලපු වත්තේ පංසලට දුවනවා.පංසලේ ලොකු හාමුදුරුවන්ට දුක හිතිලා බල්ල එක්ක වැට ගාවට ඇවිල්ලා හාමුට බනිනවා මූට කරදර කරදරයක් නොකර ඉන්ට කියලා.පස්සේ බල්ලා පැය කීපයකට පස්සේ නට්ට පුකේ ගහගෙන හොරෙන් ආපහු ගෙදර ඇවිල්ලා පිලි කන්න පැත්තෙන් ගෙට රිංගා ගන්නවා.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    හින්ට් එකක් නෙවෙයි ගැහුවේ. මේක පොඩි කතාවකට නාට්‍යයක් හදන්න ප්‍රශ්න අමතක වෙන්න කවුරු හරි ගත්තට මගේ වරදක් නෑ.කොපි රයිට්ස් නැත
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,934
    113
    Gampaha
    නාට්‍ය හදන්න බෑ ඕන්නං සිංදුවක් ලියන්නං.,

    බල්ලෙක් ඉන්නව අපෙ පැත්තේ
    හවසට කන්න දෙන්න ඕනේ
    ලේසිත් නෑ
    නොකරත් බෑ.

    බල්ලගෙ හාමු තමයි ලොක්කා
    බල්ලගෙ ......ට පයිං ගැහුවා
    කැත මිනිහා...
    මුගෙ මිතුරා...