ගෙදර ඉඳන් හාමුට බුරනවා.හාමු ඌව උස්සගෙන ඇවිල්ල ගෙදර ඉස්සරහ දොර ලඟ තියල පුකට පයින් එකක් ගහනවා. බල්ලා අඬාගෙන අල්ලපු වත්තේ පංසලට දුවනවා.පංසලේ ලොකු හාමුදුරුවන්ට දුක හිතිලා බල්ල එක්ක වැට ගාවට ඇවිල්ලා හාමුට බනිනවා මූට කරදර කරදරයක් නොකර ඉන්ට කියලා.පස්සේ බල්ලා පැය කීපයකට පස්සේ නට්ට පුකේ ගහගෙන හොරෙන් ආපහු ගෙදර ඇවිල්ලා පිලි කන්න පැත්තෙන් ගෙට රිංගා ගන්නවා.
